දැන් කෙල්ලෝ අපිට වඩා කැත කොල්ලෝ සෙට් කරගන්නේ ඇයි?

Grand_Canyons

Well-known member
  • Jul 18, 2022
    370
    478
    63
    මගේ යාළුවෙක් ඉන්නවා ඌ ඔෆිස් ඇසිස්ටන් විදිහට වැඩකරන්නේ ඌ පට්ට කෑලි සෙට්කරගන්නවා.. සමාන්‍ය ලුක් එකක් තියෙන්නේ... ඌට කෙල්ලෙක් සෙට් කරග්නන සතියක් දෙකක් යන්නේ....
    ( බෑන්ක් වලට යන එක තමයි ඌගේ ජොබ් එක පඩි 45 - 50,000 විතර )
    ඒ අතර වූ සෙට් කරගන්නේ....

    ඒ වගේ එවුන් කෙල්ලෝ සෙට් ගරද්දි ගොඩක් එවුන් වෙලි වෙලි ඉන්නේ ඇයි බන්

    චාටර් මෝඩ කෙල්ලෝ නෙවෙයි බන් සෙට් කරගන්නෙත් බෑන්ක් වල වැඩ කරන කෙල්ලෝ....
    උඹේ standards වලට අනුව ඌ ලස්සන නෑ මයි කියමු ඒත් sexy ඇති jawline එක ඇති ලස්සනට මුනේ features හොඳ ඇති male gaze එකයි female gaze එකයි වෙනස් නේ නිකමට tiktok එකේ sri lankan beach boys කියලා ගහලා බලපන් කෝ උබට ලස්සන නෑ කියලා හිතුණාට කෙල්ලොන්ට ඌ ලස්සන ඇති. අර කියන්න වගේ උබේ ෆොටෝ එකකුයි උගේ ෆොටෝ එකකුත් එක්ක දැම්මා නම් හරියට අවුල මොකද්ද කියලා කියන්න තිබ්බ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    පැනි පෙරන්න ඕන හොඳට, ඩේලි ෆලෝ කරන්න ඕන, ඇස් දිහා කෙලින් බලාගෙන ඉන්න ඕන එතකොට තමා සෙවලයා කියල හොඳට පේන්නෙ, ආයෙ තමන්ගෙ තත්වෙ ගැන අමතක කරලා ඕන රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් පස්සෙන් යන්න ඕන..

    තවත් මෙවැනි වටින උපදෙස් වෙනුවෙන් රැඳී සිටින්න අප සමගම...
    ආරාමෙ ඇන්ටි සෙට් කරගත්ත විදිහ 🥰
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    talk කිරිල්ල තමයි…
    quality content
    පැනි පෙරන්න ඕන හොඳට, ඩේලි ෆලෝ කරන්න ඕන, ඇස් දිහා කෙලින් බලාගෙන ඉන්න ඕන එතකොට තමා සෙවලයා කියල හොඳට පේන්නෙ, ආයෙ තමන්ගෙ තත්වෙ ගැන අමතක කරලා ඕන රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් පස්සෙන් යන්න ඕන..

    තවත් මෙවැනි වටින උපදෙස් වෙනුවෙන් රැඳී සිටින්න අප සමගම...
    Not all handsome guys into love, some of guys just ignore them - im not easily fall into love
    ඇස් පරික්ෂා කර ගමු කෝකටත් !

    කෙල්ලෝ සෙට් කරගන්න හෙන ලොකු ප්ලෑන් ගහන්න එපා ඉතින් .අපරාදේ කාලේ . හරිගියේ නැති උනාම අවුල වැඩි .
    අරු ඕන තරම් reject වෙන්ව ඇති . හැබැයි ඌ ඒවා ගැන හිත හිත ඉන්නේ නැතුව ඊලග එකත් ට්‍රයි කරනවා ඇති . උබ අවුරුද්දක් තට්මලා 1ක් ට්‍රයි කරද්දී ඌ මාසෙට් 20ක් ට්‍රයි කල 2ක් දාගන්නවා ඇති . :baffled:
    ආරම්භය ගන්න විදික් උපදෙස් ටිකක්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මගේ යාලුවෙක් ඉන්නව. එයා රජයේ ආයතනයක තාක්ෂණ සහකාර ජොබ් එකක් කරන්නේ. කාර්යාල සහකාර සමාන්තර ශේණි.

    හැබැයි අදාල ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරියත් එක්කත් සෙට් වෙලා හිටියා. ඒ ඉංජිනේරුවරිය විවාහක කෙනෙක්. එහෙම තමයි. ඊට අමතරව රටේ ඉන්නා ඉහල හමුදා නිලධාරීන්ගේ බිරිඳන්, රජයේ අමාත්‍යාංශ වල ලේකම්වරියන්, නීතීඥවරියන් ගොඩක් ලිස්ට් එකේ ඉන්නවා.

    ආයේ මම දන්නා කෙනෙක් ඉන්නවා. රියදුරෙක්. රජයේ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාලව රියදුරු රැකියාව කරන්නේ. එයාට සෙට් වෙලා ඉන්නේ ලස්සන වෛද්‍යවරියන්. වෛද්‍යවරුන්ගේ බිරින්දෑවරු. ඒ කාන්තාවන් සැහෙන්න වියදම් කරනවා අර කෙනාට.

    එයා රියදුරු උනාට වැඩට යන්නෙත් එයාගේ කාර් එකේ.

    නීට් එකට ඉන්නවා.

    ඕවා ඔහොම තමයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,881
    113
    හස්තිශෛලපුර
    මගේ යාළුවෙක් ඉන්නවා ඌ ඔෆිස් ඇසිස්ටන් විදිහට වැඩකරන්නේ ඌ පට්ට කෑලි සෙට්කරගන්නවා.. සමාන්‍ය ලුක් එකක් තියෙන්නේ... ඌට කෙල්ලෙක් සෙට් කරග්නන සතියක් දෙකක් යන්නේ....
    ( බෑන්ක් වලට යන එක තමයි ඌගේ ජොබ් එක පඩි 45 - 50,000 විතර )
    ඒ අතර වූ සෙට් කරගන්නේ....

    ඒ වගේ එවුන් කෙල්ලෝ සෙට් ගරද්දි ගොඩක් එවුන් වෙලි වෙලි ඉන්නේ ඇයි බන්

    චාටර් මෝඩ කෙල්ලෝ නෙවෙයි බන් සෙට් කරගන්නෙත් බෑන්ක් වල වැඩ කරන කෙල්ලෝ....
    චාටර් මෝඩ කෙල්ලෝ නෙවෙයි බන් සෙට් කරගන්නෙත් බෑන්ක් වල වැඩ කරන කෙල්ලෝ.... :lol: :lol: :lol:
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    මගේ යාලුවෙක් ඉන්නව. එයා රජයේ ආයතනයක තාක්ෂණ සහකාර ජොබ් එකක් කරන්නේ. කාර්යාල සහකාර සමාන්තර ශේණි.

    හැබැයි අදාල ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරියත් එක්කත් සෙට් වෙලා හිටියා. ඒ ඉංජිනේරුවරිය විවාහක කෙනෙක්. එහෙම තමයි. ඊට අමතරව රටේ ඉන්නා ඉහල හමුදා නිලධාරීන්ගේ බිරිඳන්, රජයේ අමාත්‍යාංශ වල ලේකම්වරියන්, නීතීඥවරියන් ගොඩක් ලිස්ට් එකේ ඉන්නවා.

    ආයේ මම දන්නා කෙනෙක් ඉන්නවා. රියදුරෙක්. රජයේ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාලව රියදුරු රැකියාව කරන්නේ. එයාට සෙට් වෙලා ඉන්නේ ලස්සන වෛද්‍යවරියන්. වෛද්‍යවරුන්ගේ බිරින්දෑවරු. ඒ කාන්තාවන් සැහෙන්න වියදම් කරනවා අර කෙනාට.

    එයා රියදුරු උනාට වැඩට යන්නෙත් එයාගේ කාර් එකේ.

    නීට් එකට ඉන්නවා.

    ඕවා ඔහොම තමයි.
    ඒ කොහොමද? බන් 🙃🙃
    සෙට් කරගන්නේ....
    ගෑනුන්ව තේරුම් ගන්නම බැහැ...බන්
    🙃🙃🙃

    චාටර් මෝඩ කෙල්ලෝ නෙවෙයි බන් සෙට් කරගන්නෙත් බෑන්ක් වල වැඩ කරන කෙල්ලෝ.... :lol: :lol: :lol:
    බලහන් ඉන්ස්ටා එකේ බෑන්ක් වල වැඩකරන කෙල්ලෝ බැදලා ඉන්නේ එවුන් පට්ට කැතයි
    ------ Post added on Jan 30, 2025 at 6:45 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    1.පිලිවෙලට නීට් එකට ඉඳපන්
    2.පඩ ශෝ නැතිව ඩීසන්‍ට් එකට ඉදපන්
    3. සෙවල පෙරන් පැනි ටයිප් එකෙන් දෙන්න යන්න එපා උන්‍ට රෙස්පෙක්ට් එකට හිටපන්
    4. හිනා වෙයන් කතා කරලා ගානකට හිටපන් ටිකක් ලොකු ලයින් එකේ හිටපන් ගනන් ගන්නෙ නැතිව උන්ව ඩෝන්ට් කෙයා ටයිප් එකෙන්
    5.කෙලින් කතා කරපන manly type එකෙන්
    6. කොචර ඒ කෙල්ල ලස්සන උනත් දෙන්න යන්න එපා
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    Mona h##tak wat wadak naa,
    Nulata Talk karanna dannawa athi u
    අනිවාර්යෙන්.... බන් ඒක තමයි මම මෙච්චර වෙලා අහන්නේ...
    ඌගෙන් අහන්න බැහැ.... පම්පෝරි ගහනවා ඒකයි උබලගෙන් ඇහුවේ
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    1.පිලිවෙලට නීට් එකට ඉඳපන්
    2.පඩ ශෝ නැතිව ඩීසන්‍ට් එකට ඉදපන්
    3. සෙවල පෙරන් පැනි ටයිප් එකෙන් දෙන්න යන්න එපා උන්‍ට රෙස්පෙක්ට් එකට හිටපන්
    4. හිනා වෙයන් කතා කරලා ගානකට හිටපන් ටිකක් ලොකු ලයින් එකේ හිටපන් ගනන් ගන්නෙ නැතිව උන්ව ඩෝන්ට් කෙයා ටයිප් එකෙන්
    5.කෙලින් කතා කරපන manly type එකෙන්
    6. කොචර ඒ කෙල්ල ලස්සන උනත් දෙන්න යන්න එපා
    Thanks bn👍🤓👍
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,881
    113
    හස්තිශෛලපුර
    ඒ කොහොමද? බන් 🙃🙃
    සෙට් කරගන්නේ....
    ගෑනුන්ව තේරුම් ගන්නම බැහැ...බන්
    🙃🙃🙃

    බලහන් ඉන්ස්ටා එකේ බෑන්ක් වල වැඩකරන කෙල්ලෝ බැදලා ඉන්නේ එවුන් පට්ට කැතයි
    ------ Post added on Jan 30, 2025 at 6:45 PM
    :lol: bank wala inne hena meter da?
     
    • Love
    Reactions: chameeracool

    mamathamai

    Junior member
  • Mar 22, 2023
    60
    27
    18
    මගේ යාලුවෙක් ඉන්නව. එයා රජයේ ආයතනයක තාක්ෂණ සහකාර ජොබ් එකක් කරන්නේ. කාර්යාල සහකාර සමාන්තර ශේණි.

    හැබැයි අදාල ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරියත් එක්කත් සෙට් වෙලා හිටියා. ඒ ඉංජිනේරුවරිය විවාහක කෙනෙක්. එහෙම තමයි. ඊට අමතරව රටේ ඉන්නා ඉහල හමුදා නිලධාරීන්ගේ බිරිඳන්, රජයේ අමාත්‍යාංශ වල ලේකම්වරියන්, නීතීඥවරියන් ගොඩක් ලිස්ට් එකේ ඉන්නවා.

    ආයේ මම දන්නා කෙනෙක් ඉන්නවා. රියදුරෙක්. රජයේ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාලව රියදුරු රැකියාව කරන්නේ. එයාට සෙට් වෙලා ඉන්නේ ලස්සන වෛද්‍යවරියන්. වෛද්‍යවරුන්ගේ බිරින්දෑවරු. ඒ කාන්තාවන් සැහෙන්න වියදම් කරනවා අර කෙනාට.

    එයා රියදුරු උනාට වැඩට යන්නෙත් එයාගේ කාර් එකේ.

    නීට් එකට ඉන්නවා.

    ඕවා ඔහොම තමයි.
    :(
     
    Last edited:
    • Wow
    Reactions: chameeracool

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    Mage wasara kihipayaka samiskhana saha kello tok krna methods gana krpu research eken dengtt dewal

    Uba sirimath wave ahinsakai nam
    Maha loku salliykut nattn
    Lassnakut ntttn

    Kellkt uba ekk set wenna hethuwak na

    Uba nasaraniyek nam
    Dumak dala , adiyak gahala kulla kujita jiwityk gata krn ekeknm

    100% change tiyanawa hoda medium posh kallak set wenna ( maybe higher )

    Mokd kello kemati kollage jiwite happenning wena unta

    Ekak giyot anika tok krpn

    Ekak matte nam nahena simbek wen epa

    Uba unw set krgnkota ekita ubawa set wenawa kiyana mindset eken

    Ubata ekiwa set wenwd kiyn mindset ekata waren

    Kello nothing.

    Anna panna. Jayawewa 🔥💪

    PSIKO out 🤟 🏳️