දැන් අප්‍රසන්නයි...

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචන් වැසිකිලිය උතුරලා ගඳ ගහනවානම් බාල්දිය විතරක් මාරු කරලා මදි. අලුතෙන්ම වලක් කපල අලුත් වැසිකිලියක් හදන එක තමා හොදම උඹට තේරුනාද මන්ද :cool:
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හොද නෑ... මේකයි මම අදහස් කරන්නේ....
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    gana ganna epaa viapakshaya wasi dayaka lipi vitharayi meke pili ganne dan
    okkoma wage melo despalanayak nodhanna ladaruwo inne ladaru katha ganan noganna :rofl:

    උබ ඔය බයිලා ගැහුවට උබට අඩුම ගානේ චන්ද අයිතියවත් තියෙනවද?ලංකාවෙත් නැහැනේ මහින්දගේ ගොට්ටා..:rofl::rofl::P
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    හරකෝ මෙතන ITN මගුලක් නෙවයි මෙතන අදහස් කරේ.... කාවවත් මාර්කට් කරේ නෑ... මේ කියපුදේ වැරදි නම් නිවැරදි කරන්න...

    harakA kawda kiyana eka post eken terenawa.
    mewa danna epa yako...
    me wachana itn wachana.

    lanu kana epa.ban
    hama ekakma jathiyanthara kumantrana.
    kotiyata rata denawalu
    pissuda ban

    me yana karamaya waradi .eka hama patakinma penawa.
    enisa wensak ona .
    eka wenawada kiyala balamu
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ ඔය බයිලා ගැහුවට උබට අඩුම ගානේ චන්ද අයිතියවත් තියෙනවද?ලංකාවෙත් නැහැනේ මහින්දගේ ගොට්ටා..:rofl::rofl::P
    :rofl:ridila api nam mahinadata sahayogaya denne uba ?

    arjunata kiwuwa chandikata kiwuwaa ranilta kiwuwa my3 dan heta anidda katada kade yanne huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මේකයි මගෙ අදහස.
    ලංකාවෙ යුද්ධයක් තිබිල එ්ක ඉවර කරා.
    ගොඩක් අය හිතන් නෑ අැයි එහෙම යුද්ධයක් සුළු ජාතින් එක්ක අැති වුණේ කියන එක.

    අපි කරන්න ඔනෑ තව අැතිවෙන්න පුළුවන් යුද්ධයකට සූදානම් වෙන එකද ?
    නැත්නම් අායෙ යුද්ධයක් අැති නොවෙන්න අවශ්‍ය විදිහට ක්‍රියාමාර්ග ගන්න එකද ?

    ඔයා කියද විදිහට අපේ රටේ සුළු ජාතීන් ඉන්නකම් විධායකය අහෝසි කරන්න බෑ කියන එකද ? ඔය විදියෙ මත තියෙනකම් අපේ නැවත රටේ යුද්ධයක් අැතිවෙන සම්භාවිතාව නැතිවෙන්නෑ කියන එක තමා මන් කියන්නේ.
    මම කියන්නෑ රට බෙදන්න ඔනෑ කියල. අපේ රටට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතිය අාරක්ෂා වෙන, සියලු ජාතීන්ටත් සාමකාමීව ජීවත් විය හැකි පරිසරයක් අැති කරන එක.

    බනින්න කලින් හිතල බලන්න
     
    • Like
    Reactions: mldarshana

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකයි මගෙ අදහස.
    ලංකාවෙ යුද්ධයක් තිබිල එ්ක ඉවර කරා.
    ගොඩක් අය හිතන් නෑ අැයි එහෙම යුද්ධයක් සුළු ජාතින් එක්ක අැති වුණේ කියන එක.

    අපි කරන්න ඔනෑ තව අැතිවෙන්න පුළුවන් යුද්ධයකට සූදානම් වෙන එකද ?
    නැත්නම් අායෙ යුද්ධයක් අැති නොවෙන්න අවශ්‍ය විදිහට ක්‍රියාමාර්ග ගන්න එකද ?

    ඔයා කියද විදිහට අපේ රටේ සුළු ජාතීන් ඉන්නකම් විධායකය අහෝසි කරන්න බෑ කියන එකද ? ඔය විදියෙ මත තියෙනකම් අපේ නැවත රටේ යුද්ධයක් අැතිවෙන සම්භාවිතාව නැතිවෙන්නෑ කියන එක තමා මන් කියන්නේ.
    මම කියන්නෑ රට බෙදන්න ඔනෑ කියල. අපේ රටට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතිය අාරක්ෂා වෙන, සියලු ජාතීන්ටත් සාමකාමීව ජීවත් විය හැකි පරිසරයක් අැති කරන එක.

    බනින්න කලින් හිතල බලන්න



    පට්ට කථාව..:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu:rofl: ape pakshe lekam ta kade yanawaa dakinakota hina yanawa oii
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Ranil Wikramasinghe is a US friendly person.
    He should be very proud about being very loyal to US government and it's government officers.

    After he become the president Mahinda would be publicly executed like Saddam Hussian.
    Sri Lanka would be a part of US government and US marine forces.

    We should welcome US way of life, capitalism and US technology.
    God would bless us.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar312790_52.gif
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැන්ම කෑගහන්න එපා බං.....
    කෑගහන්න තව කල් තියනවා....තාම පටන් ගත්ත නිතරයි. තිරයෙන් එහා තියන දේ පේන්න නම් හුළග හමනකං ඉන්න වෙනවා......
    පොඩ්ඩක් ඉදපං...වෙන්නෙ මොනවද කියල අපිට තේරෙනව නේ.....
    හරියට හිතල තීරණේ දෙමු. මෙතන අපි මොනව කෑගැහුවත් අර පරන්සලෙන් ගහන කතිරෙට නේ ඔක්කොම තීරණය වෙන්නේ..........

    :yes::yes:

    මාසයක් තියෙනවා බලන්න,හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමේට.
    දැනට එක ඡන්ද ප්‍රථිඵලයක් ස්ථීරයි.
    රනිල් ලොක්කා ආයෙත් දිනුම්
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අද ITN NEWS බැලුවා නේද?ඕක හෙට වෙන කොට හරියයි ගණන් ගන්න එපා..