දැන් උබල කෑම කන්නේ වස විස බලලද?

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    1. කොළ වර්ග ‍(පලා) කන්නේම නෑත. (කතුරුමුරුංගා / මුරුංගා කොළ / ‍කොහුල දලු .....)
    2. කිරිපිටි යෝගට් නැත. (fresh milk)
    3. අල කැරට් නැත (බතල - දෙල් කොස්)
    4. පාන්පිටි නැත (ආටා පිටි)
    5. සිනි නැත (භාවිතය - රටඉදි)
    6. මස් මාලු (මාලු (y) හරක් / උෘරා) - සිනි හැදිලා විදවනට වැඩියහොදයි හාට්ඈටැක්
    7. තෙල් (පොල් සංවර්ධන මණ්ඩලය)
    8. හාලාල් නැත
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඔව් බන් පොල්තෙල් නම් ගෙදර හදන ඒවා තමයි. මොකද්ද මචන් පොල් තෙල් වල වස කතාව? මම පාවිච්චි කරන්නෙ ගෙදර හදපුවා නිසා මම ඒ සීන් එක ගැන ලොකුවට හෙව්වෙ බැලුවෙ නෑ.
     
    • Like
    Reactions: shameera89

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    එහෙම වස වෙන්නේ නැත්නම් අනිත් ඒවටත් අවුලක් නෑ බන්.
    oka haaal walata neda wenna one. api vii haal karapuwama 2 months walin gulla enawa. e nissa kotanne one weddi. eth kade haal masa 6k thibbath gullo enne na.

    habai gowa wage nam thel gahanne kelinma gediya hadenna. balan iddi hadenawa.
     
    • Like
    Reactions: shameera89

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    Hondaine... Sekku polthel gedara da hadanne?

    (y)(y)
    සෙක්කු තෙල් හ්ඳිින ඨැන් වලට පොල් හෝ කොප්පරා දීලා ගන්නත් පුළුවන්. කොළඹ අවට අඩු උනත් කඳාන පැත්තෙ එකක්, කහතුඩුව අවට එකකුත් තියෙනව.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    1. කොළ වර්ග ‍(පලා) කන්නේම නෑත. (කතුරුමුරුංගා / මුරුංගා කොළ / ‍කොහුල දලු .....)
    2. කිරිපිටි යෝගට් නැත. (fresh milk)
    3. අල කැරට් නැත (බතල - දෙල් කොස්)
    4. පාන්පිටි නැත (ආටා පිටි)
    5. සිනි නැත (භාවිතය - රටඉදි)
    6. මස් මාලු (මාලු (y) හරක් / උෘරා) - සිනි හැදිලා විදවනට වැඩියහොදයි හාට්ඈටැක්
    7. තෙල් (පොල් සංවර්ධන මණ්ඩලය)
    8. හාලාල් නැත
    Rata indi aulak nadda ?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    අවුලක් නෑ දැනට - හොද ඒවා බලලා ගන්න - පැණි රස නොකා ඉන්න තරමට හොදයි බන්.
    ඔව් එක නම් ඇත්ත මගේ Hba1c එක 7.5ta තිබිල මම සීනි පිටි කෑම නැවැත්තුව

    සීනී වෙනුවට Stevia ගත්තේ

    පාන් පිටි වෙනුවට පොල් පිටි & psyllium husk කෑවේ

    කොහොමහරි 5.6 genvaa ban den aye kanna purudu wela me lockdown eke.. shik
     
    • Like
    Reactions: dilshan87