දැන් ඉන්න පොඩි උන් ගන්න දෙයක් නෑ 18+

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    රෑෂ් එකක් ඇවිත් බෑග් එකෙන් වහන් කහන්වද දන්නේ නෑ . 🤭 උබල ලිංගික අධ්‍යාපනේ ගැන රචනා ලියලා.
    uba pala gobbaya
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    283188189_110165768374692_1375521942881604414_n.jpg
    k k kiyanne mokadda ban? kakka barai kiyala da?
     
    • Haha
    Reactions: Glitch

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පෙරේත හැත්තක් මුන්නම්

    කරන මගුලක් ගෙදර ගිහින් කරපන්කෝ
    ඔය ෂීට් වල කීදෙනෙක් යනවද :sick:


    මාත් මේක අයින් කරන්නද?
    Original එකත් අයින් කරලා වගේ
    අර පොඩි එකාට හොද නෑනේ

    views 850ක් තියෙනවානේ:baffled:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ලිංගික අධ්‍යාපනය නැති මගුලක් නෙවෙයි බං. ඔය තියෙන්නෙ discipline නැති එක. අපිට දැන් තරම්වත් ලිංගික අධ්‍යාපනය ලැබුනෙ නෑනෙ ඉස්සර ඒවුනාට අපි ඕව කරන්න ගියේ නෑනෙ. හැම මගුලම ලිංගික අධ්‍යාපනය උඩින් දාන්න එපා. O/L වයස කියන්නෙ හරිවැරැද්ද තේරුම්ගන්න බැරි බබෙක් නෙවෙයිනෙ. මේ වගේ අයට immediately action ගන්න ඕන. මානසික අවුලක් නම් ඒවට තෙරපි කරන්න ඕන.
    මන් හිතන්නෙ ලින්ගික්ස් අධ්‍යාපනයෙ අවුලක් නෙමෙ.
    ඕක හැදෙන පරිසරය ආභාෂය සහ පොරක් විමෙ ආසාව .
    උදහරණ කියන්නම්

    මෙතන අනික් උන් ගැන දන්නෙ නැහ මන් .
    මන් දන්න අත්දැකීම් කියන්නම් .

    මන් ගිය ඉස්කොලෙ ටිකක් ප්‍රෙස්ටිජියස් අඩු එකක්.
    ඒකට ආවෙ කිරුලපන අවට මුඩුක්කු වල උන් ගොඩක්ම.

    7 වසරෙ අපෙ පන්තියට එහ පන්තියෙ මන් දන්න එකෙක් හිටිය ඌ 7 පන්තියෙදි පස්සෙම පොලිමෙ හිටියෙ. ඌ මිස් දිහ බලාගෙන අත මැරුව .
    බඩු ටික අතෙ තියන් අත හෝද ගන්න බොහොම ළජ්ජාවෙන් මිස්ගෙන් අවසර ඉල්ලුව .
    ඌ දැන් හොඳ තැනක ඉන්නව උගෙ ක්‍රීඩා කෞෂල්‍ය නිස .
    ඌ රග්බි ක්‍රීඩකයෙක් .
    තව හිටිය කොල්ලො කොල්ලො ගල් කපගත්ත උන් .
    තව ඔය වගෙ එමට ගොඩක් සිද්ධි තිබ්බ ප්‍රසිද්ධ සහ ප්‍රසිද්ධ නොවන.


    දැන් මෙ වීඩියො එකෙ ඉන්න පොඩි එක උනත් උගෙ වයසෙ යාළුවො අතර වීරයෙක් වෙනව සමාජෙට අවුල් උනට.

    සමහරු හිටිය බොරුවට අතින් දාල ගොතපු කතාවල් කියනව එක්කො නන්ගි නානව දැක්ක එක ,ගෙදර වැඩකාරිට කරපු එක ඒ වගෙ .ඒ නොතෙරුම් කමට මිත්‍රයො අතර පොරක් වෙන්න.
    සමහරක්විට කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල නැහැ.
    ඉතින් ඕක ගොඩක්ම හැදෙන පරිසරය සහ ඒ වයසෙ පොර මානසිකත්වය අතර දෙයක් .
     
    • Like
    Reactions: Sen-lu

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක සාධාරණිකරණය කරනවානං අර කෙල්ල මරපු එකත් පව් ලෙඩෙක් වෙන්න ඇති කියලා ගෙදර යවන්න ඕනේ නඩු අහන් නැතුව

    Bus ekaka athe gahana eka sadaranaya karanne na kawuruth...eth video karala ohoma dapuwama attha problem eka address wenne na kiyana ekai kiyanne...
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    mewage videos public dala e lamayage anagathe nathi karanna epa..
    oya wayasata ehema deyak kalata harinam e lamayata e weredda pennala dena ekai karanna one
     

    Sen-lu

    Well-known member
  • හරි හමන් ලිංගික අධ්‍යාපනයක් නැති ගොන් හරකෙක් නේද එතකොට මට HOMOSEXUALITY , TRANSSEXUALITY ගැන උගන්නන්න ආවෙ. 🤣🤣🤣🤣🤣
    මේ ගොනාට සිංහලත් බෑනෙ. ආයෙ කියවලා බලපං ගොං වහන්සෙ ලිංගික අධ්‍යාපනයක් ඉස්කෝලවලින් දුන්නෙ නෑ කියල ඔතන තියෙන්නෙ. කොහෙද ඉස්කෝලෙ ගියපු එකෙක්නම් එහෙම ලිංගික අධ්‍යාපනය දුන්නෙ නෑ කියල දන්නව. උඹ ඉස්කෝලෙ නොයා පුක විකුණනලා ලිංගික අධ්‍යාපනය ගත්තට අපිට කරන්න දෙයක්නෑ.

    දවසක argument එකින් හිත රිදෝගෙන වඳ ගෑනියෙක් වගේ පස්සෙන් එන්නෙ මොන අනාත ජීවිතයක් පොන්ස් ඔය.

    උඹ වගේ pathetic ජිවිතයක් තමයි ඔය බස් එකෙත් ඉන්නෙ. ඌත් උඹ වගේ නොවෙන්න තමයි ඉක්මනට ඕවට ඇක්ෂන් ගන්න ඕන.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේ ගොනාට සිංහලත් බෑනෙ. ආයෙ කියවලා බලපං ගොං වහන්සෙ ලිංගික අධ්‍යාපනයක් ඉස්කෝලවලින් දුන්නෙ නෑ කියල ඔතන තියෙන්නෙ. කොහෙද ඉස්කෝලෙ ගියපු එකෙක්නම් එහෙම ලිංගික අධ්‍යාපනය දුන්නෙ නෑ කියල දන්නව. උඹ ඉස්කෝලෙ නොයා පුක විකුණනලා ලිංගික අධ්‍යාපනය ගත්තට අපිට කරන්න දෙයක්නෑ.

    දවසක argument එකින් හිත රිදෝගෙන වඳ ගෑනියෙක් වගේ පස්සෙන් එන්නෙ මොන අනාත ජීවිතයක් පොන්ස් ඔය.

    උඹ වගේ pathetic ජිවිතයක් තමයි ඔය බස් එකෙත් ඉන්නෙ. ඌත් උඹ වගේ නොවෙන්න තමයි ඉක්මනට ඕවට ඇක්ෂන් ගන්න ඕන.
    හරි හමන් ලිංගික අධ්‍යාපනයක් නැතුව පන්සලට පුක දෙන පොන්නයා අනේ නිකං ඉදපන් පොන්ස් මට ලිංගික අධ්‍යාපනය ගැන කියන්න එන්නෙ නැතුව😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    bit complicated to handle these kind a situations
    Lmao.. A 16 yrs old masturbating in public should be neglected 😅? Bit complicated situations කියන්නේ ඕවට නෙවෙයි bro..complicated scenarios කියන්නම් ඔයා මේකට reply කරොත්...සාමාන්‍ය දැනුමක් තියෙන ඕන එකෙක්ට තේරෙන දේවල්..
    ඉස්සරත් ඔහොම කරපු උං හිටිය. වීඩියෝ කරන්න කවුරුවත් හිටියෙ නැති එක තමා වෙනස. හැමෝම එක වගේ නෑ බ්‍රෝ , උඹ "අපි" කියන්නෙ උඹ සහ උඹ ඇසුරු කරපු සීමිත පීසක්. ඔය වගේ ප්‍රශ්න තියෙන උං සමාජයේ ඕන තරං ඉන්නව.
    eth video karala ohoma dapuwama attha problem eka address wenne na kiyana ekai kiyanne
    ඒ කෙල්ල Video කරලා නොදැම්ම නම් ඒත් උඹලා ඒවා ගැන කතා කරනවද? නෑ නෙ.. ඒ ගෑනි එයාගේ ආරක්ෂාවට පියවරක් ගත්තා.. ඒ නිසා නෙ උඹලත් ඕක දැනගෙන හෑලි ලියන්නෙ..උඹලා කියන විදිහට මේ ගෑනි ඕක දැක්කම ළඟට ගිහින් කියන්න ඕන පුතෙ ඕක කරන්න එපා කියලා 😅ඕක කිව්වම මූ මොනවා කරයිද කියලා කවුද දන්නේ.. ඒ ගෑනි ගෙ self defense එකට කරපු දේ හරි.. දැන් තියෙන්නෙ උපදේශනයක් දෙන්න.. එතනින් පස්සෙත් ඕක නිසා ඌ charter කරනවනම් අන්න එතන අවුලක් තියෙනවා.. ඒ වෙනකම් ටික ඒ විදිහට සිද්ධ වෙන්න ඕන..
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • හරි හමන් ලිංගික අධ්‍යාපනයක් නැතුව පන්සලට පුක දෙන පොන්නයා අනේ නිකං ඉදපන් පොන්ස් මට ලිංගික අධ්‍යාපනය ගැන කියන්න එන්නෙ නැතුව😂
    ඇබිත්තයෙක් පුපේ ඇරියහින්ද උඹ පන්සල් එක්ක තරහ උනාට අපිට කරන්න දෙයක් නෑ පොන්ස්. නිකං ත්‍රෙඩ් වල රෙන්න එපා.

    උඹ වගේ පී ඩයල් පොඩ්ඩක් අවුස්සනව ඇරෙන්න උඹත් එක්ක මොන කතාද පොන්ස්.

    කලින්පාර වාදකරන්න ඇවිත් රිදෝගෙන ත්‍රෙඩ් එකකුත් දැම්ම නේද මට පොන්නයා කියනව අනේ මාව ඉස්පිරිතාලකට දාන්නෝ කියල 😂😂.

    මේ පාරවත් එහෙම බලාංශෙ ලදරු වැඩ කරල නිකං විහිළුවක් වෙන්න එපා පොන්ස්. ලිංගික අධ්‍යාපනයට කලින් පොඩ්ඩක් ලදරු මානසිකත්වයෙන් එලියට ඇවිත් ඉඳපං. ඊට පස්සෙ බැරියැ ලිංගික අධ්‍යාපනය කොරන්න.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කෙල්ල Video කරලා නොදැම්ම නම් ඒත් උඹලා ඒවා ගැන කතා කරනවද? නෑ නෙ.. ඒ ගෑනි එයාගේ ආරක්ෂාවට පියවරක් ගත්තා.. ඒ නිසා නෙ උඹලත් ඕක දැනගෙන හෑලි ලියන්නෙ..උඹලා කියන විදිහට මේ ගෑනි ඕක දැක්කම ළඟට ගිහින් කියන්න ඕන පුතෙ ඕක කරන්න එපා කියලා 😅ඕක කිව්වම මූ මොනවා කරයිද කියලා කවුද දන්නේ.. ඒ ගෑනි ගෙ self defense එකට කරපු දේ හරි.. දැන් තියෙන්නෙ උපදේශනයක් දෙන්න.. එතනින් පස්සෙත් ඕක නිසා ඌ charter කරනවනම් අන්න එතන අවුලක් තියෙනවා.. ඒ වෙනකම් ටික ඒ විදිහට සිද්ධ වෙන්න ඕන..

    දැන් උපදේශනයක් දුන්නම උගේ ගෙදර මිනිස්සු, අසල්වැසියෝ, ගුරුවරු ඔක්කොම මේ සිද්ධිය ගැන කතා කරන එකක් නෑ...මේ ලමයව පිස්සෙක් ගානට දාලා කතා කරන එකක් නෑ නේද?? ඒකයි අවුල...

    මානසික ගැටලුවක් තියෙන මනුස්සයෙක්, මේක දොස්තර කෙනෙක් ලඟට ගියානම් හොඳ කරන්නත් තිබුනා...ගෑනිට වරදක් කියන්නත් බෑ...ඒත් ෆේස්බුක් දාපු එකෙන් අර ලමයට ලොකු හානියක් වෙනවා ඊට වඩා....

    හිතපන් උඹට මානසික ලෙඩක් හැදිලා එක පාරටම උඹ පාරේ හෙලුවෙන් කුණුහරුප කිය කිය යන්න සිද්ධ වුනා කියලා සතියක්...ඉන් පස්සේ උඹ බෙහෙත් අරන් හොඳ වෙලා එනකොට හැම තැනම උඹේ වීඩියෝ එක share වෙලා, අසල්වැසියෝ, රස්සාව කරන තැන උන් ඔක්කොම ඕක දැකලා උඹව ජෝක් එකක් කරගෙන පිස්සෙක් ගානට දාලා තියෙනකොට කොහොම ආතල් එකක් තියෙයිද?? අද මේ ලමයා හෙට උඹ වෙන්න පුලුවන්...මානසික ආබාධ එහෙමයි...
     
    • Like
    Reactions: PHBhagya