Ah oka newe ban ara hayya tofee ekak tibbe.nikan beige color cover ekak ekka
අර ඇතුලෙ දිලිසෙන කොලේ නේද? ඔතල තිබ්බෙ? එළියෙන් සුදුපාට පොලිතින් එක.

Ah oka newe ban ara hayya tofee ekak tibbe.nikan beige color cover ekak ekka

දන්නෑ බං. මරු ටොපිය. රසත් තියෙනව සැරත් තියෙනවකාපු කාලයක් මතක නෑ. බෝතලේකවත් තියෙනව දැක්කෙ නං නෑ දැන් නැතුව ඇති සමහර විට
![]()
![]()

දන්නෑ බං. මරු ටොපිය. රසත් තියෙනව සැරත් තියෙනවකාපු කාලයක් මතක නෑ. බෝතලේකවත් තියෙනව දැක්කෙ නං නෑ දැන් නැතුව ඇති සමහර විට
![]()
![]()
මාත් දැක්කේ නෑ තමයි.
දැන් කඩවල් උන් තියාගෙන ඉන්නේ center fresh

Eka nawattala.dan tiyenne vicls drops kiyala.eka kanna be nikan strepsils wage

අර ඇතුලෙ දිලිසෙන කොලේ නේද? ඔතල තිබ්බෙ? එළියෙන් සුදුපාට පොලිතින් එක.![]()
සිග්නල් දත් බෙහෙත් වල රහ තියෙන්නෙ ඒකෙ![]()

Ne ban rawum toffe eka,tanikara malt hena hayyay. beige cover eka dilisena ekak newe.

Ne ban rawum toffe eka,tanikara malt hena hayyay. beige cover eka dilisena ekak newe.

ඔව් යකෝ
හැබැයි shock එක මරු![]()

කාඩ් තිබ්බා බාර ගානක්.
ඒත් මැජික් බෝල තමයි පට්ට

ඉස්සර ඔවා කෑවේ මැජික් බෝල ගන්නමයි. පට්ට බොලේ ඒක ,ඒ බොලේ සුවද
එකපාරයි බිම ගහන්න ඕනේ හොයා ගන්නත් නැ ආයේ![]()
එක එක විදිහට බිම ගගහ බැලුව ඒ වගේ කරන්න. හරිගියෙ නෑ 
අපේ දිවේ රහ වෙනස් වෙනවද දන්නේ නෑ ලොකු වෙද්දී...ඉස්සර ඔවා කෑවේ මැජික් බෝල ගන්නමයි. පට්ට බොලේ ඒක ,ඒ බොලේ සුවද
එකපාරයි බිම ගහන්න ඕනේ හොයා ගන්නත් නැ ආයේ![]()

Mr.Pop දැන් තියෙන ඉස්සර ආපු ඒවා වගේ නෙමෙයි
මැජික් බෝල,කාඩ් එකතු කරපු කාලෙකුත් තිබ්බනේ![]()

Issara polo ekak kewath mara rahak ne ban tibbe.diwa gewilada oluwa wikara walin piritcha hindada manda dan raha natte.

ඕවා කන්ඩ හොද නැහැ!![]()

අපි කාපු කෑමට උන් දැන් කොටිපතියො වෙලා ඇති..
කැට කඩ කඩත් කෑවා කාර්ඩ් හොයන්න..![]()

කියද බන් පැකට් එකක් දැන්?
කන්නත් ආසයි
කඩෙන් ඉල්ලන්න ලැජ්ජයි වගේ