දැන් ඉන්න IT කෙල්ලෝ කොල්ලෝ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    ලංකවේ IT Industry එක නම් එන්න එන්න නරක අතට හැරෙනවා බන්. අපිට වඩා ඉන්දියාව කොච්චර ඉදිරියෙන් ඉන්නවද. දැන් මුළු ලෝකෙම IT වලින් ඉන්දියාව අල්ලලා තියෙන්නේ. මම මේ කියන්නේ හේතුවක් ඇතිව බන්.

    ගිය සතියේ අපේ ඔෆිස් එකේ අලුත් interns ල ගන්න ඉන්ටර්විව් කළා. ඔෆිස් එකේ තියෙන්නේ කොල්ලුපිටියේ නිසා එක පාරටම ඉන්ටර්විව් දාන්නේ නැතිව පොඩි HTML CSS task එකක් දුන්නා කරන්න කියල. ඒ අතරින් ලස්සනට කරලා එවපු අය ගොඩක් දෙනෙක් හිටිය . බහුතරයක් දෙනා කෙල්ලෝ.

    ඉන් පස්සේ අපිට සැකයක් ආව මෙයලම ද කලේ කියල. ඒ හින්ද ඔෆ්ස් එකට ගෙන්නලා අපේ ඔෆිස් එකේ computers වලින් එම task එකම කරන්න දුන්න. 90 % දෙනාට කරගන්න බැරි උනා. අනිතිමට එයාලම පිළිගත්තා වෙනත් අයට කියල කරගෙන.මම පස්සේ එකින් එක බැලුවා. මෙයාලා ගොඩක් දෙනෙක්ට TikTok නම් තියනවා. ඒවායේ හොදට නටනවා.

    මේ සෙට් එකේ හිටිය රජයේ විශ්වවිද්‍යාල වල සහ පුද්ගලික විශ්ව විද්‍යාලවල සිසුන්. තත්වය සෝචනීයයි.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද


    මේ ඔෆීස් එකේම එපිසෝඩ් එකක්ද? නැත්තන් මේ අලුත්ම කතාවක්ද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මුළු ලෝකෙම IT වලින් ඉන්දියාව අල්ලලා තියෙන්නේ.

    ඉන්දියන් කාරයෝ බහුතරය වැඩ කරන්නේ වෙන රටවල් වල. ඒකෙන් ඉන්දියාවට ඇති වැඩක් නැහැ. උන් ටැක්ස් ගෙවන්නේ සල්ලි වියදම් කරන්නේ සේරම කරන්නේ වෙන රටවල් වල.
     
    • Like
    Reactions: gamerlk and Psiko

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    // TikTok නම් තියනවා. ඒවායේ හොදට නටනවා.//
    මමත් මේක කලින් මෙන්ෂන් කරා , ලංකාවේ උන් කිසිම skill එකක් ඉගෙන ගන්නේ නැ හැබැයි tiktok එකේ නටන්න පුළුවන්
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    // TikTok නම් තියනවා. ඒවායේ හොදට නටනවා.//
    මමත් මේක කලින් මෙන්ෂන් කරා , ලංකාවේ උන් කිසිම skill එකක් ඉගෙන ගන්නේ නැ හැබැයි tiktok එකේ නටන්න පුළුවන්

    පුදුම ලඳ බොළඳ සුරංගනා ලෝක තුල ජිවත් වෙන්නේ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,043
    9,678
    113
    එක තැනක නෑ
    ලංකාවෙ IT industry එකේ කොලිටි එක තාම උඹ කියනව වගේ අවුලක් වෙලා නෑ. මොන ලෝකෙත් ඔය කියන ලෙවල් එකේ උන් ඉන්නව. ඒක තමයි ඉන්ටවිව් කරන්නෙ කම්පැනි එකට ඕන ස්කිල් ලෙවල් එකේ උන්ව සෙලෙක්ට් කරගන්න. IT කරනව කියල හැම එකාම ස්කිල්ඩ් නෑ. දැට්ස් නෝමල්. සමහර ඉන්ටවිව් කරද්දි එකෙක් වත් සිලෙක්ට් කරගන්නෙ නැති වෙලාවල් තියනව.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,232
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩෝ කරපු උන්ගේ නම් ඉල්ලන් උන්ව වැඩට ගනින්

    // TikTok නම් තියනවා. ඒවායේ හොදට නටනවා.//
    මමත් මේක කලින් මෙන්ෂන් කරා , ලංකාවේ උන් කිසිම skill එකක් ඉගෙන ගන්නේ නැ හැබැයි tiktok එකේ නටන්න පුළුවන්
    නටන skill එක අවුල්ද 😓
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    Ada kale CV ekak dunnama mulinma balanan oni de thamai TikTok ekak thiyenawada kiyana eka,
    Hoda Tiktok Top keli tikak office eke iddi Clients la enawa, Unwa Suger daddy set karaganna kelloth Clients lata Sexy mood eke katha karanawa,
    project awama, indian porak ta kiyala system eka hadagannawa, 2024 !
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Ube office ekata ohoma una awata hama office ekatama enne na :lol:

    Wada puluwan un balanne poddak hoda ekakata panaganna. Fresher kenekta 3 laks wat denawanam hoda un enawa.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Ada kale CV ekak dunnama mulinma balanan oni de thamai TikTok ekak thiyenawada kiyana eka,
    Hoda Tiktok Top keli tikak office eke iddi Clients la enawa, Unwa Suger daddy set karaganna kelloth Clients lata Sexy mood eke katha karanawa,
    project awama, indian porak ta kiyala system eka hadagannawa, 2024 !

    Ex - Carnage , mimosa clothing

    පොඩි එවුන් පොලිම් ගහල යන්නේ carnage akkila බලන්න 😌