දැන් ඉතින් ලියපල්ලා රචනා , නිසදැස් , කවි ,ගී - RIP

yako solo thota mokaa wela thibbe...........මිත්‍යාව පුස්සක් බව ඔබ හොද ආදර්ශයක් සපයා රටට පසක් කර දී හමාරයි

සෝලෝ ඔයා දවස් ගානක කෝමා එකක ඉඳලා නැගිටෙව්වේ මේ මනුස්සය නේද?මිත්‍යාව පුස්සක් බව ඔබ හොද ආදර්ශයක් සපයා රටට පසක් කර දී හමාරයි
එරෝසනයත් මැරිලද දන්නේ නෑ පේන්න නැත්තේ ?මෙන්න උඹලගෙ මැජික් ඩොකා තමන්ගෙ ලෙඩේට බහෙත් නැතුව මැරිල. කවි නිසඳැස් රචනා ලියාගෙන වර. @erozan
මිත්‍යාව මිත්‍යාවක් කියලා කවුරුත් පිළිපදින්නෑනෙ බං ඒකියන්නේ උන්ට ඒක ඇත්ත. උන් පිලිගන්න ඇත්ත පිළිනොගන්න උන්ට තමයි ඒකපුස්සක් වෙන්නේමිත්යාව පුස්සක් බව ඔබ හොද ආදර්ශයක් සපයා රටට පසක් කර දී හමාරයි
මරණය ලඟට ගියාම මොනවගේද කියලා දන්නවනම් හතුරෙක්ටවත් ඔහොම කියන්නෑමම නම් අවන්කෙන්ම සතුටුයි මේ වගේ උන් කලින්ම යන එක. ඊළඟට පැණි දම්මිකයි, දිලිත් ජයවීර.. මෙරටේ අහිංසක මිනිස්සු පැණි , මුට්ටි වලින් අන්දපු එකෙක්වත් සිටිය යුතු නෑ![]()
මරණය ලඟට ගියාම මොනවගේද කියලා දන්නවනම් හතුරෙක්ටවත් ඔහොම කියන්නෑ