දැන් ජනාදිපතිවරයක් තිබ්බොත් කාටද චන්දෙ දෙන්නෙ?

දැන් ජනාදිපතිවරයක් තිබ්බොත් කාටද චන්දෙ දෙන්නෙ?

  • Total voters
    255
  • Poll closed .

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    Ranil lokkata August chance eka missed una 😢😢

    822584.png
    21 balagamu…..atti halenda denewa bayyo ekka :cool:
     
    • Love
    Reactions: Rick Sanchezz

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    මේක අතමයි ඇත්ත. රාජිතලා ජොන්ස්ටන් වගේ ඒකාලේ හිටපු උන් මතක් වෙනකොට ආපහු හිටපු උන්ට දෙන්න හිතෙන්නෙ නෑ තමයි. :yes:

    මම කියන්න ආපු එක උඹ කියලා.
    අනුරගෙත් අඩු පාඩු නැතිව නෙමෙයි, NPP එකේ උඩ ඉදන් පල්ලෙහාට හෙන සීනි බෝල ගොන් සෙට් එකක් ඉන්නවා. ආසන සංවිධනය කරන අය ප්‍රා ලේ වල මන්ත්‍රීලගේ ඉදන්, ඒත් දෙන්නේ අනුරට,
    ලංකාවට හොඳ විපක්ෂයක් උවමනායි, හැබැයි ඒකටවත් සුදුසු නැති තුන් දෙනෙක් තමා සජිත්, නාමල් රනිල් කියන්නේ, හොඳ විපක්ෂයක් තියෙන එකේ වාසිය තියෙන්නේ ජනතාවට, හොඳ විපක්ෂයක සෑහෙන අඩුවක් තියනවා දැන්.

    මම ගිය සැරේ දුන්නේ රනිල්ට. බොරු කියන්න ඕන නැහැනේ. ඒ මට තේරුණා මිනිහ වටේ හොරු හිටියත් වැඩක් කරගෙන ආවා කියලා. හැබැයි ආපහු රනිල් ජනාධිපති උනත් වෙන්නේ වැඩකට නැති සෙට් එකක් එක්ක. ඒක නිසා ඔය සෙට් එක ආවොත් අනුරට තමයි මම දෙන්නේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    උම්බ නෙද thadipollencapadenawa ? උඹ බැන් වෙන්නෙ කොහොමද බන්? උඹ වගෙම @tharakaf උත් වාචාල කුනුහරුප කියවනවා නෙ එකම ලෙවල් එකෙ
    ඌ කුනුහරප කියනවානම් කමක් නෑ. ඌ අම්ම මතක් කරලා අතේ පාර ගහනවා දවසට දෙතුන් පාර. බොරුද මම කියන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා @bulkhead 🤭 🤭
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,433
    113
    Galaha
    ඌ කුනුහරප කියනවානම් කමක් නෑ. ඌ අම්ම මතක් කරලා අතේ පාර ගහනවා දවසට දෙතුන් පාර. බොරුද මම කියන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා @bulkhead 🤭 🤭
    @ThadiPollenCepaDenawa = @bulkhead ද එතකොට 😆
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මම කියන්න ආපු එක උඹ කියලා.
    අනුරගෙත් අඩු පාඩු නැතිව නෙමෙයි, NPP එකේ උඩ ඉදන් පල්ලෙහාට හෙන සීනි බෝල ගොන් සෙට් එකක් ඉන්නවා. ආසන සංවිධනය කරන අය ප්‍රා ලේ වල මන්ත්‍රීලගේ ඉදන්, ඒත් දෙන්නේ අනුරට,
    ලංකාවට හොඳ විපක්ෂයක් උවමනායි, හැබැයි ඒකටවත් සුදුසු නැති තුන් දෙනෙක් තමා සජිත්, නාමල් රනිල් කියන්නේ, හොඳ විපක්ෂයක් තියෙන එකේ වාසිය තියෙන්නේ ජනතාවට, හොඳ විපක්ෂයක සෑහෙන අඩුවක් තියනවා දැන්.
    peratto udata gemu
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    too much communism, මිනිස් තන්හාව එක්ක කවදාවත් communism කරන්න බෑ. අනිවාර්‍යෙන් වැටෙනවා. democtratic socialism තමා එකම හරිම විදිහ.
    ehenam ara usa hadaya champika ithuruwela inne
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    තැරි දාර වටපඩ බයියෝ දැන් ලැජ්ජාව වහගන්න මේකෙ අනුරට වෝට් කරල.. ජෙප්පො පව් නිසා ඔන්න අපිත් අනුරට දුන්න කියන්නැද්ද බලපංකෝ ඉතිං 😆🤌

    1000169039.jpg