දැන් එලකිරියේ ඉන්නේ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් එලකිරියේ ඉන්නේ

    දැන් එලකිරියේ ඉන්නේ නාකි උන්ටිකක් විතරයි අපි වගේ තරැණ කොල්ලන්ට මේකේ තැනක් නෑ:no:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Podi Silva - පොඩි සිල්වා;22417698 said:
    උබනේ යකෝ ලොකුම නාකියා
    අපි නම් තාම පොඩි

    කොහෙද යකෝ මම නාකි :angry: මාව දැක්කම කට්ටිය අහන්නේ බොඩි බිල්ඩින් කරනවද කියලා:lol: දුප් මෙතන එනවා මට නාකියි කියන්න
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කොහෙද යකෝ මම නාකි :angry: මාව දැක්කම කට්ටිය අහන්නේ බොඩි බිල්ඩින් කරනවද කියලා:lol: දුප් මෙතන එනවා මට නාකියි කියන්න

    මාත් මේ දවස් වල බඩ බිල්ඩින් කරනව. :yes:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    avatar559740_8.gif
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නාකියොන්ට මොනවා කරන්න කියලා කියන්නෙ???:oo::oo:

    නාකින්ට අපි වෙනමම සෙක්සන් එකක් එලකිරියේ දාමු නාකින්ටම කියලා වෙන් කරපු මොකද කියන්නේ නරකද මං අහන්නේ