ඕවා කන්ඩ හොද නැහැ!![]()

Issara karapincha taste ekak tibunane awurudu ganakin kala ne oka

kala pirimahanna bea dan.

කියද බන් පැකට් එකක් දැන්?
කන්නත් ආසයි
කඩෙන් ඉල්ලන්න ලැජ්ජයි වගේ

Mr.Pop දැන් තියෙන ඉස්සර ආපු ඒවා වගේ නෙමෙයි
මැජික් බෝල,කාඩ් එකතු කරපු කාලෙකුත් තිබ්බනේ![]()

ඇත්තටම ලංකාවෙ බඩට කෑව කියල දැනෙන්න හදන ස්නැක් එකක් නැහැ බං.
Mr.Pop දැන් තියෙන ඉස්සර ආපු ඒවා වගේ නෙමෙයි
මැජික් බෝල,කාඩ් එකතු කරපු කාලෙකුත් තිබ්බනේ![]()

Corntos eka hodai.lankawe ekak nan newe