දැන් එක අලුත් ෆෝන් වල ඩිසයින් ගැන උබලට මොකො හිතෙන්නෙ

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    kiynda tharan awlk thama awe na. cam display sounds hondai
    AMOLED නිසා green line කේස් එක එන්න ඉඩ තියෙනවා නේද මචන් ?

    s 23fe එක a 55 ට වඩා හොඳ නැද්ද බන් ?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    AMOLED නිසා green line කේස් එක එන්න ඉඩ තියෙනවා නේද මචන් ?

    s 23fe එක a 55 ට වඩා හොඳ නැද්ද බන් ?
    high end ewage neda godak enne green line. dynamic amoled. super amoled ewage lokuwata na mn hithnne. a55 eke ehema issue ekak thiyenawa kiyla dakke na habai gaddi nan. dan kohomada dan na habai
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    1730468318500.png



    Oya range eke best ma Pixel 8a.

    Using it and its amazing!
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    Redmi aluth ewath design awl ne. A3 eka nm tiakak hodai look eka. Eth eka mafi hithrna tharam qulity na cam eka