දැන් ජනාදිපතිවරයක් තිබ්බොත් කාටද චන්දෙ දෙන්නෙ?

දැන් ජනාදිපතිවරයක් තිබ්බොත් කාටද චන්දෙ දෙන්නෙ?

  • Total voters
    255
  • Poll closed .

rambo321

Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    මම අනුර ලෝලියෙක් නම් නෙවෙයි. එත් ඔය ඉන්න සෙට් එකෙන් ආවොත් නම් අනුරට තමයි දෙන්නේ. අනිත් උන් කෙසේ වෙතත් උන් වටේ එකතු වෙන සෙට් එක හරි නැහැ. අනුරගේ උන් හොදයි කියනවා නෙවෙයි. ඒත් වෙන දෙන්න එකෙක් නැහැ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,368
    8,424
    113
    Galaha
    මම අනුර ලෝලියෙක් නම් නෙවෙයි. එත් ඔය ඉන්න සෙට් එකෙන් ආවොත් නම් අනුරට තමයි දෙන්නේ. අනිත් උන් කෙසේ වෙතත් උන් වටේ එකතු වෙන සෙට් එක හරි නැහැ. අනුරගේ උන් හොදයි කියනවා නෙවෙයි. ඒත් වෙන දෙන්න එකෙක් නැහැ.
    මේක අතමයි ඇත්ත. රාජිතලා ජොන්ස්ටන් වගේ ඒකාලේ හිටපු උන් මතක් වෙනකොට ආපහු හිටපු උන්ට දෙන්න හිතෙන්නෙ නෑ තමයි. :yes:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    මම අනුර ලෝලියෙක් නම් නෙවෙයි. එත් ඔය ඉන්න සෙට් එකෙන් ආවොත් නම් අනුරට තමයි දෙන්නේ. අනිත් උන් කෙසේ වෙතත් උන් වටේ එකතු වෙන සෙට් එක හරි නැහැ. අනුරගේ උන් හොදයි කියනවා නෙවෙයි. ඒත් වෙන දෙන්න එකෙක් නැහැ.
    මම කියන්න ආපු එක උඹ කියලා.
    අනුරගෙත් අඩු පාඩු නැතිව නෙමෙයි, NPP එකේ උඩ ඉදන් පල්ලෙහාට හෙන සීනි බෝල ගොන් සෙට් එකක් ඉන්නවා. ආසන සංවිධනය කරන අය ප්‍රා ලේ වල මන්ත්‍රීලගේ ඉදන්, ඒත් දෙන්නේ අනුරට,
    ලංකාවට හොඳ විපක්ෂයක් උවමනායි, හැබැයි ඒකටවත් සුදුසු නැති තුන් දෙනෙක් තමා සජිත්, නාමල් රනිල් කියන්නේ, හොඳ විපක්ෂයක් තියෙන එකේ වාසිය තියෙන්නේ ජනතාවට, හොඳ විපක්ෂයක සෑහෙන අඩුවක් තියනවා දැන්.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ජනාදිපති කවුරු උනත් කක්තාරක අතේ ගහන්නෙ අම්ම දිහා බලාගෙන විතරයි. මොකද ඌට ගෙදරින් එලියට ගිහින් ගෑනියක් හොයාගන්න පනනෑ.කාමරෙන් එලියට යන්න බයයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    ජනාදිපති කවුරු උනත් කක්තාරක අතේ ගහන්නෙ අම්ම දිහා බලාගෙන විතරයි. මොකද ඌට ගෙදරින් එලියට ගිහින් ගෑනියක් හොයාගන්න පනනෑ.කාමරෙන් එලියට යන්න බයයි
    මගෙ ලස්සන ත්‍රෙඩ් එක කෑවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    ජනාදිපති කවුරු උනත් කක්තාරක අතේ ගහන්නෙ අම්ම දිහා බලාගෙන විතරයි. මොකද ඌට ගෙදරින් එලියට ගිහින් ගෑනියක් හොයාගන්න පනනෑ.කාමරෙන් එලියට යන්න බයයි
    උම්බ නෙද thadipollencapadenawa ? උඹ බැන් වෙන්නෙ කොහොමද බන්? උඹ වගෙම @tharakaf උත් වාචාල කුනුහරුප කියවනවා නෙ එකම ලෙවල් එකෙ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උම්බ නෙද thadipollencapadenawa ? උඹ බැන් වෙන්නෙ කොහොමද බන්? උඹ වගෙම @tharakaf උත් වාචාල කුනුහරුප කියවනවා නෙ එකම ලෙවල් එකෙ
    නෑ මන් එයා නෙවෙයි
    ඒත් මහින්දට රනිල්ට එකට කඩේ යනවනම් ඔයාට ඕන කැරි වැඩක් කරන්න පුලුවන් මේකෙ. මාලිමාවෙ හොද කීවොත් රනිල්ට බැන්නොත් බෑන් කරල දානව
     
    • Like
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    එකෙන්ම අනුර
    ජනාධිපතිවරණ ආවත්
    මහ මැතිවරණ නම් ආයේ එන්නේ 2034දි
    ජනමත විචාරණයක් මගින් 2/3 බලය ඉදිරියටම
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    මෙය් වගෙ ත්‍රෙඩ් සයිට් වලට ඇහා ගහගෙන ඉන්න එවුන් දාලා ඇති npp, pohottu, unp wage parties walin
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    දැන් කෙලින්ම පච අනුරට කියන්න ලැජ්ජයි වගේ :lol:

    Ranil lokkata August chance eka missed una 😢😢

    822584.png