දැන් අරගලේ කොතනද? මොනවද දින ගත්තේ? දිය වෙලාද අරගලේ? සන්නා ගේ සෙට් එක ගල් කපන සීන් ඇත්තද? වැඩක් නැහැ නේද අරගලේ? ගෝටා පඩයක් තරන් වත් ගණන් ගත්තේ නැහැ නේද