මට පොඩි දෙයක් තියනවා දැනගන්න ChatGPT, Google, StackOverflow, W3Schools වගේ ඒවා පාවිච්චි කරන්න දුන්නද ටෙස්ට් එක වෙලාවේ?

Unuth karanne umbala wage chatgptda mokakda redda use karana code karana eka.ලංකවේ IT Industry එක නම් එන්න එන්න නරක අතට හැරෙනවා බන්. අපිට වඩා ඉන්දියාව කොච්චර ඉදිරියෙන් ඉන්නවද. දැන් මුළු ලෝකෙම IT වලින් ඉන්දියාව අල්ලලා තියෙන්නේ. මම මේ කියන්නේ හේතුවක් ඇතිව බන්.
ගිය සතියේ අපේ ඔෆිස් එකේ අලුත් interns ල ගන්න ඉන්ටර්විව් කළා. ඔෆිස් එකේ තියෙන්නේ කොල්ලුපිටියේ නිසා එක පාරටම ඉන්ටර්විව් දාන්නේ නැතිව පොඩි HTML CSS task එකක් දුන්නා කරන්න කියල. ඒ අතරින් ලස්සනට කරලා එවපු අය ගොඩක් දෙනෙක් හිටිය . බහුතරයක් දෙනා කෙල්ලෝ.
ඉන් පස්සේ අපිට සැකයක් ආව මෙයලම ද කලේ කියල. ඒ හින්ද ඔෆ්ස් එකට ගෙන්නලා අපේ ඔෆිස් එකේ computers වලින් එම task එකම කරන්න දුන්න. 90 % දෙනාට කරගන්න බැරි උනා. අනිතිමට එයාලම පිළිගත්තා වෙනත් අයට කියල කරගෙන.මම පස්සේ එකින් එක බැලුවා. මෙයාලා ගොඩක් දෙනෙක්ට TikTok නම් තියනවා. ඒවායේ හොදට නටනවා.
මේ සෙට් එකේ හිටිය රජයේ විශ්වවිද්‍යාල වල සහ පුද්ගලික විශ්ව විද්‍යාලවල සිසුන්. තත්වය සෝචනීයයි.
Digital footprint කියලා එකක් තියනවා මොට්සන්. මම recruit කරන කෙනෙක් නෙවෙයි. හැබැයි digital footprint එකෙන් character එක මොනවගේද කියලා පොඩි idea එකක් ගන්න පුළුවන්IT firm wala inna okkoma me wage Saiyko dialda ban..... Boruwata interviews dala kello genalla unge Tiktok account check karana. Tho IT unge reddak kiyanowa Thope gubbayama IT company ekak widihata unge Privacy policy breech karala. Scury wiyagen kotta baba illagena athe parak gahala nida ganin eeka nambuyi..![]()
So If you are not a one who is hiring what the fuck you talking about Digital footprint.... You have just peeked in to their private life and also if you are not a hiring a one exposing applicants details also breeching their privacy. What is the name of the shithole that you are working ?Digital footprint කියලා එකක් තියනවා මොට්සන්. මම recruit කරන කෙනෙක් නෙවෙයි. හැබැයි digital footprint එකෙන් character එක මොනවගේද කියලා පොඩි idea එකක් ගන්න පුළුවන්
What you mean by private life on social media?So If you are not a one who is hiring what the fuck you talking about Digital footprint.... You have just peeked in to their private life and also if you are not a hiring a one exposing applicants details also breeching their privacy. What is the name of the shithole that you are working ?





What you mean by private life on social media?![]()
Digital footprint කියලා එකක් තියනවා මොට්සන්. මම recruit කරන කෙනෙක් නෙවෙයි. හැබැයි digital footprint එකෙන් character එක මොනවගේද කියලා පොඩි idea එකක් ගන්න පුළුවන්
උඹල වගේ උන් හින්දා පබ්ලික් ටොයිලට් වලට යන්නැති එකෙක් බංඋබ පබ්ලික් ටොයිලට් එකකට ගියාම කාටත් පේන්න බොක දාන එකෙක්ද?🫢
ජොබ් එකට ඇප්ලයි කරලා ඔක්කොම ඉවර වෙනකන් සෝෂල් මීඩියා ටික temporarily deactivate කරල තිව්වම පුලුවන් වෙයි නේද? උබල වගේ හරක්ට පෙන්නන්න ඕන ටික විතරක් ඇඩ් කරලා වෙනම ප්‍රොෆයිල් හදාගෙන තිබුණම.
මම නං එහෙම කරා සමහර ඒවල. 🫢හැබැයි ඉතින් අපේ ජොබ් වලට ඕව ඔහොම බලන හරක් තාම ඉඳල නැතුව ඇති

ලැට් හෝදන උන්ට මේවා කියලා වැඩක් වෙයිද මන්දා
- Public posts
- you publicly shared
එතකොට Google search results වලිනුත් auto මැකෙනවද? උඹල වගේ උන් ලංකාවට නොඑන එකමයි බං හොඳමේ වගේ හරකුන්ටත් ජොබ් දෙන එවුන් ඉන්නවනේ ඉතින්.
හරකෝ deactivate කරද්දි public ඒවා private දාන්න පුලුවන්. ඊට වඩා ලේසියි ගොඩක් අය ඔන්ලයින් නැති වෙලාවක නම ජැපනීස් වලින් වගේ දාලා ඩිඇක්ටිවේට් කරන එක. එතකොට පුක තමයි හොයන්නෙ ඔෆිස් ලොබියෙ බත්මුල් කන හරකා![]()
2000 න් පස්සේ අති බහුතරයක් පිස්සො
වගකීමක නෑ ඉපදුනාට ජීවත් වෙනවා... තාම උන් බහුතරය දෙමවුපියන්ගෙන් කන උන්
මේ වගේ හරකුන්ටත් ජොබ් දෙන එවුන් ඉන්නවනේ ඉතින්.
හරකෝ deactivate කරද්දි public ඒවා private දාන්න පුලුවන්. ඊට වඩා ලේසියි ගොඩක් අය ඔන්ලයින් නැති වෙලාවක නම ජැපනීස් වලින් වගේ දාලා ඩිඇක්ටිවේට් කරන එක. එතකොට පුක තමයි හොයන්නෙ ඔෆිස් ලොබියෙ බත්මුල් කන හරකා![]()
මන් කියනවට ඕනනං උබෙ ඔක්කොම profiles deactivate කරලා පෝස්ට් ඔක්කොම private දාලා Google images ගිහිල්ලා නම search කරලා බලපං නැතිවෙලාද කියලාඑතකොට Google search results වලිනුත් auto මැකෙනවද? උඹල වගේ උන් ලංකාවට නොඑන එකමයි බං හොඳ