දැන් අලි එකෙන් බඩු එනවා පට්ටම ස්පීඩ්.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    14,509
    1
    28,487
    113
    29
    Kalutara
    අඩෝ කලින් මාස තුනකට වඩා ගියානේ. දැන් එනවා සින් සින් ගාලා..

    V2q96ri.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    14,509
    1
    28,487
    113
    29
    Kalutara
    un dan meheta awamath courier services walata neda denne. SL post use karanne na. Unta therenna athi horu inne kiyala..
    උඹ කියන්නේ free shipping කුරියර් දානවා? 😯

    Shipping cost ආය අඩු වෙන්නෙ නැති වෙයි නේද :(
    මෙව්වා නම් shipping free.
     
    • Like
    Reactions: NRTG and Lahiru120

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    5,318
    2,564
    113
    tracing Geo-location.. ... ...
    උඹට එහෙම ආවද කුරියර්? ඉතින් අපිද කුරියර් එකට ගෙවන්නත් ඕන?

    mokuth gewanna oni na. mama phone ekata case 2k damma masekata wage kalin. bike ekaka awa porak dila giye.. mokakhari namak thibba mata courier service eke nama nam mathaka na. un aye pack karala thibbe ape package ekata udin. (open karala newei ah. aliexpress packet ekata udin)
     
    • Wow
    Reactions: Heshan Daminda

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    1,757
    1,385
    113
    Rathmalana
    July 24 daapu ekak eeye awa..dan mara speed hithagannawath ba mata..habai shipping cost ekak tibba..andala andala adu keragatta mama sellerta kiyala..china gana pora talks tikak deepan..lankawe un kathi ohe badu wuality wage dewl..un adu kerela denawa..pay nokara order eka daapan..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    6,892
    3,168
    113
    මම දැම්ම එකක් දවස් 6කින් වගේ ආවා බන් ජනවාරි වල, ඒත් ලංකාවෙන් තාම මට ආවේ නෑ.