දැන් කාලේ උන් තාක්ෂනයෙන් පට්ට දියුණුයි

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එහෙම කියන්න බෑ. 95 ට කලින් අය සහ 2005 පස්සෙ අය ගොන්නු කියන්න බෑ.
    95ට කලින් අය machine lang වලින් tool හදද්දි දැන් ඉන්න උන් AI එකෙන් auto හදාගන්නව. ඔය තත්වෙට එන්න ඇබකස් එකේ ඉඳන් ගල් කැට ගැන්න කාලෙ ඉඳන් පරම්පරා කොච්චරක් මිනිස්සු තමන්ග බුද්ධිය යොදවන්න ඇද්ද.
    generation jelousy එක ඕක. :P
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Amith0424

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    අම්මගේ රෙද්ද දියුණුයි. දියණුම Set එක 1995-2005 කාලේ Tech & Internet use කරපු උන් . ඊට පස්සේ 1995 - 2012 Set එක. ඊට ඉස්සර & පස්සේ ආපු දෙගොල්ලෝම ගොන්නු තමා.

    Opera use කරලා Windows 98 Pentium 3 වලින් 50kbps speed එකින් Internet ගිය උන්ට වඩා අම්මගේ Phone එකින් package දාලා google යන එකා දියුණුයි කියන සමාජයක් මේක . :lol:
    Confused Mark Wahlberg GIF
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,353
    5,484
    113
    Panadura
    2000න් පස්සෙ උන් දන්නෙ ටික්ටොක් එකේ Live ගිහින් ගැම්ම ගන්න ගැම්ම ගන්න කියලා කෑගහන්නයි. Ebay කෝස් ක්‍රිප්ටො කෝස් විකුනන්නයි තමයි. ඒවා තමයි උන්ගෙ Emoney. 90%ක්ම අමු මැට්ටො 2000න් පස්සෙ බිහිවෙලා ඉන්නෙ.

    • Like
    Reactions: KalyanaMithra001

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අපිට කලින් assembly language පාවිච්චි කරපු උන් අපිට වඩා දියුණුයි, උන් computing කියන concept එකෙන් හිතපු උන් ඔය ඔක්කොම devices එන්නෙ උන්ගෙ vision එකෙන් තමා, දැන් වගේ compilers,නෑ කෙලින්ම assembly, ඒ කාලෙ උන් තමා godsලා

    ඊළඟට 80ගනන් වල forum use කරපු පොරවල් irc chat rooms වල ඉඳපු පොරවල්, තාම සමහර forum තියෙනවා,
    e.g godlikeproductions

    ඒ කාලෙ තිබිලා තියෙනවා topsites කියලා ඒවා තමා torrent site වගේ තිබිලා තියෙන්නේ, goto boardreader for more info

    අපි ඊට පස්සෙ ඉතින් අර කලින් උන්ට වඩා basic හැබැයි අපේ ජිවිතේ දැන් ඉන්න උන්ට වගේ ලේසි උනේ නෑ

    Conclusion එක තමා
    Hard times creates strong men
    Strong men creates good times
    Good times creates weak men
    Weak men creates hard times

    Extra reading : dead internet theory, creation of napster, y2k incident, dotcom bubble, tpb afk, stuxnet, iloveyou virus, lulzsec
    මේ කතාව හරි. දැන් ඉන්න එවුන්ට වින්ඩොව්ස් gui එක නැතුව ඩොස් කමාන්ඩ් ගහලා වැඩ කරන්න කිව්වොත් පට්ට කම්මැලියි කියයි. ඒ වගේම තමයි අපිට ඉස්සර මනෝමයෙන් ගණන් හදන්න පුළුවන්. දැන් ඉන්න ගොඩ දෙනෙක්ට ඒක බැහැ.
    ඔක්කොම අතට පයට තිබුනම මිනිස්සු කම්මැලි වෙනවා. හිතන්නත් කම්මැලි වෙනවා.

    හැබැයි එක කතාවක් ඇත්ත. ඒ තමයි අලුත් ළමයි පරණ අය වගේ දෙයක් කිව්ව පමණින් පිළිගන්න කැමති නැහැ. ඕනෙම දෙයක් විමසලා බලලා පිළිගන්න එක හොඳයි.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,664
    10,243
    113
    අපිට කලින් assembly language පාවිච්චි කරපු උන් අපිට වඩා දියුණුයි, උන් computing කියන concept එකෙන් හිතපු උන් ඔය ඔක්කොම devices එන්නෙ උන්ගෙ vision එකෙන් තමා, දැන් වගේ compilers,නෑ කෙලින්ම assembly, ඒ කාලෙ උන් තමා godsලා

    ඊළඟට 80ගනන් වල forum use කරපු පොරවල් irc chat rooms වල ඉඳපු පොරවල්, තාම සමහර forum තියෙනවා,
    e.g godlikeproductions

    ඒ කාලෙ තිබිලා තියෙනවා topsites කියලා ඒවා තමා torrent site වගේ තිබිලා තියෙන්නේ, goto boardreader for more info

    අපි ඊට පස්සෙ ඉතින් අර කලින් උන්ට වඩා basic හැබැයි අපේ ජිවිතේ දැන් ඉන්න උන්ට වගේ ලේසි උනේ නෑ

    Conclusion එක තමා
    Hard times creates strong men
    Strong men creates good times
    Good times creates weak men
    Weak men creates hard times

    Extra reading : dead internet theory, creation of napster, y2k incident, dotcom bubble, tpb afk, stuxnet, iloveyou virus, lulzsec
    TFS bro !
     
    • Like
    Reactions: narihashan

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,456
    5,567
    113
    Smartphone eken minissu tech Gena smart una eka adu una. Lesiyen consume karanna puluwanne. Issara desktop,lap walin patan gattu apita eta wada experience thiyenawa.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    එන්න එන්න මිනිස්සුන්ගෙ capacity අඩු වෙනවා වගේ හැබැයි. සරලව කිව්වොත් හිතීමේ හැකියාව පවා අඩු වෙනවා පේන විදියට. ඉස්සර හිටපු දාර්ශනිකයෝ එහෙම සුපිරිම වැඩ්ඩො. බැරි දෙයක් නෑ වගේ , ගණිතය නම් ගණිතය , කලාව නම් කලාව , ඕන දෙයකට සෑහෙන දක්ෂ , ලොකු මතකයක් තිබ්බ මිනිස්සු. දැන් එහෙම අය ඇත්තෙම නැති තරම් නේ.

    කවුරු කොහොම කිව්වත් මොන වගේ පෙනුනත් smart කියලා වෙන්නේ කලින් මිනිස්සු හදපු ක්‍රම , තාක්ෂණය භාවිතය ලේසි කරගන්න එක විතරයි. හැබැයි පරණ මිනිස්සු තරම් දක්ෂ නෑ. එච්චර මතකයක් , හිතිමේ හැකියාවක් නෑ.

    "The average human attention span decreased by nearly 25% between 2000 and 2015, and now we’re lagging behind the goldfish (9 second attention span) in terms of our ability to focus on tasks or objects."

    ඕකේ research paper එහෙම නම් කොහොම ද දන්නේ නෑ. ඒත් මේ කතාව තමයි සාමාන්‍යයෙන් ගොඩක් lectures වල දී වුණත් කියවෙන්නේ. ඇත්ත වෙන්න ඇති.
     
    • Like
    Reactions: scorpion MW

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අම්මගේ රෙද්ද දියුණුයි. දියණුම Set එක 1995-2005 කාලේ Tech & Internet use කරපු උන් . ඊට පස්සේ 1995 - 2012 Set එක. ඊට ඉස්සර & පස්සේ ආපු දෙගොල්ලෝම ගොන්නු තමා.

    Opera use කරලා Windows 98 Pentium 3 වලින් 50kbps speed එකින් Internet ගිය උන්ට වඩා අම්මගේ Phone එකින් package දාලා google යන එකා දියුණුයි කියන සමාජයක් මේක . :lol:

    IC kala PC reepu un api agent!!!