දැන්වත් මට 4න්

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මම පැනපු කොටු 4 දෙයියනේ කියල කපල කොටලා මෙච්චර කල් 3ක් කරලා තියන් හිටපු කෂ්ටියට බොහොම ස්තුත්යි .....

දැන්වත් මට 4න් ...5ක් වෙන්න ඉඩ දෙනවද ???? නැත්තම් කැප කැප ඉන්නවද ...මොනවා උනත් මගේ රේප් කපන්න හරි comment දාපු හැමෝටම බොහොම ස්තුත්යි ............
:yes::yes::yes::yes::yes:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආහ් අද කපනව රෙප් උබෙ:පි ලොල් මම නම් රෙප් කපලා නැහැ
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    HE HE.... මම දන්නවා මචන් උඹයි CRAZZY BUDDY මගේ රේප් කපන්නේ නැතෝ .....:yes::yes::yes::yes:

    ඒ නිසා උඹලා දෙන්නට විශේෂ ස්තුතිය