දැන්වීමයි,හිතවත් සිහලුනි....
අනුරාධපුර රාජධානියේ වලගම්බා රජුවිසින් ඉදිකරනලද අභයගිරි මහා සෑයේ පිලිසකර කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී.එම පිලිසකර කිරීම් සදහා ශ්රම දායකත්වය සැපයීමට ශ්රී ලක්වාසී බොදුනුවන් හට අවස්තාව ලබදී ඇත,ඔබත් එම ප්රදේශයේ හෝ වෙනත් ප්රදේශයකනම් ඔබට හැකිනම් මෙම ප්රදේශයට ගොස් (ඔබේ නෑදෑයන්,හිතමිතුරන් සමග ) ශ්රම දායකත්වය සැපයීමට හැකිනම් මහත් පිනකි.අද අප රටේ දිනෙන්දින දිනෙන්දින පරිහානියට පත්වන බොදු උරුමයන් රැක ගැනීමට මෙය ඔබෙන් මහගු පිටුවහලක් වෙනවා නියතය,ඔබ යහලුවන් සමග නිකරුනේ ගතකරන කාලයක් ඇත්නම් එම වටිනා කාලය අභයගිරි මහා සෑයේ ප්රතිසංස්කරන කටයුතු වෙනුවෙන් ගඩොල් කැටයක් හෝ හුණු බාල්දියක් ඉහලට ඔසවාදී මෙම පුන්යක්රියාවට දායක වනු මැනවි.ඔබ සැමට තෙරුවන් සරණයි...!
බුදු දහම ආරක්ෂාකරමු