දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43
    කිසිම කෙනෙක් ගැන විස්වාස කරන්න එපා. අනිත් උන්ට අපිව ඕනෙ මොකක් හරි දේකට විතරයි. සේරම අත්ඇරල යන්න පුලුවන් කියල හැමතිස්සෙම හිතට ගන්න ඕනෙ. තමුන්ට තමුන් විතරයි. ෆන් එකත් තමුන්ට විතරයි
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    UPDATE...

    අද වෙලාවක් ලැබුන නිසා අප්ඩේට් එකක් දෙන්න යන්නේ..
    ඊයෙ ඉරිදා පවුලේ උත්සවයක් තිබිලා නෑයො ටිකක් සෙට් වෙලා ඕක ගැන කතා උනා..
    දැන් ඒ ගෑණිව අරූ ගෙදරින් යවලා ලමයා එක්ක, එයා මහගෙදර නෙමෙයි ගිහිල්ල තියෙන්නේ..
    ඒ ලඟපාතම යාලුවෙක්ගෙ ගෙදරලු ඉන්නේ.. ඒකි ලමයා දාන්න එහෙම පාරෙ යනවා අර මල්ලි දැකලා තියෙනවා..
    ඒකි කොන්ඩෙ එහෙම ස්ටයිල් එකට කපලා අලුත් ඇදුම් ඇදලා යනවා අරූ දැක්කලු..
    ඌ ඩිවෝස් නඩුවක් දාලා, අර මල්ලිගේ අයිය කෙනෙක්ගේ වයිෆ් ට්‍රයි කරනවලු මේක සමාදාන කරන්න..
    ඒත් අර මල්ලි කැමති නැහැලු, අරකිත් ඉස්සර වගේ නෙමෙයිලු ටිකක් ගති පැවතුම් කතා බහ එහෙමත් වෙනස් කියලා තමයි කියන්නේ..
    අරූ මේකිව රූම් වලට ඇදලා කියලා දැකලා තියෙන උන් ඉන්නවලු, මල්ලි කාරයට නොතේරුනාට මේක ටිකක් කල් රහසේ තිබිලා තියෙනවා..
    මේකි ගාව අලුත් ඇදුම් පර්ෆියුම් තිබිලා ඒ දවස් වල ඇහුවම ඒකි කිව්වලු අම්මා, අක්කා යාලුවෙක් දුන්න කියලා..
    ඒත් පස්සෙ හොයද්දි එහෙම උන් දීලත් නැහැ. ඒවා අරූ වෙන්න ඕන දෙන්න ඇත්තෙ කියලා කියන්නේ..
    මේවා දැම්මේ උඹලත් බැදලා නම් මේ සිග්නල් තියෙනව නම් ටිකක් හිතපන්..
    ගෑනු ගැන සැක කරන්නම එපා... ඒත් පුතේ විශ්වාස කරන්න නම් එපා..
    තව තියෙනවා පස්සේ ලියන්නම්..
    hamme haminenawa ganunta thagi aran denna hoda na mattu wenawane :lol:

    ade dn ohoma thama bn, anith eka bn yana gani yanawama thama.okunwa hadala thiya gnna hena amarui..
    eka eka type un innwa..
     
    scuuvy

    Junior member
  • Feb 28, 2023
    36
    -8
    8
    හරියට හුකා ගන්ඩ පණ නැත්තම් කොයි ගෑනිත් පිට යනවා බං. උන්ට බැනලා වැඩක් නැහැ.

    සල්ලියි, වාහනයි, ගෙවලුයි මොනවා තිබුණ‍ත් සතියකට සැරයක් දෙකක්වත් අ‍ැඟට දැනෙන්ඩ හුකා ගත්තෙ නැත්නම් එ‍් ගෑනිට මොකක්ද බං තියෙන ජීවිතය? කොච්චර රිදුණත් කතාව එච්චරයි. අරක කරා මේක කරා මම පව් බයිලා අදාළ නෑ.

    ගෙදර ගෑනි කේන්ති ගන්නවා නම්, බනිනවා නම්, රණ්ඩුවටම එනවා නම්, පිළිවෙළක් නෑ නම්, කම්මැලි නම් අ‍ැත්තටම තියෙන ප්‍රශ්නය හරියට හුකා ගන්ඩ නැති එක. හරියට හුකලා බලහන්කො නිකන්ම තරහ මරහ කම්මැලි කම් නුරුස්සන කම් අතුරුදහන් වෙන හැටි.

    ඉතින් තමන්ට බැරි නම් එක්කො ඉගෙන ගනින්. ගොඩක් උන්ට අත අල්ලලා දුන්නාම මහලොකු අමාරුවක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ උවමනාවක් නැති කමයි බොරු ලැජ්ජාවයි. එහෙම බෑම නම් වෙන එකෙක්ව තමනුත් දැනුවත්ව ගෙනල්ලා හුකන්ඩ අ‍ැරලා පවුල රැක ගනින්. එතකොට උඹටම control එකකුත් තියෙනවා.

    එ‍්ක හරි නැත්තම් ගෑනි අප්පිරියාම වෙලා පිට ගියාම නඩුහබ දාගෙන රස්තියාදු වෙලා මොළේ‍ රුදාව හදා ගනින්. විසඳුම තමන් අ‍තේ. හුකන්ඩ බැරි නම් ගෑනු ඉන්නෙ නෑ බං ජීවිතේට.

    උන්ට බැනලා වැඩක් නැහැ.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    පානදුර පැත්තේ කිව්වම මම හිතුවේ මේ ඊයේ පෙරේදා වෙඡ්චා එකක් කියල. මොකද දන්න කියන අපේ වයසේ ඩිවෝස් වෙච්ච කෙල්ලෙක් ඊයේ පෙරේදා ආයේ බැන්දා. පලවෙනි කසාදෙ ගෙදරින් පැනලා ගිහිල්ලා කරගෙන තියෙන්නේ අවුරුදු 19දී. පොඩි කෙල්ලෙක් ඉන්නවා දැන් පහ වසරෙලු. බැඳලා හිටපු එකා වෙන එකියක් එක්ක සෙට් වෙලා ගෙවල් කිට්ටුවම.

    සමසීල ගෑනු හොයාගන්න කියන්නේ ඔන්න ඕකට තමා.

    Hoes are hoes, they will never be angels

    මොනවා වුනත් මෙව්වා කියවන්න කියවන්න බඳින්නේ නැතුවම ඉන්න තැනට හිත හදනවට තොපිට පිං.. 😒
    කතාව හරි කෙල්ලෝ යහ මගට ගන්න බැහැ . පුරුදු උනොත් දිගටම වටේ යනවා . උන් පට්ට මෝඩයි, emotional
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ගෑණු වැරදි නම් උන් වරදේ බැදෙන්නේ බල්ලෝ පුසෝ එක්ක නෙවෙයිනේ බං තවත් පිරිමියෙක් එක්කමනේ ඒ කියන්නේ ගෑණු පිරිමි දෙගොල්ලොම වැරදි කරනවා.
    නෑ නෑ අස්සයොන්ට ආස ගෑනුත් ඉන්නවා

    හරියට හුකා ගන්ඩ පණ නැත්තම් කොයි ගෑනිත් පිට යනවා බං. උන්ට බැනලා වැඩක් නැහැ.

    සල්ලියි, වාහනයි, ගෙවලුයි මොනවා තිබුණ‍ත් සතියකට සැරයක් දෙකක්වත් අ‍ැඟට දැනෙන්ඩ හුකා ගත්තෙ නැත්නම් එ‍් ගෑනිට මොකක්ද බං තියෙන ජීවිතය? කොච්චර රිදුණත් කතාව එච්චරයි. අරක කරා මේක කරා මම පව් බයිලා අදාළ නෑ.

    ගෙදර ගෑනි කේන්ති ගන්නවා නම්, බනිනවා නම්, රණ්ඩුවටම එනවා නම්, පිළිවෙළක් නෑ නම්, කම්මැලි නම් අ‍ැත්තටම තියෙන ප්‍රශ්නය හරියට හුකා ගන්ඩ නැති එක. හරියට හුකලා බලහන්කො නිකන්ම තරහ මරහ කම්මැලි කම් නුරුස්සන කම් අතුරුදහන් වෙන හැටි.

    ඉතින් තමන්ට බැරි නම් එක්කො ඉගෙන ගනින්. ගොඩක් උන්ට අත අල්ලලා දුන්නාම මහලොකු අමාරුවක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ උවමනාවක් නැති කමයි බොරු ලැජ්ජාවයි. එහෙම බෑම නම් වෙන එකෙක්ව තමනුත් දැනුවත්ව ගෙනල්ලා හුකන්ඩ අ‍ැරලා පවුල රැක ගනින්. එතකොට උඹටම control එකකුත් තියෙනවා.

    එ‍්ක හරි නැත්තම් ගෑනි අප්පිරියාම වෙලා පිට ගියාම නඩුහබ දාගෙන රස්තියාදු වෙලා මොළේ‍ රුදාව හදා ගනින්. විසඳුම තමන් අ‍තේ. හුකන්ඩ බැරි නම් ගෑනු ඉන්නෙ නෑ බං ජීවිතේට.

    උන්ට බැනලා වැඩක් නැහැ.
    මෙහෙ ඇහුවට තරහ වෙන්න එපා? ඔයාගෙ අම්මයි තාත්තයි තාම එකට ඉන්නවද,?
    ------ Post added on Mar 1, 2023 at 6:54 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    වෙන එකෙක්ව තමනුත් දැනුවත්ව ගෙනල්ලා හුකන්ඩ අ‍ැරලා පවුල රැක ගනින්
    තොපේ තාත්තා scurvyව ගෙන්නගෙන නේද පවුල රකින්නෙ පොන්ස්
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,617
    6,177
    113
    මට කවදාවත් ගෑනු කියන අය ගැන ලොකු විශ්වාසයක් ගෞරවයක් තිබ්බ කෙනෙක් නෙමෙයි..
    ඒත් මට විශේෂ ඇරියස් එකක් තිබ්බෙත් නැහැ.. මමත් බැදලා ලමයි එක්ක පවුලක් ගත කරන කෙනෙක්..
    ඒත් සමාජෙ දකින අහන සහ මගේ ලග අයගේ අත්දැකීම් එක්ක ගෑනු ගැන හොද ආකල්පයක් තියෙනවා කියලා කියන්න බැහැ..
    අද අපේ නැන්දා කෝල් කරලා කියපු විස්තරේ අහලා ඒක ඔප්පු උනා විතරක් නෙමෙයි එපා වීම් වැඩි උනා ගෑනුන්ව..

    අපේ නැන්දට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා.. ඒකෙන් තුන්වෙනියා අවුරුදු 21න් නැන්දලට විරුද්දව බැන්දා..
    අන්තිමට අවුරුදු 4-5 ක් පවුල් කාලා ලමයෙකුත් එක්ක ඩිවෝස් උනා.. හරි වැරදි අපි හොයන්න ගියේ නැහැ..
    ඒ නංගි මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා, ආයෙ බැදලා.. අපිට අදාල නැහැනේ උන්ගේ ප්‍රශ්න..
    ඊට පස්සේ අර මල්ලි අවුරුදු ගානක් නොබැද ඉදලා දැන් අවුරුදු 5-6 කට පස්සේ ඔෆිස් එකේ
    සෙට් වෙච්ච බැදලා ලමයෙක් ඉන්න කෙල්ලෙක් (ඩිවෝස්) බැන්දා.. නැන්දා මැරෙන්න හැදුවා බදින්න එපා කියලා..
    ඒත් මූ බැන්දා.. ලොකු පාටියක් ගත්තේ නැහැ.. පානදුර පැත්තේ හොටෙල් එකක ලන්ච් එකක් දුන්නා..
    ඒකට මමත් ගියා.. එදා දැක්ක විදියට මට නම් ඒ කෙල්ලගේ ලොකු වැරැද්දක් හෝ විශේෂයක් තිබ්බේ නැහැ..

    මම හිතුවා දෙන්නම එකම බෝට්ටුවෙ.. වැරදි අඩුපාඩු වයසත් එක්ක තේරුම් ගන්නවා.. ඒ නිසා දෙන්නා හොදින් ඉදී කියලා..
    මොකද අර මල්ලිගේ ලමයා ඉන්නේ කලින් වයිෆ් එක්ක.. මූට ලමයි නැති කෙල්ලෙක් උනත් බදින්න පුළුවන්..
    ඌ සුදු ලස්සන එකෙක්.. ටිකක් අය මේනක කියන නලුවා වගේ.. ඒත් මේකිව බැන්දා.. උන් ලොකු සල්ලි තියෙන අයත් නෙමෙයි..

    ඊට පස්සේ මූ ගෙයක් එහෙම හැදුවා ගමේ තිබ්බ ඉඩම් විකුනලා බිස්නස් එකක් පටන් අරන් සාර්ථකව කරගෙන ගියා..
    කාර් එකක් ගත්තා.. අපිට මලගෙවල්, දානෙ ගෙවල්, මගුල් ගෙවල් වලදි හම්බ උනාම අපි සතුටු උනා උන් හොදින් ඉන්නවා කියලා..
    අර ගෑනු කෙනාගේ ලමයටත් මූ හොදට සැලකුවා අපි දැක්ක විදියට.. උන් හොද ලක්සරි ලයිෆ් එකක් ගෙවනවා කියලා පෙනුනා..
    ඒ ගෙදර ගියපු අයකිව්වෙත් උන් හොදට ඉන්නවා කියලා..

    ඒත් අද ආරංචි වෙච්ච සීන් එක තමයි මාව කරකවලා අතෑරියෙ..
    අර ගෑණි උන්ගෙ ගෙවල් ලග පාරෙ ජොගින් යනවලු, ගොඩක් වෙලාවට මල්ලිත් යනවලු.. මල්ලි බිස්නස් වැඩ වලට ගියාම
    මෙයා තනියෙනුත් යනවලු, ලමයා එක්කත් යනවලු.. කොහොමහරි ඊට ගෙවල් 5-6ක් එහා පැත්තෙ ඉන්න එකෙක් එක්ක මේකි සෙට් වෙලා..
    ටික දවසක ඉදලා වෙනසක් තේරුනා කියලා දැන් අරූ කියනවලු, සම්බන්දෙ මොන මට්ටමේ එකක්ද කියන්න දනේ නැහැලු..
    මූ දෙන්නගෙන්ම අහලා, උන් දෙන්නම නැහැ කියලා කියනවලු, අරූ අපේ මල්ලිව යාලුවෙක් වගේ ආශ්‍රය කරපු එකෙක්ලු,

    ලමයෙක් ඉන්න ගෑනියෙක් බැදලා උන්ට සැප දීලා උන් මෙහම කරනකොට තියෙන ආතල් එක නම් කියන්න බෑ ඉතිං..
    සමහර විට ඒ ගෑනිට කියන්න වෙනම ස්ටෝරියක් ඇති.. ඒක අපි අහලා නෑ..
    ඒත් ඒ ගෑනිට අරූ කරපු කැපකිරීමට එහෙම කරන්න වටින්නේ නැහැ කියන එකයි මගේ අදහස..
    දැන් ඩිවෝස් වෙනවා කියලා අරූ කියනවලු.. පව් උගේ දෙවනි ඩිවෝස් එක..
    කොච්චර රැක්කත් ගෑනු එක එක හේතු නිසා වරදේ බැදෙනවා..
    පිරිමින්ට බඩුවක් ගහලා ඊලඟ තප්පරේ ඉදලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන් ඔක්කොම අමතක කරලා..
    ඒත් ගෑනු බහුතරයක් එහෙම වෙන්නේ හිතින්මයි.. ඒක හරවන්න ටිකක් අමාරුයි..
    සමහර ගෑනු බලාපොරොත්තු වෙන්නේ සුලු දේවල්.. ඒත් ඒවා ඉටු නොවුනම උන් ඒවා දෙන උන්ට බැදෙනවා..

    කාටත් බැනලා වැඩක් නැහැ.. කරපු දේවල් අනුව තමයි හැමදේම වෙන්නේ.. අපි හැදෙමු අනුන් හදන්න කලින්..

    පලි-
    දැන් අපේ වයිපරේ කිව්වෙ අර යාලුවෙච්ච එකා අපේ මල්ලිටත් වඩා වැඩිමල් එකෙක්ලු, ඌට අවුරුදු 21 ක පුතෙකුත් ඉන්නවලු,
    ගෑනි සැලුන් එකක්ලු කරන්නේ.. අපේ මල්ලි කියලලු ඩිවෝස් වෙනකම් ගෙදරින් යන්න කියලා ගෑණිට..
    ජීවිතේ වෙනස් වෙන්න කොච්චර සුලු මොහොතද යන්නේ..
    😮
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    පානදුර පැත්තේ කිව්වම මම හිතුවේ මේ ඊයේ පෙරේදා වෙඡ්චා එකක් කියල. මොකද දන්න කියන අපේ වයසේ ඩිවෝස් වෙච්ච කෙල්ලෙක් ඊයේ පෙරේදා ආයේ බැන්දා. පලවෙනි කසාදෙ ගෙදරින් පැනලා ගිහිල්ලා කරගෙන තියෙන්නේ අවුරුදු 19දී. පොඩි කෙල්ලෙක් ඉන්නවා දැන් පහ වසරෙලු. බැඳලා හිටපු එකා වෙන එකියක් එක්ක සෙට් වෙලා ගෙවල් කිට්ටුවම.

    සමසීල ගෑනු හොයාගන්න කියන්නේ ඔන්න ඕකට තමා.

    Hoes are hoes, they will never be angels

    මොනවා වුනත් මෙව්වා කියවන්න කියවන්න බඳින්නේ නැතුවම ඉන්න තැනට හිත හදනවට තොපිට පිං.. 😒
    සම සීල ගෑනියෙක් හම්බුනා. ඒක නිසා දැන් බඳිනවා.. :rolleyes:
     
    • Like
    Reactions: vj3660

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @Radical78
    පිරිමි හිතුවට සල්ලි වියදම් කරලා ගෙවල් දොරවල් හදලා වාහන අරන් දුන්නම ඔක්කොම හරි යයි කියලා ගෑණියෙක් ඔය ටිකෙන්ම විතරක් සතුටු වෙන්නේ නැහැ. ගොඩක් අයට attention ඕනේ. උදාහරණයක් විදියට උඹේ මල්ලි ගොඩක් දවස්වල එළියේ නම් ඉන්නේ , ගෙදර ආවත් දවස පුරාම ෆිල්ම්, fb බලාගෙන ඉන්නවා නම් ලොකු සම්බවිතාවක් තියෙනවා අද කාලේ ඔය වගේ කසාදයක් බැඳලා ඇරිච්ච ගෑණියෙක් පිට යන්න. ඒක සාධාරණිකරණය කරන්න බැහැ නමුත් ගැණුන්ට caring, attention, love නැත්තම් උන්ගේ නට් ලූස් වෙනවා. සේක්ස්වලට ආසා ගෑණියෙක් නම් ඒවත් ඕනේ වෙනවා.ළමයා ගැන හිතන්නේ නැත්තම් තව එකෙක් එක්ක යන්න දෙපාරක් හිතන්නේ නැහැ බන්.
    අනික් එක මල්ලි හොයලා බැලුවේ නැද්ද ඇයි කලින් කසාදේ කැඩිලා තියෙන්නේ කියලා ? මගේ හොඳම යාළුවෙක් දැන් යාළුවෙලා ඉන්නවා කසාදේ කැඩිච්ච කෙල්ලෙක් එක්ක. උගෙත් පළවෙනි කසාදේ කැඩිලා. ඌ මේ කෙල්ල යාළු උනාම මුලින්ම හොයලා තියෙන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ. ඒ කෙල්ල කෙලින්ම කිව්වලු හස්බන්ඩ් මුලින් ආදරෙන් හිටියා පස්සේ සල්ලි හම්බකරන එක විතරයි එයාගේ ජීවිතේ උනේ කියලා.ඊට පස්සේ කෙලින්ම ඩිවෝස් වෙලා ගෙවල්වලින් කොච්චර කිව්වත්.
    ගෑනුන්ගේ මනස හිස්ව තියන්න හොඳ නැහැ අඩුම ගානේ ගෙදර ඉදන් කරන්න පුළුවන් ආසා වැඩක් සෙට් කරලා දෙන්න ඕනේ ඔය ඇඳුම් මහන, මල් හිටවන වගේ දේවල්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Amma thaththa kiyana eka ahapalla.hamotama ahema nowenna puluwan samaje godak athdakim eyalata thiyanwa ewagema daruwekta narak wena deyak kiyan na.
    සිරා කතාව.අපේ මහප්පටත් ඕක තමයි වුනේ.

    ලමයකුත් ඉන්න දික්කසාද වෙච්ච ගෑනියෙක් බැන්දා ආච්චි ආතයි එපා කියද්දි.අවුරුදු 10ක් වත් හිටියේ නෑ ගෑනි ගියා.පස්සේ ආරංචි වුනා වෙන මිනිහෙක් සෙට් වෙලා ඉදලා තියෙන්නේ කියලා.

    ගෑනි ගිහින් අවු 10 කට පස්සේ මහප්පත් අන්ත්‍රා වුනා.දික්කාදේ අරන් තිබ්බේ නෑ වෙන් වුනාට ,මලාට පස්සේ ගෑනි ඇවිත් එකවුන්ට් වල තිබ්බ ලක්ෂ ගානක් අරන් රට ගියා
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    @Radical78
    පිරිමි හිතුවට සල්ලි වියදම් කරලා ගෙවල් දොරවල් හදලා වාහන අරන් දුන්නම ඔක්කොම හරි යයි කියලා ගෑණියෙක් ඔය ටිකෙන්ම විතරක් සතුටු වෙන්නේ නැහැ. ගොඩක් අයට attention ඕනේ. උදාහරණයක් විදියට උඹේ මල්ලි ගොඩක් දවස්වල එළියේ නම් ඉන්නේ , ගෙදර ආවත් දවස පුරාම ෆිල්ම්, fb බලාගෙන ඉන්නවා නම් ලොකු සම්බවිතාවක් තියෙනවා අද කාලේ ඔය වගේ කසාදයක් බැඳලා ඇරිච්ච ගෑණියෙක් පිට යන්න. ඒක සාධාරණිකරණය කරන්න බැහැ නමුත් ගැණුන්ට caring, attention, love නැත්තම් උන්ගේ නට් ලූස් වෙනවා. සේක්ස්වලට ආසා ගෑණියෙක් නම් ඒවත් ඕනේ වෙනවා.ළමයා ගැන හිතන්නේ නැත්තම් තව එකෙක් එක්ක යන්න දෙපාරක් හිතන්නේ නැහැ බන්.
    අනික් එක මල්ලි හොයලා බැලුවේ නැද්ද ඇයි කලින් කසාදේ කැඩිලා තියෙන්නේ කියලා ? මගේ හොඳම යාළුවෙක් දැන් යාළුවෙලා ඉන්නවා කසාදේ කැඩිච්ච කෙල්ලෙක් එක්ක. උගෙත් පළවෙනි කසාදේ කැඩිලා. ඌ මේ කෙල්ල යාළු උනාම මුලින්ම හොයලා තියෙන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ. ඒ කෙල්ල කෙලින්ම කිව්වලු හස්බන්ඩ් මුලින් ආදරෙන් හිටියා පස්සේ සල්ලි හම්බකරන එක විතරයි එයාගේ ජීවිතේ උනේ කියලා.ඊට පස්සේ කෙලින්ම ඩිවෝස් වෙලා ගෙවල්වලින් කොච්චර කිව්වත්.
    ගෑනුන්ගේ මනස හිස්ව තියන්න හොඳ නැහැ අඩුම ගානේ ගෙදර ඉදන් කරන්න පුළුවන් ආසා වැඩක් සෙට් කරලා දෙන්න ඕනේ ඔය ඇඳුම් මහන, මල් හිටවන වගේ දේවල්.
    menna meke eka kotasakakata mage idea eka kiyanna oni,

    'ඒ කෙල්ල කෙලින්ම කිව්වලු හස්බන්ඩ් මුලින් ආදරෙන් හිටියා පස්සේ සල්ලි හම්බකරන එක විතරයි එයාගේ ජීවිතේ උනේ'

    ette, api bendata passe, ehemath nettam affair ekata tika kalayak giyata passe oluwata enawa, den kellatath ekka hamba karanna oni, lamainta hamba karanna oni, unta inna tenaka geyak dorak hadanna oni, unta yana wahana aran denna oni, genita kellata gedarata badu aran denna oni, knna bonna sepa rasa kema aran denna oni, asa deyak kemathi tenakin aran kanna unge athe salli thiyenne oni. kiyala hithala api salli hamba karanna patan gannawa anithwaata awadane denawta wada, e wagema genu kiyana vidiyata genige lagatana wela, ekitama call kara kara dawsama ellila phone eke, ekita alove kara kara hu..a hu..a hityoth ara kiwa sepa jiwithe genitawath lamaintawath denne wenne ne,

    ilaga eka.... genu apiwa dala yanna hethuwa, meka hu..a hu...a innawa witharai gedara kanna bonna ne adupadu godai hari haman adayamak ne, hema welema mage passemai, salli hoyanne ne, mekaa duppath mataa kisima sepa jiwithayak ne kiyala.... hithala eki apiwa dala yanwa......

    mage nigamanaya.... yanna oni eka.... uba caring thibboth salli ne kiyala yanwa, salli thibboth caring ne kiyala yanwa,..... moka kalath yanwa.... genunam wisesai.... aniwa yanawmai....... (2022 july 29 man yalu wela hitiya kellat wate gihilla mata mattu una tikak beluwa mn hedeida kiyala, eth eki ehema une ne enna ennama boru kiyana eka wedi una, ithin mn ain una).....