දැන් අප්‍රසන්නයි...

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    දැන් අප්‍රසන්නයි...

    මම නම් එළකිරියේ කට්ටිය හැසිරෙන විදිහට කළකිරිලා බන් ඉන්නේ!!! ඉස්සර එල කිරියේ සංවාද කියවන්න අසයි බන්... දැන් අප්‍රසන්නයි...:angry:

    1. විධායක ජනාධිපතික්‍රමය අහෝසිකරන්න කිය කිය කෑ ගහන්නේ උඹලට පිස්සුද??? විධායකය අහෝසි කරන්න ඕනේ නෑ.. පාලකයාව එපානම් වෙන එකෙක් පත්කරගනිල්ලා...
    2.විධායකය අහෝසි කරලා, පාර්මේන්තු කන්ද ක්‍රමය ආවම මොකාද වෙන්නේ... එතකොට jvp ඒක ට මොකාද වෙන්නේ...උන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් තල්ලු වෙලා යනවා නේද???
    3.අනිත් එක හොද එකෙක් රටට නායකත්වය දෙන එකද හොඳ නැත්තම් හොඳ 250ක් විතර රටට නායකත්වය දෙන එකද???:angry: දැන් පාර්ලිමේන්තුව දිහා බලපන්කො... එහෙන් මෙහෙට පනිනවා මෙහෙන් එහෙට පනිනවා, පක්ෂ ඇතුලේ ගැටුම්, එතකොට උඹලා කියන්නේ මේවගේ කට්ටියකට ජනදිපතික්‍රමය අහෝසි කරලා රටේ දෛවය භාර දෙන්න කියලද???


    පවුල් වාදය, හොරා ඕව බොළඳ සටන් පාඨ...`
    ප්‍රධාන සටන් පාඨයාම පරස්පරයි....විධායකය අහෝසි කරන්න ඕනේ කියල jvp ඒක කියද්දීම එකතාව බොල් වෙනවා...:oo:

    මෙරට ප්‍රශ්න ඉවර වෙච්ච රටක් නෙවෙයි..තමිල් නඩුව බලන් ඉන්නේ අපේ කෑල්ලක් ගලවගන්න... උතුරේත් සෙලවීම්... මේවට ශක්තිමත් නායකත්වයක් ඕනේ...:)
    ඒක පැත්තකින් TNA ඒක ඉන්දියාවේ ගිහින් 13 වෙනි සංශෝදනයth හරි නෑ කියලා සහය දෙන්න කියලා ඉන්දියාවෙන් ඉල්ලනවා..e අස්සේ ඉන්දියාව චීන සබ්මැරින් අපේ රටේ තියෙන එකට අවුලෙන් ඉන්නේ... ඒක නිසාම TNA ඒක කියනව් ඉන්දියාව තමයි ලංකාවට යුද්දේ දිනන්න ඉඩ දුන්නේ දැන් නිකන් ඉන්න එපා ඉන්දු lanka ගිවිසුමට අනුව මේකට ඇත දන්න කියලා.. ඒවා කියන ගමන්ම උන් චිනේටත් කියනවා ලංකාවේ ආණ්ඩුවට දගලන්න දෙන්න එපා චිනේ කියන්නේලොකු රටක් කියල උන්ව උසිගන්නනවා... 87 වෙච්ච දේ ආයිත් මේ කාලකන්ණි කරන්න යනවා... මේ වෙලාවේ උතුරත් හදන්නේ ලංකාවේ ඔලුවට ඉන්දියන් ගලක් දාල කොම හරි උන් අරමුණ ජයගන්න... අසල්වැසි රටෙන් විතරක් නෙවෙයි බටහිරිනුත් ලංකාවට බලපෑම්... මේවා බුද්ධියක් තියෙන උන් තේරුම් ගනිත්වා... :rolleyes:

    තව දෙයක් 2002/2003 සාම ගිවිසුම් කාලේ උඹලට මතකද ලංකාවට අසල්වැසි රටකින් පණිවිඩයක් අවා කොටි අයුධ නව 2ක් එනවා කියලා.. එවෙලේ නාවික හමුදාව ක්‍රියාත්මක වෙලා පලවෙනි නව විනාශ කරා... අවාසනාවකට දෙවෙනි නැවට මෙහෙන් පණිවිඩයක් ගියා හරවාගෙන යන්න මෙහෙන් ගහනවා කියලා.. නැවව බේරුනා... එවකට රනිල් ප්‍රමුක රජය නාවික හමුදාවට කොච්චර දොස් කිඋවද????අර කොටි නැවට ගහපු එකට කොච්ච‍ර කෑ ගැහුවද? විවේචනය කරාද??? එතකොට චෞර රාජිනි ගේ සුනාමි සහන ගැන දන්නෝ දනිති.. මුන් ඔක්කොම කොටියට පස්ස දීපු එවුන්... අද මුන් දෙගොල්ලොම එකතු වෙලා ඉන්නේ අහවල් එකකටද?????
    අනිත් ඒක මෛත්‍රී ඉල්ලලා රනිල් ට පු* දෙන්නේ අහවල් එකටද??? ඉස්සරහට හොඳ හොඳ දේවල් කට්ටියම දකී.. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට කියනවා නේ...
    බනින්න නම් එපා බන්... මොකාද මේක දම්මේ කගේවත් හිත රිද්දවන නෙවෙයි... යථාර්තය කිව්වේ!!!
    එකනිසයි මම කියන්නේ...

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හොද නෑ... මේකයි මම අදහස් කරන්නේ....එකේ අහෝසි කරොත් රටට කෙල වෙනවා...
    මේ කියපුදේ වැරදි නම් නිවැරදි කරන්න...:yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන්ම කෑගහන්න එපා බං.....
    කෑගහන්න තව කල් තියනවා....තාම පටන් ගත්ත නිතරයි. තිරයෙන් එහා තියන දේ පේන්න නම් හුළග හමනකං ඉන්න වෙනවා......
    පොඩ්ඩක් ඉදපං...වෙන්නෙ මොනවද කියල අපිට තේරෙනව නේ.....
    හරියට හිතල තීරණේ දෙමු. මෙතන අපි මොනව කෑගැහුවත් අර පරන්සලෙන් ගහන කතිරෙට නේ ඔක්කොම තීරණය වෙන්නේ..........
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    podu apekhakayage gamma thawa sathiyayi ita passe mr ta kittu karannawath bari wenawa podu apekshakayata my3 ape eka sf mahaththayata una demayi wenne unp eka lokuma pakshayalu eth nayakayaa naayakayo pitin genawaa oya okkoma vigadam sathiyayi ban
     
    • Like
    Reactions: kingkong619

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැන්ම කෑගහන්න එපා බං.....
    කෑගහන්න තව කල් තියනවා....තාම පටන් ගත්ත නිතරයි. තිරයෙන් එහා තියන දේ පේන්න නම් හුළග හමනකං ඉන්න වෙනවා......
    පොඩ්ඩක් ඉදපං...වෙන්නෙ මොනවද කියල අපිට තේරෙනව නේ.....
    හරියට හිතල තීරණේ දෙමු. මෙතන අපි මොනව කෑගැහුවත් අර පරන්සලෙන් ගහන කතිරෙට නේ ඔක්කොම තීරණය වෙන්නේ..........

    me kuppa rata hadeneth na.hadanth ba .bath kana ankar bona harak inna kan.
    ayyo sirisena tama
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගනන්ගන්න එපා බන් මිනිස්සු හරි තීරණය ඇරන් හොඳම කෙනා පත්කරගනියි..
    එළකිරි මතය නෙවෙයි රටේ මතය..අත්දැකීමෙන් කියන්නෙ ;)
    :lol::lol: sirawata jobakwath nathi podi kurutto thamyi oya dagalanne uthura rath wenakam vitharayi
     
    • Like
    Reactions: kinkon

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගනන්ගන්න එපා බන් මිනිස්සු හරි තීරණය ඇරන් හොඳම කෙනා පත්කරගනියි..
    එළකිරි මතය නෙවෙයි රටේ මතය..අත්දැකීමෙන් කියන්නෙ ;)

    eka atta ban .
    chande dinanne hodama makatin team eka inna patta.
    moko ape 75% balanne itn etani ehata wadak na kaata karala.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බලන් හිටපං:lol::lol:
    ha:lol: pahu giya tike ki denek dinanawaa kiyalaa uba kiwuwaada ban achchara kelapu chandhikatath chande denawaa kiya kiya nan dodogena hitiye uba neda :lol::lol::lol::lol: sadun buwa neme uba gu buwa:lol::lol: lajjayi oii ubalage vigadam dakinakota:oo:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    උබ නේද අර එක පාරකුත් ත්‍රෙඩ් එකක් දැම්මේ මහින්දට හොද කියලා..:rofl:
    කොහෙද???? :rolleyes: මේකත් ජෝක් එකකට ගන්න එපා බන්...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොහෙද???? :rolleyes: මේකත් ජෝක් එකකට ගන්න එපා බන්...

    gana ganna epaa viapakshaya wasi dayaka lipi vitharayi meke pili ganne dan
    okkoma wage melo despalanayak nodhanna ladaruwo inne ladaru katha ganan noganna :rofl:
     
    May 10, 2012
    466
    122
    0
    255
    මචන් වැසිකිලිය උතුරලා ගඳ ගහනවානම් බාල්දිය විතරක් මාරු කරලා මදි. අලුතෙන්ම වලක් කපල අලුත් වැසිකිලියක් හදන එක තමා හොදම උඹට තේරුනාද මන්ද :cool:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    eka atta ban .
    chande dinanne hodama makatin team eka inna patta.
    moko ape 75% balanne itn etani ehata wadak na kaata karala.

    හරකෝ මෙතන ITN මගුලක් නෙවයි මෙතන අදහස් කරේ.... කාවවත් මාර්කට් කරේ නෑ... මේ කියපුදේ වැරදි නම් නිවැරදි කරන්න...
     
    දැන්ම කෑගහන්න එපා බං.....
    කෑගහන්න තව කල් තියනවා....තාම පටන් ගත්ත නිතරයි. තිරයෙන් එහා තියන දේ පේන්න නම් හුළග හමනකං ඉන්න වෙනවා......
    පොඩ්ඩක් ඉදපං...වෙන්නෙ මොනවද කියල අපිට තේරෙනව නේ.....
    හරියට හිතල තීරණේ දෙමු. මෙතන අපි මොනව කෑගැහුවත් අර පරන්සලෙන් ගහන කතිරෙට නේ ඔක්කොම තීරණය වෙන්නේ..........

    :yes::yes::yes::yes:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    mcn pls explain this,

    2.විධායකය අහෝසි කරලා, පාර්මේන්තු කන්ද ක්‍රමය ආවම මොකාද වෙන්නේ... එතකොට jvp ඒක ට මොකාද වෙන්නේ...උන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් තල්ලු වෙලා යනවා නේද???

    meka venne kohomada !!!