දැන් ගෝල් ෆේස් එකේ තත්වේ කොහොමද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    ------ Post added on Apr 11, 2022 at 10:24 PM


    ------ Post added on Apr 11, 2022 at 10:26 PM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් අනිවාර්යෙන් පලයන්! පිස්සු හැදෙනවා! ගිහින්ම බලපන්! උඹට එන්න හිතෙන එකක් නැහැ.
    මිනිස්සු සමගි උනාම මොනවද කරන්න බැරි කියල උඹට හිතෙයි. :love:

    උදේ 9 ඉඳන් හවස තුන වෙන වෙනකන් හිටිය. වෙලාව ගියා දැනුනෙත් නැහැ.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Mexico Satha.jpg