දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට හිතෙන්නෙ නම්, අනාචාරයේ හැසිරුනා කියලා, divorce එකක් ගන්න මේ දේවල් හොඳටම මදි.
    කෝල් කරපුව, Whats app, Viber logs හරි වත් නැද්ද.
    අනේමන්දා බං
    ද්වේශසහගත අතහැර යාම කියලා තමයි දැන් ගොඩක් ඩිවෝස් නඩු යන්නේ..
    දෙන්නම කැමති නම් ඉතිං ලෝයර්ස්ලා පොයින්ට් එකක් දාලා ඩිවෝස් එක අරගෙන දෙනවා..
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    අපෝ ඕවා ලංකාවේ නම් ඕන තරම් වෙනවා..සිංහල ගෑණු කියන්නේ වටේ යන්නම උපන් ජාතියක්..තිත්ත වුනත් අැත්ත ඒකයි.
    ඒක ඇත්ත බං...දැන් බලහන් උඹෙ අම්මව උදාහරණෙකට අරන්...දවසකට කීපාරක් වටේ යනවද? ඒකත් මදිවෙලා පාරේ ඉන්න බල්ලෝ එක්කත් වටේ යනව කියන්නේ කොහොම ඇම්මක් තියනවද...උඹ කියන එක ඇත්ත තමා සිංහල ගෑණු කියන්නේ වටේ යන්නම උපන් ජාතියක්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    කතා කියන ඔය සේරම බෝසත් ද ?

    Observed reasons
    මිනිහා/ බිරිඳ රට නැත්නම් දුර

    පවුලේ සතුට නැතිකම,

    වල්කම ,

    නිදහස් ජීවිතේ

    පවුලම බඩු වීම

    වගේ ඒවා තමයි , ගොඩක් දකින්නේ.

    මම හිටපු මන්ත්‍රී අඩකලනාදන් meeting එක්ක එකකට ගියා, එයා කිව්වා යුද්ධේ වැන්දඹුවෝ 29,000 ගණිකාවෝ වුනේ නැහැ ක් කියලා. හැබැයි ජීවත් වෙන්න නොවිඳිනා දුක් වින් දා, අදත් විඳිනවා.

    Money doesn't all
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    කතා කියන ඔය සේරම බෝසත් ද ?

    Observed reasons
    මිනිහා/ බිරිඳ රට නැත්නම් දුර

    පවුලේ සතුට නැතිකම,

    වල්කම ,

    නිදහස් ජීවිතේ

    පවුලම බඩු වීම

    වගේ ඒවා තමයි , ගොඩක් දකින්නේ.

    මම හිටපු මන්ත්‍රී අඩකලනාදන් meeting එක්ක එකකට ගියා, එයා කිව්වා යුද්ධේ වැන්දඹුවෝ 29,000 ගණිකාවෝ වුනේ නැහැ ක් කියලා. හැබැයි ජීවත් වෙන්න නොවිඳිනා දුක් වින් දා, අදත් විඳිනවා.

    Money doesn't all
    ඒ කාලෙ ගෑනුයි දැන් කාලෙ කෙල්ලොයි වෙනස් කියලයි මටනම් හිතෙන්නෙ.ඉස්සර ගෑනු ඔය වගේ වැඩ කරන්න බයයි නම කැත උනොත් වහ කන්න වෙන්නෙ ඒකනෙ ඉස්සර බරටම suicide තිබුනෙ ඔය ප්‍රශ්න වලදි .ඒ කාලෙ හුගක් තිබුනෙ මිනිහගෙ හොර සීන් ,දැන් මිනිස්සුන්ට වඩා ගෑනුන්ගෙ හොර සීන් ,යාලුවො එක්ක සෙට් උන වෙලාවට ඔය කතා ඇදුනම උන් කියන කතා අත්දැකීම් ඇහුවම කලකිරෙනව සමාජේ.මමත් බදින්න එකක් හොයන නිසා මේ දවස්වල කරකෝල අතාඇරිය වගේ 😌. මම සතෙක් නෙවෙයි ඒ හින්ද මට සතෙක් සෙට් නොවේයි කියල හිතාගෙන සැනසීමෙන් ඉන්නෙ බලමු 😌😌
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    mama nam me subject eke hobby ekek widiyata follow karanawa..... you can never trust women. women need someone alpha and no matter how much she is treated she will cheat.

    • Like
    Reactions: Dishta Didin

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියන කතාවක් හිතට වැදුන. ගෑනු බැඳෙන්නේ මුළු හිතින්ම වුනාට පිරිමිනට බඩුවක් ගහල ඒක අමතක කරන එක සුළු දෙයක් කියල. ගෑනු සහ පිරිමි හිතන විදිහ වෙනස් වෙන ආකාරය ගැන පොත් මාලාවක් ලියවිලා තියෙනවා, කිරියොත් කියවල ඇති සමහර විට. මමත් සමහර පොත් කියෙව්වා. ගෑනුන්ට ලව් සහ සෙක්ස් කියන්නේ දෙකක් නෙමෙයි එකක්. උන් ඔය දෙකටම පාවිච්චි කරන වචනේ make love කියන එක. ගෑනු ගොඩක් වෙලාවට තමන්ගේ ලිංගික සහකරු එක්ක හැගීම් වලින් බැඳෙන්න ගන්නවා. @Sandy_Fdo වගේ අයගේ කතා අහද්දී ඒක පැහැදිලියි. පිරිමි එහෙම නැහැ. උන්ට ලව් සහ සෙක්ස් කියන්නේ දෙකක්. පිරිමියෙකුගේ හැටියට කෙල්ලෙක් එක්ක එක රෑකට සෙක්ස් කරන එක මහලොකු චීට් කිරිල්ලක් නෙවෙයි. මම හිතන්නේ ඕක පරිනාමයේ ඈත කාලෙක ඉඳල එන දෙයක් වෙන්නැති.

    @lovethebomb කියන්නේ ඕකේ අනික් පැත්තද කියන එක මට හරියටම තෙරෙන්නේ නැහැ. හැබැයි එයා කියන එක දෙයක් මම අත්දකිනවා. ගොඩක් ගෑනු ටිකක් ෆ්ලර්-ටින් පැත්තට බරයි. මිනිහ කියන්න හදන්නේ ඒකමද දන්නේ නැහැ. අනික මේක මට දැනෙන දෙයක්ද දන්නේ නැහැ. හැබැයි ගෑනුන්ගේ ඉරියව් දිහා බැලුවහම මට නිකම් එහෙම හිතෙනවා. කොටින්ම කසාද බැන්දහම තමා ඕක මළවදයක් වෙන්නේ. ගෑනි පිට මිනිහෙක් එක්ක ෆ්ලර්-ට් කරද්දී ඒකිගේ මිනිහට බොහෝ විට අවුල් යනවනේ. ඒත් ගෑනුන්ට ඒක ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ. උන් ඕක ගන්නෙම මනුස්සකම හැටියට. බැඳපු ගෑනුන්ගේ ඕක වැඩියි. හපෝ! ඒ වෙලාවට තමයි හිතෙන්නේ බැඳපු එකාට මොන අපාදුකක්ද කියල. සමහර විට මේවා මගේ ඔලුවේ විතරක් තියෙන ඒවා වෙන්නත් පුළුවනි. ඔය වගේ වැඩ හින්ද වෙලාවකට ටොලරන්ට් රටකට ගිහිල්ල ගේ කුරුල්ලෙක් වෙන්නත් හිතෙනවා. අද මම ටික්ටොක් එකේ දැක්ක කොරියන් කොල්ලෙක් හින්දයි එහෙම හිතුනේ. :baffled::baffled::baffled::baffled:

    mama nam me subject eke hobby ekek widiyata follow karanawa..... you can never trust women. women need someone alpha and no matter how much she is treated she will cheat.

    සුබ පැතුම් මචෝ! මමත් ඔය සබ්ජෙක්ට් එකේම තමයි. ඔය සබ්ජෙක්ට් එක ගැන කිරියොන්ගේ උනන්දුව හොඳටම මදි! ලංකාව වගේ රටවල සිංගල් මම් කියන වචනේ පවා පාවිච්චි වෙන්න ගත්තේ ඊයේ පෙරේද ඉඳලනේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මගේ යාලුවේක් (unmarried) කලින් ඔෆිස් එකේ සෙට් වේච්ච ඩිවොස් ලස්සන කෑල්ලක් එක්ක සෙට් වෙලා අවුරුද්දක් විතර ලව් එකේ හිටිය . Sex ලයිෆ් ඒකත් ගෙව්ව..
    මූ අම්මලාට හොරෙන් එකිව බදින්න හිටියේ..

    මේ ලගදී අරකිට මුට වඩා සල්ලි තියෙන මූට වඩා හොඳ කාර් එකක් තියෙන එකෙක් සෙට් වෙලා සති 2යි..
    අරූට බූට් එක තියලා අලුත් ඒකත් එක්ක යනවා ..
    යාලුවා බිබි අඩනවා..අරකි එක්ක කරපු දේවල් කිය කියා .
    එපා වෙනවා බං ගෑණු..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අපේ වයිෆ්ගේ කලින් ඔෆිස් එකේ කෙල්ලෙක් ඉදලා තියෙනවා මිනිහගේ එක ලොකු වැඩී කියලා අයින් වෙන්න හිතපු..
    ඒ මනුස්සයගෙ එක ලොකුයි කියලා දැනගත්තම ඌට වයිෆ්ගේ ඔෆිස් එකේ කෙල්ලොන්ගෙන් මාර ඉල්ලුමක් තියෙන්ඩ ඇති නේහ්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ගෑනු නම් තේරුම් ගන්න බැරි ජාතියක්. හැබැයි උන් අවශයතා වලට ඉඟි දෙනවා.. ඒව අපි තේරුම් ගන්න ඕන කොහොමහරි. බැරි වෙච්ච වෙලාවට ඒව තේරුම් ගන්න පුළුවන් එකෙක් එක්ක සෙට් වෙනවා

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියන කතාවක් හිතට වැදුන. ගෑනු බැඳෙන්නේ මුළු හිතින්ම වුනාට පිරිමිනට බඩුවක් ගහල ඒක අමතක කරන එක සුළු දෙයක් කියල. ගෑනු සහ පිරිමි හිතන විදිහ වෙනස් වෙන ආකාරය ගැන පොත් මාලාවක් ලියවිලා තියෙනවා, කිරියොත් කියවල ඇති සමහර විට. මමත් සමහර පොත් කියෙව්වා. ගෑනුන්ට ලව් සහ සෙක්ස් කියන්නේ දෙකක් නෙමෙයි එකක්. උන් ඔය දෙකටම පාවිච්චි කරන වචනේ make love කියන එක. ගෑනු ගොඩක් වෙලාවට තමන්ගේ ලිංගික සහකරු එක්ක හැගීම් වලින් බැඳෙන්න ගන්නවා. @Sandy_Fdo වගේ අයගේ කතා අහද්දී ඒක පැහැදිලියි. පිරිමි එහෙම නැහැ. උන්ට ලව් සහ සෙක්ස් කියන්නේ දෙකක්. පිරිමියෙකුගේ හැටියට කෙල්ලෙක් එක්ක එක රෑකට සෙක්ස් කරන එක මහලොකු චීට් කිරිල්ලක් නෙවෙයි. මම හිතන්නේ ඕක පරිනාමයේ ඈත කාලෙක ඉඳල එන දෙයක් වෙන්නැති.

    @lovethebomb කියන්නේ ඕකේ අනික් පැත්තද කියන එක මට හරියටම තෙරෙන්නේ නැහැ. හැබැයි එයා කියන එක දෙයක් මම අත්දකිනවා. ගොඩක් ගෑනු ටිකක් ෆ්ලර්-ටින් පැත්තට බරයි. මිනිහ කියන්න හදන්නේ ඒකමද දන්නේ නැහැ. අනික මේක මට දැනෙන දෙයක්ද දන්නේ නැහැ. හැබැයි ගෑනුන්ගේ ඉරියව් දිහා බැලුවහම මට නිකම් එහෙම හිතෙනවා. කොටින්ම කසාද බැන්දහම තමා ඕක මළවදයක් වෙන්නේ. ගෑනි පිට මිනිහෙක් එක්ක ෆ්ලර්-ට් කරද්දී ඒකිගේ මිනිහට බොහෝ විට අවුල් යනවනේ. ඒත් ගෑනුන්ට ඒක ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ. උන් ඕක ගන්නෙම මනුස්සකම හැටියට. බැඳපු ගෑනුන්ගේ ඕක වැඩියි. හපෝ! ඒ වෙලාවට තමයි හිතෙන්නේ බැඳපු එකාට මොන අපාදුකක්ද කියල. සමහර විට මේවා මගේ ඔලුවේ විතරක් තියෙන ඒවා වෙන්නත් පුළුවනි. ඔය වගේ වැඩ හින්ද වෙලාවකට ටොලරන්ට් රටකට ගිහිල්ල ගේ කුරුල්ලෙක් වෙන්නත් හිතෙනවා. අද මම ටික්ටොක් එකේ දැක්ක කොරියන් කොල්ලෙක් හින්දයි එහෙම හිතුනේ. :baffled::baffled::baffled::baffled:

    සුබ පැතුම් මචෝ! මමත් ඔය සබ්ජෙක්ට් එකේම තමයි. ඔය සබ්ජෙක්ට් එක ගැන කිරියොන්ගේ උනන්දුව හොඳටම මදි! ලංකාව වගේ රටවල සිංගල් මම් කියන වචනේ පවා පාවිච්චි වෙන්න ගත්තේ ඊයේ පෙරේද ඉඳලනේ.
    මොකක්ද පොත් සෙට් එක?
    ------ Post added on Oct 3, 2022 at 6:59 PM
     
    • Like
    Reactions: SK29

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    1) කොච්චර රැක්කත් ගෑනු එක එක හේතු නිසා වරදේ බැදෙනවා..
    2) පිරිමින්ට බඩුවක් ගහලා ඊලඟ තප්පරේ ඉදලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන් ඔක්කොම අමතක කරලා..
    1) පුරුෂ පාර්ශවයටත් අදාලයි
    2) උබ මේකෙන් අදහස් කරන්නෙ මොකක්ද? පිරිමියෙක්ට වගේ වැඩේ එතනින් අමතක කරලා දාන්න බෑ කියලද? ගෑනියෙක් පිට ගිහින් ඇවිල්ල ඇඟ හෝදගත්තට පස්සෙ මිනිහා එක්ක පවුල් ජීවිතේ ගතකරන්න හැකියාවක් නෑ, අර පිට ගිය එකා එක්ක සීරියස් යන්න හදනවා කියලද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    අවශ්‍යනම් මේක විශේෂ දුර්වලකමක් විදිහටත් නම්කරන්න පුලුවන් ඒත් මචන් හිත හයිය නැතිකම එයාලට විතරක් අදාළ කාරනයක් නෙමේනෙ. පිරිමි වල්නරබල් වෙන්නැද්ද 'හරි ස්ත්‍රිය' ඉදිරියෙ. නිකන් මේකිව අයිති කරගත්තොත් ජීවිතෙ සියලුම ප්‍රශ්ණ විසඳිලා තේරුමක් ලැබෙයි කියල හිතෙන කෙල්ල ලඟ ඔහොම වෙනවනෙ හැමෝම.

    මම කියන්නෙ මන් හිතන්නෙ නෑ ගෑනුන්ට ඒක නවත්තගන්නවත් උවමනාවක් තියෙනව කියල. එයාල වැරදි කරත් එයාලට මෝරල් කොම්පස් එකක් හිත යටින් තියෙනව කියන එක තව පිරිමි අදහසක් කියල තමයි හිතෙන්නෙ. අර ගණිකාවො කියන්නෙ අකමැත්තෙන් රැකියාව කරන ඒත් හිතේ ඇත්ත ස්වභාවය අතින් තෙල් මල් ඇරගෙන බුදුන් වඳින්න උනත් සුදුසුයි කියන මැද පාන්තික හිතීම වගේ. නෑ ඒක එයාලගෙ හැටි කියල බාරගැනීම අනේ මන්දා මට ඒක ලිංග දෙකටම ලැබෙන ලිබරේෂන් එකක්. ගෑනු කියන්නෙ ඉක්මනින් රැවටෙනව කියල ගෑනුම කියනව දැකල තියෙනව. ඒව නම් පිරිමින්ගෙ ටර්ම්ස් වලින් හිතන්න යන ගෑනු කියන ඒවද මන්දා.

    මේ කියන කාරනෙ මටත් සියේට සීයක් ෂුවර් නෑ, සාකච්ජාවට විවෘතයි. ඒත් අවුරුදු තිහ පන්නල ඉන්න පිරිමියෙක් හැටියට මට එහෙම තමා පේන්නෙ.
    ඔයා මේ කියන දේ තව ටිකක් තේරෙන විදියට කියන්න බැරිද?
    ඔයා කියන දේ මට තේරුම් ගන්න ඕන.
    ඒත් කියෙව්වට තේරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: windows_ubuntu

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    1) පුරුෂ පාර්ශවයටත් අදාලයි
    2) උබ මේකෙන් අදහස් කරන්නෙ මොකක්ද? පිරිමියෙක්ට වගේ වැඩේ එතනින් අමතක කරලා දාන්න බෑ කියලද? ගෑනියෙක් පිට ගිහින් ඇවිල්ල ඇඟ හෝදගත්තට පස්සෙ මිනිහා එක්ක පවුල් ජීවිතේ ගතකරන්න හැකියාවක් නෑ, අර පිට ගිය එකා එක්ක සීරියස් යන්න හදනවා කියලද?
    මචං මම දැකලා තියෙන ගොඩක් කොල්ලෝ තව කෙල්ලෝ හෝ ඇන්ටි පාරවල් රන් කරනවා, ඒත් උන් ගොඩක් උන් ඒක පවුලටවත් සාමාන්‍ය ජීවිතයටවත් අදාල කරගෙන නැහැ.. ඒත් කෙල්ලෝ එහෙම නෙමෙයි, ඒක හිතේ තියාගෙන ඉන්නවා, සමහර උන් හස්බන්ඩ් එක්ක සෙක්ස් කරන එක පවා අඩු කරනවා, කෙල්ලෝ බැදෙන්නේ හදවතින්ම, ඒ නිසා තමයි උපදෙස් දෙන්නේ බැදපු කෙල්ලොන්ට ලව් කරද්දි ලිමිට් එක දැනගන්න කියලා, නැත්නම් උන් පවුල කඩාගෙන හරි අරූ එක්ක එනවා, ඕන රිස්ක් එකක් ගන්නවා උගේ මූන දකින්න ඕන උනොත්, කොල්ලෝ එහෙම කරන්නේ නැහැ