දැන් ඉන්න පොඩි උන් පව් බන්

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,562
    113
    හරියට පාඩම් නොකරපු උන් බලන්නේ මොකක් හරි අල්ලාගෙන විභාගේ කල් දාගන්න.
    කැම්පස් පුරුද්ද. Semester එක පුරාම ජෙප්පෝ වෙනුවෙන් උද්ගෝෂණ වලට ගිහින්, පෝස්ටර් අලවන්න ගිහින් විභාගය ලං වෙලා රෙද්දේ රෙවුනාම කැම්පස් එකේ වලියක් දාගෙන කැම්පස් වහලා විභාග කල් දා ගන්නවා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,826
    9,970
    113
    හරියට පාඩම් නොකරපු උන් බලන්නේ මොකක් හරි අල්ලාගෙන විභාගේ කල් දාගන්න.
    මේක ඇත්ත. මමත් ඒ වගේ ඉස්කෝලෙ කාලෙ. කාටහරි වැරැද්ද දාලා මගෙ වැරැද්ද වහගන්නවා. ජෙප්පෙක් වගේ (ඒ කාලෙ කොහොමත් ජෙපි ආකල්ප, සිතුවිලි තිබුනේ. හෝමෝන උපරිම කාලෙනෙ 😁). මතක් වෙනකොට ලැජ්ජයි, තරහයි මාත් එක්කම.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,010
    12,136
    113
    🌎
    හරියට පාඩම් නොකරපු උන් බලන්නේ මොකක් හරි අල්ලාගෙන විභාගේ කල් දාගන්න.
    මේ පාර ලියන අයට ගොඩක් අඩු කාලයක් හම්බුනේ. විශේෂයෙන්ම 2nd shy කරන අයට.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,644
    30,846
    113
    අපායෙ දොරකඩ
    You all are having a serious conversation while I'm over here trying to get my mind out of the gutter. 😅



    ලීක් උනාට කඩල නෑලු......🤔💭

    chris-pratt-interview.gif
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,558
    113
    35
    Spain
    minissu marena marichcha ewa balanna puluwan

    me wage ahinsalkayekta karadarayak wena eka balanna ba.

    lorry eka maha buruwek

    uta threat ekak nathiwath modaya wage horn gahanwa
    සංවේදී කමක් නැති උන් බන්, ඔය ටිපර් පොන්නයෙක් නෙ. උන් කොහොමත් සල්ලි මත්තේ නහින උන්.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,062
    113
    සංවේදී කමක් නැති උන් බන්, ඔය ටිපර් පොන්නයෙක් නෙ. උන් කොහොමත් සල්ලි මත්තේ නහින උන්.
    mn deparak wahane yata karan yanna awith thiyenwa
    horn eka uda wadi wunath unta ahenneth na penneth na

    phone eka kane gahan para madden enwa kagawena wage.

    ohoma modayo wage yanne habayi load ekak nathikota ilage load eka ganna

    load eka thiyeddi yanna ba unta. kota kota ayinen yanwa.
     
    • Sad
    Reactions: Inigo Montoya