rata tamyi innee..pissuda yakoo gewal hadanna
rata playan oya sali waling
වාර්ග අඩිය කීයක් යනවද ෆුල් ෆිනිෂින් කරන්න?
(just for cost calculation)
මට එකෙක් කිව්වා තට්ටු 2ක ගෙයක් ගහන්න roughly 7500-8000ක් යනවා. හැබැයි අපි ටයිල්, බාතෲම් ෆිටින් වගේ ඒවා දෙන්න ඕනා.rata tamyi innee..
lankawata awahama inna tanak hadaaganna baluwe
thanks machn!මට එකෙක් කිව්වා තට්ටු 2ක ගෙයක් ගහන්න roughly 7500-8000ක් යනවා. හැබැයි අපි ටයිල්, බාතෲම් ෆිටින් වගේ ඒවා දෙන්න ඕනා.
elakiri machn!තනි තට්ටුව 10 මිලියන දෙක 18 වගේ යනවා. වර්ග අඩි 900-1000 වගේ ගෙයක්. ටයිල් කරල ෆිනිසින් වහලේ ගහල, කිචන් පැන්ට්රි එක්ක බාතෘම් හරියට. නිකන් නොර්මල් ගෙයක් නම් ඔය ගනන් වලින් තව මිලියන දෙකක් වගේ අඩු කරපන්. ගුඩ් ලක්
thanksammo ban dan nam 9000+ yanawa 15000+ yanawa semi luxury
ow Mason kuliya thami 1:1 k yanne. rata idan geyak hadanawanam kalpanawen karanna. wada balala karawanna kenek danna aniwa. Plan ekak adala hama ekatama yana wiyadama illaganna ( Square feet) godak horu inne dan.thanks machn!
elakiri machn!
mama hitanne uba adahas karanne 9000 - 10 000 per feet ne
------ Post added on Feb 27, 2025 at 10:26 AM
thanks
------ Post added on Feb 27, 2025 at 10:28 AM
Semi luxury Kiyana eke Lankawe definition/criteria eka mokakda?ammo ban dan nam 9000+ yanawa 15000+ yanawa semi luxury
mama ahuwama kivve imported tiles, fittings wage dewal nethuwa, expensive aluminum or wooden items nethuwa, api oya normally luxury kiyana eva nethuwa hadana geyak. oya colombo high classs apartments wage eva luxury.Semi luxury Kiyana eke Lankawe definition/criteria eka mokakda?
ලන්කාවේ උන් එහෙම තමයි. ගොඩක් අය මෝඩ කමට සැල්බ් එක දාල පදිංචිත් වෙනවා අවුරුදු 5 යනකම් හදන්නේ නෑ ඉතින් ස්ලැබ් එක දිරනවා උලුවහු ජනෙල් ඉවරයි. සල්ලි මදිනම් ඔය වැඩේ කරන්න එපා උලු ගෙයක් හදල යන එක 1000න් සම්පතයි. සල්ලි අතේ තියන් ගේ වැඩ ඉවර කරලම ගෙට යන්න ඔන නැත්තම කවදාවත් ගෙවල් හැදෙන්නෙ නෑpමම දන්න ඵකෙක් අවුරුදු 10ක් ගෙයක් හදන්න පටන් අරන් තාම හදනවා..
oket thiyenava ban Luxury - semi luxury , normal kiyala ubataවාර්ග අඩිය කීයක් යනවද ෆුල් ෆිනිෂින් කරන්න?
(just for cost calculation)
geyak hadanawa nam.. dana material gana chuttak salakilimath wenna..