මුන් සිකුරාදා උදේ ඕපන් කරලා හවසට පල්ලි යන්න වහයි.. 20 කියන්නේ සිකුරාදානේ..
oka franchise ban. math ganna baluwa hoda location ekak set une na
කීල්ස් අලෙවි ජාලයේ කුකුල් කකුල් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් තිබුණොත් අපිටත් කියන්න හොඳේ.එතනමද කෑම හදන්නෙත්?
තම්බි ප්‍රෙස්.
බාල කල් ඉකුත් උන ජරාව.
caravan fresh කැරවෑන් ෆ්‍රෙෂ්
කැරවෑන් ෆ්‍රෙෂ් නමින් ලංකාවේ ප්‍රකට බේකරි ජාලයක් පවත්වා යන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ වත්තල හැඳල ප්‍රදේශයෙහි පිහිටි ප්‍රධාන ආහාර ගබඩාව පරීක්ෂා කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එහි තිබූ කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් සොයාගැනීම නිසා එම ගබඩාවට සීල් තබා ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කර තිබුනේ ඉතා සූක්ෂ්ම ලෙස කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව ලේබල අලවමින් කාලයක් තිස්සේ ජනතාවට වසවිස කවමින් මෙම ජාවාරම සිදුකර තිබූ බවට සාක්ෂි හෙළිවූ බවයි.
බේකරි අමුද්‍රව්‍ය, කේක් සෑදීමට භාවිත කරන අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5ක් මෙහිදී සොයා ගෙන තිබූ අතර
කල් ඉකුත් වූ ‘කස්ටඩ් පවුඩර්’ පාන් සෑදීමට ගන්නා ‘චොල් කොර්න්’ මෆින් මිකිස්, පේස්ට්‍රි සඳහා භාවිත කරන බටර් වර්ග, සමෝසා සෑදීමට භාවිත කරන පිටි, කේක් අමුද්‍රව්‍ය, වැනිලා, ඇපල් බීම තොගයක් මෙලෙස කල් ඉකුත් වූ ආහාර තොගයේ අන්තර්ගතව තිබී ඇත. මෙම භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 15ක් පමණ බවද ගණන් බලා තිබුණි.
මදීනා ෆුඩ්ස් ආයතනය ආහාර නිෂ්පාදනය හා කැරවෑන් අවන්හල් ජාලය පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය යන රටවලින් ආනයනය කර වෙළෙඳපොළට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වලට සපයමින් සිටි ආයතනයකි.
මෙම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද සහාය ලබාතිබූ අතර දැනට සීල් තබා ඇති ආයතනයට එරෙහිව පාරිභෝගික ආරක්ෂණ පනත ප්‍රකාරව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවද සභාපතිවරයා දන්වා තිබේ.
සෝමාලියා උන් දැන් කියනවා ඇති ශ්‍රී ලංකිස්තානේට පාන් කෑල්ලක් දාලා වගේ කියලාසෝමාලියාවට පාන් දාල වගේ.![]()
කැරවෑන් ෆ්‍රෙෂ් කියලා දාලා තියෙන්නේ කැරවෑන් එක ෆ්‍රෙෂ් නිසාකැරවෑන් ෆ්‍රෙෂ් කියලා දාලා තියෙන්නේ ෆ්‍රෙෂ් නැති නිසා
Tama opertunity available da? Barista wage loku cn da?oka franchise ban. math ganna baluwa hoda location ekak set une na
https://www.switzgroup.com/contact-us/Tama opertunity available da? Barista wage loku cn da?
මුන් සිකුරාදා උදේ ඕපන් කරලා හවසට පල්ලි යන්න වහයි.. 20 කියන්නේ සිකුරාදානේ..
මේ මොකක්ද?
මේක හම්බ නෙමෙයි කියලත් කියනවා නේද?කළුතරට තම්බි බෝම්බිස්
Hambaමේ මොකක්ද?
මේක හම්බ නෙමෙයි කියලත් කියනවා නේද?![]()