දැන් ඉන්න IT කෙල්ලෝ කොල්ලෝ

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    IT firm wala inna okkoma me wage Saiyko dialda ban..... Boruwata interviews dala kello genalla unge Tiktok account check karana. Tho IT unge reddak kiyanowa Thope gubbayama IT company ekak widihata unge Privacy policy breech karala. Scury wiyagen kotta baba illagena athe parak gahala nida ganin eeka nambuyi.. :lol:
     
    • Like
    Reactions: Djice

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113
    ලංකවේ IT Industry එක නම් එන්න එන්න නරක අතට හැරෙනවා බන්. අපිට වඩා ඉන්දියාව කොච්චර ඉදිරියෙන් ඉන්නවද. දැන් මුළු ලෝකෙම IT වලින් ඉන්දියාව අල්ලලා තියෙන්නේ. මම මේ කියන්නේ හේතුවක් ඇතිව බන්.

    ගිය සතියේ අපේ ඔෆිස් එකේ අලුත් interns ල ගන්න ඉන්ටර්විව් කළා. ඔෆිස් එකේ තියෙන්නේ කොල්ලුපිටියේ නිසා එක පාරටම ඉන්ටර්විව් දාන්නේ නැතිව පොඩි HTML CSS task එකක් දුන්නා කරන්න කියල. ඒ අතරින් ලස්සනට කරලා එවපු අය ගොඩක් දෙනෙක් හිටිය . බහුතරයක් දෙනා කෙල්ලෝ.

    ඉන් පස්සේ අපිට සැකයක් ආව මෙයලම ද කලේ කියල. ඒ හින්ද ඔෆ්ස් එකට ගෙන්නලා අපේ ඔෆිස් එකේ computers වලින් එම task එකම කරන්න දුන්න. 90 % දෙනාට කරගන්න බැරි උනා. අනිතිමට එයාලම පිළිගත්තා වෙනත් අයට කියල කරගෙන.මම පස්සේ එකින් එක බැලුවා. මෙයාලා ගොඩක් දෙනෙක්ට TikTok නම් තියනවා. ඒවායේ හොදට නටනවා.

    මේ සෙට් එකේ හිටිය රජයේ විශ්වවිද්‍යාල වල සහ පුද්ගලික විශ්ව විද්‍යාලවල සිසුන්. තත්වය සෝචනීයයි.
    Unuth karanne umbala wage chatgptda mokakda redda use karana code karana eka.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    IT firm wala inna okkoma me wage Saiyko dialda ban..... Boruwata interviews dala kello genalla unge Tiktok account check karana. Tho IT unge reddak kiyanowa Thope gubbayama IT company ekak widihata unge Privacy policy breech karala. Scury wiyagen kotta baba illagena athe parak gahala nida ganin eeka nambuyi.. :lol:
    Digital footprint කියලා එකක් තියනවා මොට්සන්. මම recruit කරන කෙනෙක් නෙවෙයි. හැබැයි digital footprint එකෙන් character එක මොනවගේද කියලා පොඩි idea එකක් ගන්න පුළුවන්
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Digital footprint කියලා එකක් තියනවා මොට්සන්. මම recruit කරන කෙනෙක් නෙවෙයි. හැබැයි digital footprint එකෙන් character එක මොනවගේද කියලා පොඩි idea එකක් ගන්න පුළුවන්
    So If you are not a one who is hiring what the fuck you talking about Digital footprint.... You have just peeked in to their private life and also if you are not a hiring a one exposing applicants details also breeching their privacy. What is the name of the shithole that you are working ?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,250
    113
    80kවිතර මං මාසෙකට ගන්නව.:no:

    මට ඒ මදි

    ඊටවඩා දෙන්න පුලුවන් නං මාව ඉන්ටෙව් කරන්ඩ ;)

    අමු js නං මොනහරි පුලුවන් ලාවට nodejs ඇහැකි css නං එහෙමට බෑ :no::no:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,479
    113
    උඹල ඔය දවසම කඹුරල ගන්න ලක්ෂ දෙක තුන වගේ නෙමේ ටික්ටොක් ගොඩ දාගෙන ස්පොන්සරින් එන්න ගත්තම. සෑහෙන ගානක් හම්බ කරල සැපේ ඉන්න පුලුවන්.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    2000 න් පස්සේ අති බහුතරයක් පිස්සො
    වගකීමක නෑ ඉපදුනාට ජීවත් වෙනවා... තාම උන් බහුතරය දෙමවුපියන්ගෙන් කන උන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    What you mean by private life on social media? :rofl:

    උබ පබ්ලික් ටොයිලට් එකකට ගියාම කාටත් පේන්න බොක දාන එකෙක්ද? 🙈🫢

    Digital footprint කියලා එකක් තියනවා මොට්සන්. මම recruit කරන කෙනෙක් නෙවෙයි. හැබැයි digital footprint එකෙන් character එක මොනවගේද කියලා පොඩි idea එකක් ගන්න පුළුවන්

    ජොබ් එකට ඇප්ලයි කරලා ඔක්කොම ඉවර වෙනකන් සෝෂල් මීඩියා ටික temporarily deactivate කරල තිව්වම පුලුවන් වෙයි නේද? උබල වගේ හරක්ට පෙන්නන්න ඕන ටික විතරක් ඇඩ් කරලා වෙනම ප්‍රොෆයිල් හදාගෙන තිබුණම. 😆😆😆

    මම නං එහෙම කරා සමහර ඒවල. 🫢😹 හැබැයි ඉතින් අපේ ජොබ් වලට ඕව ඔහොම බලන හරක් තාම ඉඳල නැතුව ඇති
    ------ Post added on Jan 6, 2024 at 8:46 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    උබ පබ්ලික් ටොයිලට් එකකට ගියාම කාටත් පේන්න බොක දාන එකෙක්ද? 🙈🫢
    උඹල වගේ උන් හින්දා පබ්ලික් ටොයිලට් වලට යන්නැති එකෙක් බං

    ජොබ් එකට ඇප්ලයි කරලා ඔක්කොම ඉවර වෙනකන් සෝෂල් මීඩියා ටික temporarily deactivate කරල තිව්වම පුලුවන් වෙයි නේද? උබල වගේ හරක්ට පෙන්නන්න ඕන ටික විතරක් ඇඩ් කරලා වෙනම ප්‍රොෆයිල් හදාගෙන තිබුණම. 😆😆😆

    මම නං එහෙම කරා සමහර ඒවල. 🫢😹 හැබැයි ඉතින් අපේ ජොබ් වලට ඕව ඔහොම බලන හරක් තාම ඉඳල නැතුව ඇති

    ලැට් හෝදන උන්ට මේවා කියලා වැඩක් වෙයිද මන්දා :rolleyes:
    • Profile information (name, bio, profile photo etc.) if you had a public account and your profile was indexed by Google before deactivating. Google wouldn't automatically update and remove the cached profile data
    • Public posts you made that were searchable on Google before deactivation. For example, public tweets, public Facebook posts and comments, LinkedIn posts, etc.

    • Photos or videos you publicly shared that got indexed by Google. Deactivating your account won't make these disappear from Google image/video search.

    • Comments you made on public forums, blogs, news articles, YouTube videos and other sites that got indexed by Google before you deactivated your accounts. These public comments would still be associated with your name/profile.

    • Mentions of your social media handles in third party sites and press articles that pop up in Google search. For example, if a news site mentions your Twitter handle in an old article.

    • Cached version of your social media pages that may still be accessible through Google Cache.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    ලැට් හෝදන උන්ට මේවා කියලා වැඩක් වෙයිද මන්දා :rolleyes:

    • Public posts
    • you publicly shared

    මේ වගේ හරකුන්ටත් ජොබ් දෙන එවුන් ඉන්නවනේ ඉතින්. 😹😹😹

    හරකෝ deactivate කරද්දි public ඒවා private දාන්න පුලුවන්. ඊට වඩා ලේසියි ගොඩක් අය ඔන්ලයින් නැති වෙලාවක නම ජැපනීස් වලින් වගේ දාලා ඩිඇක්ටිවේට් කරන එක. එතකොට පුක තමයි හොයන්නෙ ඔෆිස් ලොබියෙ බත්මුල් කන හරකා 😹😹😹
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    මේ වගේ හරකුන්ටත් ජොබ් දෙන එවුන් ඉන්නවනේ ඉතින්. 😹😹😹

    හරකෝ deactivate කරද්දි public ඒවා private දාන්න පුලුවන්. ඊට වඩා ලේසියි ගොඩක් අය ඔන්ලයින් නැති වෙලාවක නම ජැපනීස් වලින් වගේ දාලා ඩිඇක්ටිවේට් කරන එක. එතකොට පුක තමයි හොයන්නෙ ඔෆිස් ලොබියෙ බත්මුල් කන හරකා 😹😹😹
    එතකොට Google search results වලිනුත් auto මැකෙනවද? උඹල වගේ උන් ලංකාවට නොඑන එකමයි බං හොඳ
     
    මන් කියනවට ඕනනං උබෙ ඔක්කොම profiles deactivate කරලා පෝස්ට් ඔක්කොම private දාලා Google images ගිහිල්ලා නම search කරලා බලපං නැතිවෙලාද කියලා