දැන් එතකොට අපි කාටද චන්දෙ දෙන්ඩෝන

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    1723883128351.png
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල්ට දීපන් 2028 ණය ගෙවන්ඩ පටන් ගන්ඩ ඕන රනිල් මේ යන විදියට ගියොත් 28දි බංකොලොත් නොවී ඇදගෙන යයි. අනුරය හරි සජිය හරි ආවොත් ඔවුන් මිනිස්සුන්ට කියල තියෙන දේවල් අනුව සංදර්ශන දාන්ඩ වෙනව බදු අඩු කරල සහන දෙන්ඩ ගත්තොත් මාස හයයි හොම්බෙන් යන්ඩ වෙනව.

    ඩොලර් හොයන්නෙ මෙහෙමයි
    ඉගෙනගනින්
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    රනිල්ට දීපන් 2028 ණය ගෙවන්ඩ පටන් ගන්ඩ ඕන රනිල් මේ යන විදියට ගියොත් 28දි බංකොලොත් නොවී ඇදගෙන යයි. අනුරය හරි සජිය හරි ආවොත් ඔවුන් මිනිස්සුන්ට කියල තියෙන දේවල් අනුව සංදර්ශන දාන්ඩ වෙනව බදු අඩු කරල සහන දෙන්ඩ ගත්තොත් මාස හයයි හොම්බෙන් යන්ඩ වෙනව.
    Kiyala wedak nehe ban..puluwan kamak thiyanawanam migrate weyan hondata plan karala..theres still time
     
    • Like
    Reactions: Boniya

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,117
    113
    −273.15°C
    රනිල්ට දීපන් 2028 ණය ගෙවන්ඩ පටන් ගන්ඩ ඕන රනිල් මේ යන විදියට ගියොත් 28දි බංකොලොත් නොවී ඇදගෙන යයි. අනුරය හරි සජිය හරි ආවොත් ඔවුන් මිනිස්සුන්ට කියල තියෙන දේවල් අනුව සංදර්ශන දාන්ඩ වෙනව බදු අඩු කරල සහන දෙන්ඩ ගත්තොත් මාස හයයි හොම්බෙන් යන්ඩ වෙනව.
    homben.ai tyenne eekata tamayi. 😂