දැන් ඉස්සර වගේ වෙලාව යන්නේ නැත්තේ ඇයි.. :(

Wade Ripple

Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    මට හිතෙන්නෙ වෙලාව කියන දේ වේගෙන් යන්නත් හිමින් යන්නත් බලපාන්නෙ අපි වෙලාව ගත කරන විදිහ අනුව.
    වෙලාව නිකං Illusion එකක් වගේ.
    අපි කාලය සතුටින් ගත කරනවා නං Speed යනවා. අපහසුතාවෙන් ගත කරනව නං Slow යනවා
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අඩෝ මීට කලින් දවස් වල මට දවසත් මදි වුනා වැඩ ටික කරගන්න. ඒ වුනාට දැන් කිසිම වැඩක් කරගන්න ෆිට් එකක් නෑනේ. අනික දවසත් පට්ට දිගයි වගේ තේරෙන්නේ. ලේසියකට වෙලාව යන්නේ නෑ කියල තේරෙනවා. තොපිටත් එහෙමද? :(
    බූට් කාපුවාම එහෙම තමා. ටික කාලෙකිං හරියයි බං
     
    • Sad
    Reactions: Heshan Daminda

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,898
    11,404
    113
    කිරියේ සැවොම එකතුවෙලා 31 රෑ අපේ හෙසාන් මහතා වෙනුවෙන් මොනාහරි කලොත් හොඳයි වගේ නේ. පල්සර් බෛක් එකේ හරි යන්න මන් එනවා :yes: ගෝට් චීස් සැමන් පිලට් ද මොනාද අරන් සුභ නැකතකින් පිටත් වෙමු :rolleyes:
     
    • Haha
    Reactions: Heshan Daminda