දැන් ඒවගෙ කිසිම බරක් නැහැ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Ah oka newe ban ara hayya tofee ekak tibbe.nikan beige color cover ekak ekka

    අර ඇතුලෙ දිලිසෙන කොලේ නේද? ඔතල තිබ්බෙ? එළියෙන් සුදුපාට පොලිතින් එක.:confused:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :(
    දන්නෑ බං. මරු ටොපිය. රසත් තියෙනව සැරත් තියෙනව :( කාපු කාලයක් මතක නෑ. බෝතලේකවත් තියෙනව දැක්කෙ නං නෑ දැන් නැතුව ඇති සමහර විට :sorry: :(

    මාත් දැක්කේ නෑ තමයි.
    දැන් කඩවල් උන් තියාගෙන ඉන්නේ center fresh :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,414
    67,752
    113
    :(
    දන්නෑ බං. මරු ටොපිය. රසත් තියෙනව සැරත් තියෙනව :( කාපු කාලයක් මතක නෑ. බෝතලේකවත් තියෙනව දැක්කෙ නං නෑ දැන් නැතුව ඇති සමහර විට :sorry: :(

    Eka nawattala.dan tiyenne vicls drops kiyala.eka kanna be nikan strepsils wage
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාත් දැක්කේ නෑ තමයි.
    දැන් කඩවල් උන් තියාගෙන ඉන්නේ center fresh :sorry:

    සිග්නල් දත් බෙහෙත් වල රහ තියෙන්නෙ ඒකෙ :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,414
    67,752
    113
    අර ඇතුලෙ දිලිසෙන කොලේ නේද? ඔතල තිබ්බෙ? එළියෙන් සුදුපාට පොලිතින් එක.:confused:

    Ne ban rawum toffe eka,tanikara malt hena hayyay. beige cover eka dilisena ekak newe.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,816
    113
    Rasai thamai eth owa kanna epa ban. Kate thiyapu gaman iti wage diya wenawa. Packet ekema thiyena ewa serama diya unama badawel walata kohoma danenawa athida
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ne ban rawum toffe eka,tanikara malt hena hayyay. beige cover eka dilisena ekak newe.

    ඕක කලා තියෙනවා නම මතක නෑ :sorry:
    ඇයි උබට මතකද සියබලා රහ ටොෆි එක..
    එකත් නැගලම ගියා :yes:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කාඩ් තිබ්බා බාර ගානක්.
    ඒත් මැජික් බෝල තමයි පට්ට :love:

    ඉස්සර ඔවා කෑවේ මැජික් බෝල ගන්නමයි. පට්ට බොලේ ඒක ,ඒ බොලේ සුවද :love:

    එකපාරයි බිම ගහන්න ඕනේ හොයා ගන්නත් නැ ආයේ :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සර ඔවා කෑවේ මැජික් බෝල ගන්නමයි. පට්ට බොලේ ඒක ,ඒ බොලේ සුවද :love:

    එකපාරයි බිම ගහන්න ඕනේ හොයා ගන්නත් නැ ආයේ :lol:

    tv එකේ පෙන්නුවෙ බිම ගැහුවාම ඉස්සරහට පනිනව ආයෙ පස්සට පනිනව වගේ :lol: එක එක විදිහට බිම ගගහ බැලුව ඒ වගේ කරන්න. හරිගියෙ නෑ :sorry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    දැන් කන්න අමාරුයි... ඒත් පොඩි උන්නම් රස කර කර කනවා... :dull: අපේ දිවේ රහ වෙනස් වෙනවද දන්නේ නෑ ලොකු වෙද්දී...
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉස්සර ඔවා කෑවේ මැජික් බෝල ගන්නමයි. පට්ට බොලේ ඒක ,ඒ බොලේ සුවද :love:

    එකපාරයි බිම ගහන්න ඕනේ හොයා ගන්නත් නැ ආයේ :lol:

    මමනම් කැච් අල්ලන්න පුරුදු උනා :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Mr.Pop දැන් තියෙන ඉස්සර ආපු ඒවා වගේ නෙමෙයි :angry:
    මැජික් බෝල,කාඩ් එකතු කරපු කාලෙකුත් තිබ්බනේ :love:


    අපි කාපු කෑමට උන් දැන් කොටිපතියො වෙලා ඇති..
    කැට කඩ කඩත් කෑවා කාර්ඩ් හොයන්න.. :rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,414
    67,752
    113
    Issara polo ekak kewath mara rahak ne ban tibbe.diwa gewilada oluwa wikara walin piritcha hindada manda dan raha natte.
     

    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    කියද බන් පැකට් එකක් දැන්?
    කන්නත් ආසයි
    කඩෙන් ඉල්ලන්න ලැජ්ජයි වගේ

    FOOD CITY vala tiyanava. Podi eka ganna epa. Loku packet eka ara ganna. Eka labayi