දැන් එකක් හදාගෙන බීව විතරයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    දැන් එකක් හදාගෙන බීව විතරයි

    4598569b5a069fe1s.jpg


    කෝපි සමග දෙහි. උණුසුම් කෝපි එක්කර දෙහි ගෙඩියෙන් 1/4 දාල බොන්න. වැස්සත් එක්ක මරු. :yes:
     
    • Like
    Reactions: Sx3

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    දෙහි daapuwama moko wenne ban

    1) හොඳින් අහාර ජීර්ණය.
    2) ඔබේ ශරීර අවයව පද්ධතිය පවිත්රවේ.
    3) ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්වේ.
    4) ශරීරයේ pH අගය පාලනය වේ.
    5) සම පිරිසිදු කිරීම.
    6) ඔබේ ශරීර ශක්තිය හා ප්‍රබෝදමත් බව ඉහල නංවයි.
    7) ශරීරයේ ඇති අනෙකුත් සාමාන්‍ය රෝග සුව කිරීමට.
    8) පිරිසිදු හුස්මක් ගැනීමට.
    9) ඔබේ වසා පද්ධතිය ශක්තිමත්වේ.
    10) සිරුරේ බර අඞු කිරීමට.

    :yes: