දැන් ඉන්න පොඩි උන්

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දැන් ඉන්න පොඩි උන්

    අඩො මුන් අපිට වැඩිය උසයි නෙ බන් ? උඹලාට එහෙම එකක් හිතෙන්නෙ නැද්ද ?
    ළාමක ගතිය නම් ටිකක් තියෙනවා අපිට වඩා එත් උස මහත පෙනුම තියෙන උන් ඉන්නෙ දැන්.
    අද ඔ ලෙවල් කරන්න ඉන්න පොඩි උන් දැක්කාහම හිතුණෙ.
    කෙල්ලොත් එහෙමද මන්දා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Ewagema thamai pandithakama. Balapan ara lakshapathi ekata awith dena pora talk.:P
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔය o/l කරන කෙල්ලො එහෙමත් 20 කෑලි වගෙ, හැදිලා හොදට , කනවනෙ ඉතින් යක්කු වගෙ, අහුවෙන හැම දේම
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඔය o/l කරන කෙල්ලො එහෙමත් 20 කෑලි වගෙ, හැදිලා හොදට , කනවනෙ ඉතින් යක්කු වගෙ, අහුවෙන හැම දේම

    ඒකත් හේතුවක් වෙන්න ඇති. මම හිතන විදියට ලොකුක හේතුව තමයි දැන් කාලෙ ඉස්කෝල කෙල්ලො හොඳට හු*න හින්දා. පෙට්ටි කඩා ගත්ත ඉස්කෝල කෙල්ලො අද කොච්චර ඉන්නවද. ඉස්සර කාලෙ නම් ගල් පාරවල් කෑවා විතරනෙ. පොඩි කාලේදිම වල් කම් කරන්න ගත්තම youth hormones ඉක්මනට රිලීස් වෙනවා. ඉතින් හොඳට ඇඟ හැදෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Fast mature=fast death=fast old face=fast depression=fast suicide
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Mind you we only hv another 2500 years till life expectancy become 10 years.