දැන් ඒවා හොයනවද බන්?
පොල්තෙල් එළවලු එහෙම
(දේසපාලනය ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න )![]()
api kana okkkoma wasa thama bn
දැන් ඒවා හොයනවද බන්?
පොල්තෙල් එළවලු එහෙම
(දේසපාලනය ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න )![]()

Niyamaiඔව් තෙල් නම් වර්ජින් ඔයිල් ගන්නේ
ඇස්ට්‍රා නම් ගේන්නෙම නැ පැලවත්ත බටර් තමා ගේන්නේ
පිටි නම් පැලවත්ත විතරයි
චිකන් උනත් ගම් කුකුළා කන්නේ
සොසේජස් නම් සැහෙන අඩුයි කනවා
එලොලු උනත් ගොඩක් ඔර්ගනික් තමා ගේන්නේ
Patta Banow. okkoma gedarama hitawa gatta, haal tikat organic. nikan polish karapu samba walata 200 ganan dena eke pachaperumal, kalu heenati , sudu heenati, keeri narang , bata polal hal ganna puluwan 180-200ta anika podak kawat quantity wadi, low gi nisa me sare medical report ekat hodai. paan piti seeni, kiri piri use karannema na. so loke peralunat aulakut na, vehicle eka vikka nisa e prashnat na, kohewat yanna bari nisa samajenut safe, magen anik minissut safe
langa molak tianawa, pol gedi 4k dunnama pol thel prashnet hari. ituru okkoma air frier eke danawa. frier eke initial cost eka misak leda wela ena cost eka gattama labai
mas nam kannema na, eggs, halmasso , karawala tama. evat godak adui
ඔව්. දැන් විතරක් නෙමෙයි, සැහෙන කාලෙක ඉඳන් 100%ක්ම බැරි වුනත්, පුළුවන් තරමින් ඒවා ගැන සැලකිලිමත් වෙනවා.

ඔය කේස් සේරම සතියකට වැඩියිනෙ.... දැන් මට ඔහොම සීන් මුකුත් මතක නෑ....
හොඳ සිංහලයෙක් හැටියට මට ඕනෙම සිද්ධියක් මතක තියෙන්නෙ සතියයි...


Mechchara kewa eke onna oheSathiyai bn mathaka sinhalunta hama dema.
දැන් ඒවා හොයනවද බන්?
පොල්තෙල් එළවලු එහෙම
(දේසපාලනය ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න )![]()
Hondaine... Sekku polthel gedara da hadanne?මම නම්, ඔව් තාම කන්නෙ Silver Mill පොල්තෙල් නැත්නම් BCC නැත්නම් සෙක්කු පොල් තෙල්. බිස්කට් තවම්ම් ගෙදර හදන් කන්නෙ. කිරි හයිලන්ඩ් ෆ්‍රෙශ් එක.
Malu nam kanna genawa namuth me dawas tike badu naha.... Corona Nisa.Umbala malu kanawada? Api nam ara nawe case eka nisa thama kawe na. Dan awulak nadda?
Thel nam virgin coconut oil maru una. Lawata wage olive oil ehemath use karanawa.
Green leaves walata beheth gahanawa kiyana nisa dan ganne three star kiyala brand ekak.
Hal nam dan maru una heirloom rice walata. Kanna tikak amarui. Eth rice cup ekak kawama athi wage.
Apita nam bayak na. Lamai gana hithala ithin owa ganne. Elawalu nam ithin kohe ewada danne na.
Malu balanna one bun podi ewun halmasso paraw wage. Loku un kohomada kiyala sure na ithin.Malu nam kanna genawa namuth me dawas tike badu naha.... Corona Nisa.
Coconut Extra virgin eka ganin. Baraka branc eka hondai
ගොයමට තෙල් බෙහෙත් gahuwama wasa wenawa kiyala thiyenawada? gedara kanna hadana kuburatath api nam gahanawa.එහෙම බැලුවොත් මුකුත් කන්න වෙන්නේ නෑ .
ගොයමට තෙල් බෙහෙත් ගහන්නේ අද ඊයේ නෙවෙයි නේ. බත් කන්නේ නැතුව ඉන්නද..