||| දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් නෑ... |||

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    84646996_2648897241872266_6072734262170222592_n.jpg
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මමත් ඉන්නවා... ඒ වගේම අපේ පැත්තේ ගිය සැරේ UNP එකට චන්දේ දීපු උන් දැනු ගෝඨාගේ හොද කියනව ..
    මම හිතන්නේ ඊලග පාර ලක්ෂ 80-85 විතර ගනීවි ......
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමත් ඉන්නවා... ඒ වගේම අපේ පැත්තේ ගිය සැරේ UNP එකට චන්දේ දීපු උන් දැනු ගෝඨාගේ හොද කියනව ..


    මෙහෙත් එහෙමයි :yes:.
    අපිට වඩා හොද කියනවා උන් :baffled:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මම ජන්දේ දුන්නේ ගෝටාට. ආඩම්බරයෙන් කියන්නේ
     
    • Like
    Reactions: sunerudx

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    :sorry:ඔරුගල්යාය ප‍්‍රදේශයේ පිහිටි ලඳු කැලෑ හෙලි කරන ලද්දේ වටිනාකමක් සහිත ගස් සිටුවීවට බව ඇමති එස්.එම්. චන්ද‍්‍රසේන මහතා පවසයි.

    එමෙන්ම ලඳු කැලෑ ආශ්‍රිතව සිිටින වන අලින්ද පළවා හැරීමට ඉන් කටයුතු කරන බවද ඔහු පැවසීය.

    අලින්ගෙන් ජනතාවට හා දේපළවලට සිදුවන හානිය අවම කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කලේය.

    සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මාස දෙකකට කළින් තිබුණ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ගෙ කාලේ වවපු එළවලු තමයි දැන් නෙළන්නෙ.
    කෘෂිකර්මය බල්ලට දාලා හැම ඇටේම රටින් ගෙනත් කන හූඇම්පී ප්‍රතිපත්ති වල ප්‍රථිපල තමා මේ. 58 ලක්ෂෙ වස්සෝ හිතන්නේ ගෝටා ජනාධිපති වුන දවසේ ගස් හිටෝලා පහුවදාට ගෙඩි කඩන්න පුලුවන් කියලා..‍හපොයි!! මෙහෙමත් හරක්..!!:lol:
    :lol:

    මහින්දට චන්දෙ දුන්න උන් අරෙහෙම අහද්දී,
    ඕක ඔහොම්මම රනිල්ට චන්දෙ දුන්න එවුන් ගිය අවුරුද්ද වෙනකන් අවුරුදු 5ක් කිය කිය හිටියා මතකද? :D
    දැක්කද switch වෙන හැටි? :D
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම ජන්දේ දුන්නේ ගෝටාට. ආඩම්බරයෙන් කියන්නේ
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මහින්දට චන්දෙ දුන්න උන් අරෙහෙම අහද්දී,
    ඕක ඔහොම්මම රනිල්ට චන්දෙ දුන්න එවුන් ගිය අවුරුද්ද වෙනකන් අවුරුදු 5ක් කිය කිය හිටියා මතකද? :D
    දැක්කද switch වෙන හැටි? :D
    :)