දැන් අරගලේ කොතනද?

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දැන් අරගලේ කොතනද?
    මොනවද දින ගත්තේ?

    දිය වෙලාද අරගලේ?

    සන්නා ගේ සෙට් එක ගල් කපන සීන් ඇත්තද?

    වැඩක් නැහැ නේද අරගලේ?

    ගෝටා පඩයක් තරන් වත් ගණන් ගත්තේ නැහැ නේද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් අරගලේ කොතනද?
    තිබ්බ එක තාම ගෝල් ෆේස් එකේ පොන්ස්. අනිත් එව්ව රට පුරාම

    ගෝටා පඩයක් තරන් වත් ගණන් ගත්තේ නැහැ නේද
    කාබානික මෙව්ව එක වැරදී ඉම්හි ඉම්හි, imf ගිය නැති එක වැරදී ඉම්හි ඉම්හි.. :rofl:
    ------ Post added on Apr 21, 2022 at 8:42 AM

    සන්නා ගේ සෙට් එක ගල් කපන සීන් ඇත්තද?
    පොඩ්ඩක් අම්මගෙන් අහල කියපන්
    ------ Post added on Apr 21, 2022 at 8:42 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,984
    113
    34
    Kalutara
    අරගලේ පටන් ගන්නේ හෙට වීපක්ශෙන් දාන විශ්වාසභන්ගෙට පක්ෂව චන්දෙ දෙන්නේ නැති උන්ගේ ගෙවල් කුඩු කරද්දී තමා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,780
    113
    අලුත්ම අප්ඩේට් එක නම්---
    සමරහ උන්ට ත්‍රෙඩ්/රචනා/fb post දාන්න තරම් රිදිලා බන් දැන් තියෙන්නෙ...