දැන්විමක්

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    මෙයා මගේ යාළුවෙක් මෙයා ආගිය අතක් නැහැ දවස 3ක් වෙනවා ගෙදර අය හොයනවා දැක්කොත් එළකිරි මගින් මට හෝ ලගම තියෙන පොලිස්සියට දන්වන්න
    212sex4.jpg

     
    • Like
    Reactions: koondeGoda

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    මෙයා නේද තොටලඟ බයිලා චන්දරේ ....?:P
    හොයලා වැඩක් නැ මෙයා ඔන්න ඕක අල්ලලා දාන්න..:rofl:

    එහෙම කියන්න එපා ගෙදර මිනිස්සු පව්නේ