දැන් ඒවගෙ කිසිම බරක් නැහැ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    දැන් ඒවගෙ කිසිම බරක් නැහැ.

    B9fYYsgCMAAu0Xt.jpg


    80/90 ගණන් වලදී තිබ්බ tipitip නෙමේනෙ බං දැන් තියෙන්නෙ. නිකං පුළුං කෑව වගේ බරක් ඇත්තෙම නැහැ. මොකද්ද මේවට උනේ? :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඒකට මොකද SUPERBRAND BADGE එකකුත් ගහල. ඉස්සර නම් SUPER දැන් ඊය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    kala pirimahanna bea dan.

    කෑවට දැනෙන්නෙ නැහැ. හුළං ගොඩකට මිරිස් කුඩු ටිකක් දාල හපනවා වගේ. හපන්න ඕනෙත් නැහැ. කට ඇතුලෙ නිකං දියවෙනවා...:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කියද බන් පැකට් එකක් දැන්?
    කන්නත් ආසයි
    කඩෙන් ඉල්ලන්න ලැජ්ජයි වගේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Mr.Pop දැන් තියෙන ඉස්සර ආපු ඒවා වගේ නෙමෙයි :angry:
    මැජික් බෝල,කාඩ් එකතු කරපු කාලෙකුත් තිබ්බනේ :love:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කියද බන් පැකට් එකක් දැන්?
    කන්නත් ආසයි
    කඩෙන් ඉල්ලන්න ලැජ්ජයි වගේ

    මමත් මේ පොඩි එකෙක්ට හම්බුන එකකින් කෑවෙ බං.:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Mr.Pop දැන් තියෙන ඉස්සර ආපු ඒවා වගේ නෙමෙයි :angry:
    මැජික් බෝල,කාඩ් එකතු කරපු කාලෙකුත් තිබ්බනේ :love:

    :love::love::love:
    මාත් ඕක කියන්න හැදුවේ
    නම අමතක වෙලා තිබ්බේ
    කෑලි අමුනලා හැදුව spacecraft
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඇත්තටම ලංකාවෙ බඩට කෑව කියල දැනෙන්න හදන ස්නැක් එකක් නැහැ බං.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Mr.Pop දැන් තියෙන ඉස්සර ආපු ඒවා වගේ නෙමෙයි :angry:
    මැජික් බෝල,කාඩ් එකතු කරපු කාලෙකුත් තිබ්බනේ :love:

    Mr pop issara ewa nan pattama rahai bn.full robo kenek hadanna dawasata 5kata wada kanawa:love:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    ඇත්තටම ලංකාවෙ බඩට කෑව කියල දැනෙන්න හදන ස්නැක් එකක් නැහැ බං.

    Corntos eka hodai.lankawe ekak nan newe
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mr.Pop දැන් තියෙන ඉස්සර ආපු ඒවා වගේ නෙමෙයි :angry:
    මැජික් බෝල,කාඩ් එකතු කරපු කාලෙකුත් තිබ්බනේ :love:

    :love: :love:
    රොබෝල :love:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Corntos eka hodai.lankawe ekak nan newe

    ඒක තමයි බං, වෙන රටක් ගහන එකක තියන වෙනසත් එක්ක මේව හුළං ගොඩක්.
    මුන් හුළං විකුණන්නේ :rolleyes: