දැන් ගෙයක් හදන්න කීයක් යයිද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    කෝටි 2 යි. වැඩි මිසක් අඩු නෑ. 🥹

    ටයිල් දාන්නෙ නැත්නම්, තව decoration අඩු කරනව නමි තව ටිකක් අඩු කර ගන්න පුළුවන්.