දැන් කෙල්ලෝ කොල්ලන්ට ට ගහනවා

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    දැන් කෙල්ලෝ කොල්ලන්ට ට ගහනවා

    383102_250757821652568_100001550575461_722969_744581471_n.jpg


    BUMP OR REP දීලම යන්න
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    වන්දා ස්ටයිල් එක පාවිච්චි කරන්න තමා වෙන්නේ...........
    අනික මේ පඩත්තරය මොනවහරි මහා ජරා වැඩක් කරන්න ඇති...........
    නිකන්, ඔහොම කෙල්ලෝ කරන්නේ නැනේ.........
    ඉතින් මම දන්නවා මම කවදාවත්ම පඩ ත්තර වැඩ කරන්නේ නැ, ඒ හින්ද ඔහොම ගුටි කන්නෙත් නැ
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    වැරැද්දක් කරලනම් ඉතින් :baffled::baffled::baffled: එහෙම නැත්නම් අනිත් පැත්ත හැරිලා ගනින් පොල්ලක්, වනපන් හතර අතේ :P:P:P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මමත් ලගදී ඔය වගේ සීන් එකක් දැක්ක ගෝල් ෆේස් එකේදී.දැන් කාලේ කෙල්ලෝ වසයි
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    වන්දා ස්ටයිල් එක පාවිච්චි කරන්න තමා වෙන්නේ...........
    අනික මේ පඩත්තරය මොනවහරි මහා ජරා වැඩක් කරන්න ඇති...........
    නිකන්, ඔහොම කෙල්ලෝ කරන්නේ නැනේ.........
    ඉතින් මම දන්නවා මම කවදාවත්ම පඩ ත්තර වැඩ කරන්නේ නැ, ඒ හින්ද ඔහොම ගුටි කන්නෙත් නැ


    :yes::yes: