දෙහි daapuwama moko wenne ban
1) හොඳින් අහාර ජීර්ණය.
2) ඔබේ ශරීර අවයව පද්ධතිය පවිත්රවේ.
3) ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්වේ.
4) ශරීරයේ pH අගය පාලනය වේ.
5) සම පිරිසිදු කිරීම.
6) ඔබේ ශරීර ශක්තිය හා ප්‍රබෝදමත් බව ඉහල නංවයි.
7) ශරීරයේ ඇති අනෙකුත් සාමාන්‍ය රෝග සුව කිරීමට.
8) පිරිසිදු හුස්මක් ගැනීමට.
9) ඔබේ වසා පද්ධතිය ශක්තිමත්වේ.
10) සිරුරේ බර අඞු කිරීමට.
