දැන් කවුද එලකිරිය රන් කරන්නේ ?

Jun 7, 2015
107
5
0
පැටියා;18562043 said:
Frown කියන smiley එක උඹලටත් මෙහෙමද පේන්නෙ? මේ කාගෙ හරි ඇවටර් එකක්නෙ බං :dull:

RZ1PzFI.png

ඔය fake උන් බන් .... ගෑනු එන්නේ නේ න මේ ගුබ්බය්ට
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Podi Silva - පොඩි සිල්වා;18562073 said:
    අඩෝ ඇඩ් එකේ සල්ලි දීපන්
    mata ahannath bari una poddo..:( recording ekak nadda? :eek:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    SaSliitගේ ෆේක් අවතාරේ ඇවිල්ලා...:lol::lol::lol::lol:

    ee kawuda ban.....mama dakalwath na....self promote karanna epa ban:growl:

    Podi Silva - පොඩි සිල්වා;18560252 said:
    fake dtected
    ow u ada gedara ne
    fake eken log wela
    wade matu

    ලබ්බ තමයි. එක එකාට වගේ මට profile 2/3ක් නෑ යකෝ .තියෙන්නේ මෙච්චර තමයි.
    ඌ තනිකරම "සුන්දර ගියක ඇරබුම කියල ත්‍රෙඩ් එකක් ඇද්ද".ඒකයි .මම නම් උබල ඔය කියන ලොකු ලොකු පොරවල් දන්නේ නෑ .මට fake ඇත්තෙත් නෑ.fake හදන්න මට ඕනෙත් නෑ . fake එකකින් දාන්න ඕන වෙනවා වගේ දේවල් මම එළකිරි එකේ දාන්නෙත් නෑ.ඒ නිසා උබල ඔය කියන fake කතන්දර වෙන ඕන එකෙකුට කියපන්.එත් මට අදාල නෑ .
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ දත් කිබුලට ..අනිත් උන්ට බය නැද්ද :growl:

    නෑ :D :D
    දත් කිඹුල මාර සමාජ සේවයක් කරන්නෙ ලෙඩ්ඩු මරල :baffled: :baffled:
    හම්මේ ඒක මරන මැරිල්ල :lol: :lol:
    මං නිකමට අහුව බෙහෙත් දෙන තැනිං මල්ශාලාවක් දාගන්න :dull: :dull:
    දැනටමත් දෙකක් දාලලු තියෙන්නෙ :sorry: :sorry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන් කවුද එලකිරිය රන් කරන්නේ ?

    mafia1-300x188.jpg





    Dath kimbula
    පැටියා

    LK007
    Pavithra-UK
    Wolverine GTR

    Nuwan Buwa
    polwattacom

    NB Diamonds

    Podi Silva - පොඩි සිල්වා
    Anti BBs
    Henry L
    coolkasun
    avatar326070_39.gif


    Ashmi
    රතරන්
    avatar391748_12.gif


    nVIDIA
    avatar438963_5.gif

    Srilankan1
    avatar402765_26.gif

    crazybuddy
    TomCat077
    avatar464475_8.gif

    කවුද මුන්ගෙන්


    තව ඉන්නවද

    Ps.ඔන්න උබල කිව්වා අනිත් උන්වත් දැම්ම




    :frown::frown::frown::frown: