වැරැද්දක් කරලනම් ඉතින්එහෙම නැත්නම් අනිත් පැත්ත හැරිලා ගනින් පොල්ලක්, වනපන් හතර අතේ
![]()
මමනං කකුල් දෙකට පිං දීල දුවනවා
පිස්සුද බං, ඇස් දෙක වහ ගනින් ගහපං කණා මුට්ටි
වන්දා ස්ටයිල් එක පාවිච්චි කරන්න තමා වෙන්නේ...........
අනික මේ පඩත්තරය මොනවහරි මහා ජරා වැඩක් කරන්න ඇති...........
නිකන්, ඔහොම කෙල්ලෝ කරන්නේ නැනේ.........
ඉතින් මම දන්නවා මම කවදාවත්ම පඩ ත්තර වැඩ කරන්නේ නැ, ඒ හින්ද ඔහොම ගුටි කන්නෙත් නැ

