දැන්වත් තේරුම් ගනින්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,059
    113
    1632329577922.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙන්න උඹලගෙ මැජික් ඩොකා තමන්ගෙ ලෙඩේට බහෙත් නැතුව මැරිල. කවි නිසඳැස් රචනා ලියාගෙන වර. @erozan
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මම නම් අවන්කෙන්ම සතුටුයි මේ වගේ උන් කලින්ම යන එක. ඊළඟට පැණි දම්මිකයි, දිලිත් ජයවීර.. මෙරටේ අහිංසක මිනිස්සු පැණි , මුට්ටි වලින් අන්දපු එකෙක්වත් සිටිය යුතු නෑ :D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    මිත්‍යාව පුස්සක් බව ඔබ හොද ආදර්ශයක් සපයා රටට පසක් කර දී හමාරයි
    සෝලෝ ඔයා දවස් ගානක කෝමා එකක ඉඳලා නැගිටෙව්වේ මේ මනුස්සය නේද?
     
    • Love
    Reactions: Solo Rider

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මෙන්න උඹලගෙ මැජික් ඩොකා තමන්ගෙ ලෙඩේට බහෙත් නැතුව මැරිල. කවි නිසඳැස් රචනා ලියාගෙන වර. @erozan
    එරෝසනයත් මැරිලද දන්නේ නෑ පේන්න නැත්තේ ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    මිත්‍යාව පුස්සක් බව ඔබ හොද ආදර්ශයක් සපයා රටට පසක් කර දී හමාරයි
    මිත්‍යාව මිත්‍යාවක් කියලා කවුරුත් පිළිපදින්නෑනෙ බං ඒකියන්නේ උන්ට ඒක ඇත්ත. උන් පිලිගන්න ඇත්ත පිළිනොගන්න උන්ට තමයි ඒකපුස්සක් වෙන්නේ
    මම නම් අවන්කෙන්ම සතුටුයි මේ වගේ උන් කලින්ම යන එක. ඊළඟට පැණි දම්මිකයි, දිලිත් ජයවීර.. මෙරටේ අහිංසක මිනිස්සු පැණි , මුට්ටි වලින් අන්දපු එකෙක්වත් සිටිය යුතු නෑ :D
    මරණය ලඟට ගියාම මොනවගේද කියලා දන්නවනම් හතුරෙක්ටවත් ඔහොම කියන්නෑ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මරණය ලඟට ගියාම මොනවගේද කියලා දන්නවනම් හතුරෙක්ටවත් ඔහොම කියන්නෑ

    අහිංසක මිනිස්සු අන්දපු උන්ට කවදාවත් මම අනුකම්පා කරන්නේ නෑ (y)

    eZZVJlC.jpg
     
    Last edited: