දැන් ඇඳ හිස්. ඕන කෙනෙක් ගන්න එකයි තියෙන්නෙ! මොකක්ද මේ ඇඳ කියන්නේ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,627
    25,989
    113
    ඇයි කෝල් කර කර හොයන්නෙ. මුලු ලංකාවෙ තියෙන icu beds(pvt/gov) ටික free වෙද්දි සිස්ටම් එකක් update කරන්න හදාගත්තනම් කෝල් කරල මිස් වෙන කෝල් එක, විනාඩිය රැකගන්න පුලුවන්නෙ ජීවිතය වෙනුවෙන්.
    not available
     
    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ඇයි කෝල් කර කර හොයන්නෙ. මුලු ලංකාවෙ තියෙන icu beds(pvt/gov) ටික free වෙද්දි සිස්ටම් එකක් update කරන්න හදාගත්තනම් කෝල් කරල මිස් වෙන කෝල් එක, විනාඩිය රැකගන්න පුලුවන්නෙ ජීවිතය වෙනුවෙන්.
    ඕකට අර icta එකේ එවුනුයි උඩ ඉදන් පල්ලෙහාට ජරාව කන සෙට් එකයි එකතු වෙලා සිස්ටම් දානකොට තව ඔය කියනවා වගේ ඇදන් දෙකක් ගන්න පුලුවන් වෙයි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕකට අර icta එකේ එවුනුයි උඩ ඉදන් පල්ලෙහාට ජරාව කන සෙට් එකයි එකතු වෙලා සිස්ටම් දානකොට තව ඔය කියනවා වගේ ඇදන් දෙකක් ගන්න පුලුවන් වෙයි.
    ඒකනම් ඇත්ත. icta උන් අත්ගැහුවොත් අටෝල දෙන්නෙත්. ලංකාවෙ තියෙන ඇඳවල් ගාන දෙගුණයක් වෙලා තියෙයි දවස් දෙකක් use කරනකොට.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මාර දේවල් ටිකක් ඉගන ගත්ත බන්. බලමු දවසක දෙයක් කරන්න පුළුවන් තැනකට එන්න පුළුවන් උනොත් ඉස්පිරිතාලෙකට ICU ඇඳක් අරන් දෙනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඇයි කෝල් කර කර හොයන්නෙ. මුලු ලංකාවෙ තියෙන icu beds(pvt/gov) ටික free වෙද්දි සිස්ටම් එකක් update කරන්න හදාගත්තනම් කෝල් කරල මිස් වෙන කෝල් එක, විනාඩිය රැකගන්න පුලුවන්නෙ ජීවිතය වෙනුවෙන්.
    ඇඳවල් හිස් වෙනවට වඩා කම්පෙයාර් කිරිල්ලක් නේද වෙන්නෙ?
    ඒ කියන්නෙ අලුත් ලෙඩාගෙයි එතන ඉන්න අයගෙයි තත්වය කම්පෙයාර් කරලා තමයි ඇඳක් දෙන්න බලන්නෙ. ඒක ඇත/නැත කියලා මාර්ක් කරන්න තරම් සරල නෑ මම් හිතන්නෙ.

    හැබැයි නැතුව තියෙනවාට වඩා සිස්ටම් එකක් තියෙනවා නම් හොඳයි. එතකොට කට්ටියටම එක එක ලෙඩාගෙ තත්වය එහෙම පේනවනෙ.
    Good Idea!
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මාර දේවල් ටිකක් ඉගන ගත්ත බන්. බලමු දවසක දෙයක් කරන්න පුළුවන් තැනකට එන්න පුළුවන් උනොත් ඉස්පිරිතාලෙකට ICU ඇඳක් අරන් දෙනවා.
    ඉතින් එළකිරියේ ඔක්කොම කෝටිපතියෝ 20 ක් සෙට් උනොත් අරන් දෙන්න පුළුවන් :oo:
     
    • Like
    Reactions: Dhana 2023

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉතින් එළකිරියේ ඔක්කොම කෝටිපතියෝ 20 ක් සෙට් උනොත් අරන් දෙන්න පුළුවන් :oo:
    කෝස්ට් එක ගැන අයිඩියා එකක් තියනවද මචන්?
     
    • Like
    Reactions: Dhana 2023

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඒකත් මුන්ගේ බොරුවක් බන්
    ජැක්සන් ගේ ventilator යන්ත්‍රය ගැන සජිත කීවේ තනිකර බොරු - යන්ත්‍ර නොමිලේ දුන් අය ප්‍රසිද්ධියේම කියයි
    ________
    අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා රෝහල් ගතකර සිටියදී සවිකර තිබූ ventilator යන්ත්‍රය පිළිබඳව ආන්දෝලනාත්මක කතා ගණනාවක් සමාජ මාධ්‍ය පුරා පැතිර ගිය අතර එම සියලු කතා වලට ඊයේ (12) දින ඒ මහතාගේ අවසන් කටයුතු මොහොතේ බාල පුත් සජිත ඇන්තනී විසින් පිළිතුරු සැපයීමක් සිදුකරන ලදී.
    එහිදී ඔහු විසින් චෝදනා එල්ල වූ ventilator යන්ත්‍රය ඔවුන් විසින් මූල්‍ය දායකත්වය දරමින් රෝහලට ලබාදුන්නක් බව පැවසීමත් සමඟ ඒ වනතෙක් ඔවුන්ට එල්ල වූ චෝදනා සියල්ල මකා දමමින් මාධ්‍ය පුරා ප්‍රචාරය වන්නට විය.
    නමුදු අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා රෝහල් ගතවී සිටියදී ඒ පිළිබඳව සලකා ලෝකයේ ඇති, අති නවීනතම ventilator යන්ත්‍රයක් වන Hamilton medical AG යන්ත්‍රය නොමිලේම ලබාදී ඇත්තේ MERVYNSONS නම් ආයතනය බව මේ වනවිට සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් තිබේ.
    එහිදී මිලියන 15 ක් පමණ වටිනා එම යන්ත්‍රය ලබදීම සඳහා පුද්ගලිකව මැදිහත්වී කටයුතු කළ පුද්ගලයා විසින් ඊයේ දිනයේ සජිත ඇන්තනී විසින් සිදුකරන ලද ප්‍රකාශයට සිය අකමැත්ත ප්‍රකාශ කරමින් මේ පිළිබඳව සමාජ මාධ්‍ය සටහනක් තබා හෙළිකර තිබේ.
    එමෙන්ම ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන් මෙම යන්ත්‍රය පැය 4000 ක් ක්‍රියාත්මක කරවූ බවද ඔහු පවසයි.
    එහිදී ඔහු විසින් පවසා ඇත්තේ කිසිදු ලෙසකින් තම ආයතනයට එම උපකාරය ප්‍රසිද්ධ කර හොඳ නම ලබාගැනීමට අවශ්‍යතාවයක් නොතිබූ බවත් මේ මොහොතේ ඒ පිළිබඳව හෙළිකර සිටියේ සජිත ඇන්තනී විසින් සිදුකළ ප්‍රකාශය තුළ සිදුවූ කිසිදු දෙයක් ඔවුන්වත් නොදන්නා නිසා බවත්ය.
     
    yom

    Junior member
  • Aug 14, 2011
    92
    94
    18
    Sri Lanka
    ඇයි කෝල් කර කර හොයන්නෙ. මුලු ලංකාවෙ තියෙන icu beds(pvt/gov) ටික free වෙද්දි සිස්ටම් එකක් update කරන්න හදාගත්තනම් කෝල් කරල මිස් වෙන කෝල් එක, විනාඩිය රැකගන්න පුලුවන්නෙ ජීවිතය වෙනුවෙන්.
    ICU bed තිබ්බ පලියට ලෙඩෙක් ට ඒව ලැබෙන්නේ නෑ.