දැන්වත් එකතු වෙමුද ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරුවා හරින්න පුළුවන් . ඒ බව සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 /1 (අ) වගන්තියෙ. එම වගන්තිය කියවන්නම් . (ඈ) වන ඡේදයේ විධිවිධාන වලට යටත් ව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියොත් මිස ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස 6කට නොඅඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නො හැරිය යුත්තේ ය. පාර්ලිමේන්තුවට පුලුවන් ඕනම වෙලාවක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්න පාර්ලිමේන්තුව විසුරවා හරින්න .එතකොට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය විස්සයි. විස්සක් වාඩිවෙලා එකොළහක් කැමති වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    උඔ රට වෙනුවෙන් මොන පැලැස්තර දැම්මත් වැඩක් නෑ, සල්ලි ප්‍රින්ට් කරන එකයි යාළුවන්ගේ ටැක්සුයි හදන්නේ නැතුව.
    හිල්වුන භාජනයකට වතුර පුරවන්න හදන්නේ
    Meka athulu Anduwa karana moda wada Sahenna thiyenawa. Un kawdawath owa nawaththanne na api nikanma hitiyoth
    Ehema kiyala hariyatama karanna one Idea ekak thiyenawada ?
    They don't care about picketing

    Okkoma Solution kiyanna Deshapalana Paksha karanna one dewal ne
    Un karanakan balan hitiyoth kanna nathuwa marenna thama wenne

    Apita monawada karanna puluwan munwa ain karanna. Minissunge prashna un don't care karala inna eka nawaththanna

    ------ Post added on Mar 30, 2022 at 8:49 AM
     
    • Like
    Reactions: Lokka Baba

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මන් වෘත්තියෙන් ඉන්ජිනෙරුවරයෙක්,

    මන් support කරේ NPM අකෙන් ඉල්ලපු කෙනාට, හැඹැයි පස්සේ ඒ සංවිධානයේ ඇති උන ප්‍රස්න නිසා.
    අනුරයට support කරා (හොරෙක් නොවෙ කියන තිරනය මත),
    හැබැයි මන් විස්වාස කරන දේ,
    ඒ කාලේ උනාත් දැන් උනාත් ප්‍රදනා පක්ශ වලට රට හදන්න ගොඩ ගන්න සැබැ අරමුනක් නැහැ.

    මේ තත්වෙදි උනාත් ම්ට, මගෙ පවුල්ට ලොකු ප්‍රශ්නයක් නැතුව ජිවිකාව ගෙනියන්න පුලුවන්.
    නමුත් අපේ රටෙ බහුතරයකට මෙ තියන තත්වය ඉතාම බලපතල තත්වයක්,
    අපි හැමොම දන්නවා මෙ රටෙ වැදගත් ඇමතිකම් කරපු බොහොමයක් මොන වගේ චරිතද කියලා
    කවුද හොරකම් කරේ, කවුද මත්ද්‍රව්‍ය ඩිල් කරේ, සියලු අසික්කිත වැඩ කරපු ඇයො.

    පුරවැසියො විදිහට මේ වෙලවෙ කරන්න පුලුවන් දෙවල් මොනාද ?

    බයියෝ ටොයියො ජෙප්පො කවුරු උනාත් අදලා නැහැ
    එකා එකා මරගන්නේ නැතුව උබලාගේ suggestion දපල්ලා
    මොකද හෙට ඇති වෙන්නේ මොනවගෙ තත්වය්ක්ද කියලාවත්
    කාට්වත් අව්බොදයක් නැතුව ඇති.
    pradana paksha 2 kata aya kisi dawasaka minu vote karan na. balahnkoa election ekak thibouth wena de. floating vote valine thami eka wenna.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Okkoma Solution kiyanna Deshapalana Paksha karanna one dewal ne
    Un karanakan balan hitiyoth kanna nathuwa marenna thama wenne

    Apita monawada karanna puluwan munwa ain karanna. Minissunge prashna un don't care karala inna eka nawaththanna
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Okkoma Solution kiyanna Deshapalana Paksha karanna one dewal ne
    Un karanakan balan hitiyoth kanna nathuwa marenna thama wenne

    Apita monawada karanna puluwan munwa ain karanna. Minissunge prashna un don't care karala inna eka nawaththanna
    Vmk2YK8.png
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    අවුරුදු 3කට භාරකාර ආණ්ඩුවක් පත් කරල, නාස්ති කාර වියදම් අවම කරල, රට ආපහු හුස්ම ගන්න පුළුවන් තැනකට ගේන්න ඕන.

    භාරකාර ආණ්ඩුව - ඔක කරන්න ඉන්න උන් අයින් වෙන්න ඔනේ නෙද

    පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරුවා හරින්න පුළුවන් . ඒ බව සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 /1 (අ) වගන්තියෙ. එම වගන්තිය කියවන්නම් . (ඈ) වන ඡේදයේ විධිවිධාන වලට යටත් ව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියොත් මිස ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස 6කට නොඅඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නො හැරිය යුත්තේ ය. පාර්ලිමේන්තුවට පුලුවන් ඕනම වෙලාවක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්න පාර්ලිමේන්තුව විසුරවා හරින්න .එතකොට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය විස්සයි. විස්සක් වාඩිවෙලා එකොළහක් කැමති වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.

    නිකන් උන් ඉල්ලා අස් වෙන්නේ නැහැ.

    Meka athulu Anduwa karana moda wada Sahenna thiyenawa. Un kawdawath owa nawaththanne na api nikanma hitiyoth
    Ehema kiyala hariyatama karanna one Idea ekak thiyenawada ?
    They don't care about picketing

    Okkoma Solution kiyanna Deshapalana Paksha karanna one dewal ne
    Un karanakan balan hitiyoth kanna nathuwa marenna thama wenne

    Apita monawada karanna puluwan munwa ain karanna. Minissunge prashna un don't care karala inna eka nawaththanna

    ------ Post added on Mar 30, 2022 at 8:49 AM

    ඔව් ජන්දිපති උපදෙශකයින්ගෙ අවුලක් සහ ජන්දිපතිගෙ ගොන් තිරන, ඇම්ති ඩුර ව්ල ඉන්න උන් බලපන් ඔක්කම් ප්‍ර්ස්න් තිය්න උන් හොරු, ඔවාට දන්න ඔනේ ත්රන් උන් ඉන්නවා අන්ඩුව ඇතුලෙ උනාත්. අයෙත් මුන් කරන්නේ කුලල් කගෙන මිනිස්සු රවට්ටන්න හදන එක.

    pradana paksha 2 kata aya kisi dawasaka minu vote karan na. balahnkoa election ekak thibouth wena de. floating vote valine thami eka wenna.

    එහෙම වෙන්නෙ නැහැ ප්‍රදාන දෙකෙන් එකෙක්ත්ම දැන්ච්නඩයක්තිබ්බත් අයෙ එන්නේ. අන්නඒ attitude එක වෙන්ස් අක්‍රගන්න වෙන්වා කවුරු උනාත් රට අදරේඑ නම්.

    Minissunge loku virodayak me wele pennuwe nath nan meka kohen nawathida danne..

    මිනිස්සු විරොදය දක්වන්න ඔනේ මුන්ට අයි වෙන්න කිය්ලා
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේ ප්‍රශ්නේ ගොඩ යන්න නම් පාර්ලිමන්ට් එකේ ඉන්න 225හේ ගෙවල් වලට pressure එක යන්න ඕනේ. නිකරුනේ ගෑස්, තෙල් පෝලිං වල ඉන්න තමන් වගේ තවත් මිනිහෙක් එක්ක වලි ද ගන්නේ නැතිව කටිටිය එකතුවෙලා තමන්ගේ පළාතේ මන්ත්‍රී ගේ ගෙදර වට කරන ඉන්න ඕනේ.
    wata karala gahanna oni okunta gahalanne koheda ape unta amatila mantrila dakinakota gu yanawane
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    wata karala gahanna oni okunta gahalanne koheda ape unta amatila mantrila dakinakota gu yanawane

    ගැහිලි ගෙරවිලි එක හරි යන්නෙ නැහැ, ඒවා කරම්ම කෙල වෙන්නෙ අහිංනස්ක මිනිස්සුන්ටම්‍යි. smart campaign එකක් ඔනේ මොකක හරි...
     
    • Like
    Reactions: Rowdy Baby

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මේ වගේ Thread දාන්න එපා බන් එළකිරි එකේ. තේරුමක් නැහැ. උඹට මේක serious දෙයක් උනත් මේකේ ඉන්න උන්ට මේවා joke බන්. අපරාදේ උඹේ කාලය. බලපන්කො මම මේක දැම්මම ඔය set එක බූමිතෙල් ගැහුවා වගේ මට මඩ ගහන හැටි. උඹ ඔයවගේ දෙයක් කරනවා නම් මගෙත් sup එක තියෙනවා. මම කියන්නේ දේශපාලනයට යන්න එපා බන්. මේ මහපොළවේ අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හිතන්න පුළුවන් ඔළුගෙඩි ටිකකුයි ශ්‍රමය විතරයි ඕන. Road to EMF එක තමයි හොඳම උදාහරණය. තවත් ඒකට මඩ ගහන, ඌට හොරා කියන උන් ඕන තරම් ඉන්නවා. කටින් බතල හිටවන ඔස්තාර්ලා ඕන තරම් ඉන්නවා. මාත් මේ ටිකේ පොඩි පොඩි plan ටිකක් ඔලුවේ තියන් ඒවට ඕන කරන වටපිටාව හදන්න try කරන ගමන් ඉන්නේ. සෙට් වෙලා ඇත්තටම වැඩක් කරන්න කැමති community එකක් හදමු. මඩ එයි බාධක එයි. ඒවා ගණන් නොගෙන් වැඩේ කරන්න තමයි තියෙන්නේ.
     
    • Like
    Reactions: Lokka Baba

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    what is EMF?
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    If the Police & the Army will stand with the people instead of politicians, a movement could work.
    The risk is we might end up being a military state.
     
    • Like
    Reactions: u_make_me_sick_

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,737
    9,058
    113
    මේ ප්‍රශ්නේ ගොඩ යන්න නම් පාර්ලිමන්ට් එකේ ඉන්න 225හේ ගෙවල් වලට pressure එක යන්න ඕනේ. නිකරුනේ ගෑස්, තෙල් පෝලිං වල ඉන්න තමන් වගේ තවත් මිනිහෙක් එක්ක වලි ද ගන්නේ නැතිව කටිටිය එකතුවෙලා තමන්ගේ පළාතේ මන්ත්‍රී ගේ ගෙදර වට කරන ඉන්න ඕනේ.

    මේක තමා පහසුම ක්‍රමය. නිකන් පාරවල් වලට බැහැල ආණ්ඩු ගෙදර යැවීමෙ කරන්න බැරි වැඩකට කාලෙ නාස්ති කරනවට (අමතරව මේ ප්‍රශ්නෙට පිළිතුරක් නැති තව පක්ෂ සෙට් එකකට රැල්ලක් වෙනවටත්) වඩා සෙන්සිබල්ම දේ ඉන්න සෙට් එක බය කරවල ගන්න එක. චන්දෙ දුන්න බේසික පුතාලට තමන්ගෙ වසමෙ MP ගෙන්ම පටන් ගන්න පුලුවන් අනිත් උනුත් එකතු වෙයි.

    කොහොම හරි අරමුණ විය යුත්තෙ දැනටමත් සීන් එක පරක්කු වෙලා තියෙන එකේ තව කල් නොයව ණය සහ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරවන්න සාකච්ජා පටන් ගන්න කියල. දැන් තියෙන විදිහට මේ යක්කු ප්‍රශ්නයක් තියෙනව කියලවත් පිළිගන්නෙ නෑනෙ.

    If the Police & the Army will stand with the people instead of politicians, a movement could work.
    The risk is we might end up being a military state.

    They will never stand with people, that is a technical impossibility. And yes, we cannot afford to run the risk of forming a junta.
    ------ Post added on Mar 30, 2022 at 1:47 PM
     
    Last edited:

    මට නම් හිතෙන්නෙ නෑ ඒක practical solution එකක් කියලා. අපි මෙහෙම හිතමු, මහින්ද චන්දෙ ඉල්ලුවෙ කුරැණෑගලින්. ඒ උනාට ඌ දැන් නිකමටවත් එහෙ යන්නෙ නෑනෙ? මොකද කුරැණෑගල එවුන් ගිහිල්ලා මැදමූලන වටලන්නද? බැසිල් කියන්නෙ චන්දෙන් ආපු එකෙක් නෙවේ.
    අනික තමා, විපක්ෂෙ එවුන් මොනවා කරන්නද? 2/3 ක් තියන ආන්ඩුවක් මේක. ඒකෙනුත් තියන හොදම ඇමතිකම් ටික තියෙන්නෙ රාජපක්ෂලා ගාව.
    රජයක යුතුකම තමයි රටවැසියා රැකීම. එහෙම කරන්න බැරිනම් ඒ රජය fail. තව දුරටත් සිටිය යුතු නොවේ.

    තව එකක් social media වලින් මේ ප්‍රශ්න විසදන්න බෑ. තමන්ගෙ අයිතිවාසිකම්, තමන්ගෙ ලමයින්ගෙ අනාගතය වෙනුවෙන් සටන් කරන්න කොන්දක් තියෙන්න ඕනි.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165

    නැහැ මචන්. අනිත් උන්ට pressure එක එනකොට රාජපක්ෂලා තනි වෙනවා. උන්ට බලේ ඉන්න ඕනේ නම් මොනවා හරි දැනෙන දෙයක් කරන්න වෙනවා.

    වැඩිය ඕනේ නැහැ. පසුපෙළ ඉන්න උන්ගේ 50 - 60 ගෙවල් වට කරලා මේ වැඩ ටික කරන්න කිව්වනම් අඩුම මොනවා හරි effect එකක් තියෙනවා නිකන් පාරවල් බ්ලොක් කරනවට වඩා.

    බඩු මිල අඩු කරන එක නෙවෙයි වෙන්න ඕනේ ඊට වඩා එහාට ගිය වැඩපිළිවෙලක්.

    පාර්ලිමන්ට් එකේ ඉන්න බහුතරය ගිහිල්ලා ඉන්නේ රටට සේවය කරන්න නෙවෙයි. ගෙවල් වට කරපු ගමන් උන් දන්නවා ලබන පාර චන්දෙ නැහැ කියලා. එක නිසා උන් ඕන බලු වැඩක් කරයි චන්ද ටික ගොඩ දාන්න.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    what is EMF?

    Electronic Music Festival

    https://www.facebook.com/emf.lk/
    If the Police & the Army will stand with the people instead of politicians, a movement could work.
    The risk is we might end up being a military state.

    එක ප්‍රයොගික දෙඅයක් නෙවේ.
    we have the power to change anything if we unite togther.

    Ganja wawanda awasara denakan poddak hitu

    ඔකෙන් වෙන්නේ ලොකුවට ඇම්ති මැති වරු වඩ පටන් ගනි. ඔවා නියමාඅන්‍යක් නැතිව කරෝත්.

    මේක තමා පහසුම ක්‍රමය. නිකන් පාරවල් වලට බැහැල ආණ්ඩු ගෙදර යැවීමෙ කරන්න බැරි වැඩකට කාලෙ නාස්ති කරනවට (අමතරව මේ ප්‍රශ්නෙට පිළිතුරක් නැති තව පක්ෂ සෙට් එකකට රැල්ලක් වෙනවටත්) වඩා සෙන්සිබල්ම දේ ඉන්න සෙට් එක බය කරවල ගන්න එක. චන්දෙ දුන්න බේසික පුතාලට තමන්ගෙ වසමෙ MP ගෙන්ම පටන් ගන්න පුලුවන් අනිත් උනුත් එකතු වෙයි.

    කොහොම හරි අරමුණ විය යුත්තෙ දැනටමත් සීන් එක පරක්කු වෙලා තියෙන එකේ තව කල් නොයව ණය සහ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරවන්න සාකච්ජා පටන් ගන්න කියල. දැන් තියෙන විදිහට මේ යක්කු ප්‍රශ්නයක් තියෙනව කියලවත් පිළිගන්නෙ නෑනෙ.

    They will never stand with people, that is a technical impossibility. And yes, we cannot afford to run the risk of forming a junta.
    ------ Post added on Mar 30, 2022 at 1:47 PM

    නිහඩ උත්ගොශන කරන්න ඔනේ නැථ්න් something unique දෙඅයක් මේ ප්‍රස්නෙ international එකට යන්න ඔනේ මෙකට වග කියනන් ඔනෙ කවුරුඩ කියලත් එක්ක.

    Meka digata adan yamu.
    අනිවා