දැන් ජෙප්පෝ නිහඩ ඇයි ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික ඒහෙමම තියෙනවා දැන් ජෙප්පෝ නිහඩ ඇයි ? මුුුන් හැමදාම කරන්නේ හාමුගේ ක‌ොන්ත්‍රාත් ඒකක්ද ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ranilta awasiwena nisa kaputage contract ekata anuwa ehema karanna thahanamlu
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,056
    34,573
    113
    දැන් අනුරයියා කියන්නේ ජනාධිපතිවරණයට තව අවුරුද්දක් තියෙන කතාව විතරයි. මතකද ගූටා ඉන්න කාලේ කීවා ආණ්ඩුව කලින් ගෙදර යවන්න ඕනේ නම් පාරට එන්න කියලා. දැවෙන ප්‍රශ්න
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    දැන් අනුරයියා කියන්නේ ජනාධිපතිවරණයට තව අවුරුද්දක් තියෙන කතාව විතරයි. මතකද ගූටා ඉන්න කාලේ කීවා ආණ්ඩුව කලින් ගෙදර යවන්න ඕනේ නම් පාරට එන්න කියලා. දැවෙන ප්‍රශ්න
    2015 ට පස්සෙත් උන් නිහඩ උනා මතකද ? ආයේ ග‌ෝටට නැගිට්ට‌ේ
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික ඒහෙමම තියෙනවා දැන් ජෙප්පෝ නිහඩ ඇයි ? මුුුන් හැමදාම කරන්නේ හාමුගේ ක‌ොන්ත්‍රාත් ඒකක්ද ?
    unuyi, hamuyi love

    hamu ava gaman JVP slient
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අර ඡන්දෙ ගන්න මීටින් තිබුනනෙ දිගටම ඒවත් නැවතිලාද?
    මට නම් පේන්නෙ ජවිපෙ උඩ පහල යාම කෙසේවෙතත් මිනිස්සු ආයෙම පරණ උන්ට රැවටිලා කියලා. මිනිස්සු අන්තිම නරක තැනට ගිහින් ආයෙ පොඩි රිලැක්ස් එකක් ලැබුනම ඒකට අනුවර්තනය වෙලා ඉන්නෙ. දැන් බඩු ගිනි ගණන් උනාට මිනිස්සු හිතන්නෙ පෝලිම් වල ඉන්න ඕනෙ නෑනෙ කියන එක. මම හිතන්නෙ නෑ ආයෙ අරගලයක් උද්ඝෝෂණයක් කරන්න වත් කලින් තරම් උනන්දුවක් එයි කියලා. කලින් තත්වෙටත් වඩා නරක් උනොත් නම් එයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික ඒහෙමම තියෙනවා දැන් ජෙප්පෝ නිහඩ ඇයි ? මුුුන් හැමදාම කරන්නේ හාමුගේ ක‌ොන්ත්‍රාත් ඒකක්ද ?

    anduwak thiyenne mokatada???
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    :lol: අර ඡන්දෙ ගන්න මීටින් තිබුනනෙ දිගටම ඒවත් නැවතිලාද?
    මට නම් පේන්නෙ ජවිපෙ උඩ පහල යාම කෙසේවෙතත් මිනිස්සු ආයෙම පරණ උන්ට රැවටිලා කියලා. මිනිස්සු අන්තිම නරක තැනට ගිහින් ආයෙ පොඩි රිලැක්ස් එකක් ලැබුනම ඒකට අනුවර්තනය වෙලා ඉන්නෙ. දැන් බඩු ගිනි ගණන් උනාට මිනිස්සු හිතන්නෙ පෝලිම් වල ඉන්න ඕනෙ නෑනෙ කියන එක. මම හිතන්නෙ නෑ ආයෙ අරගලයක් උද්ඝෝෂණයක් කරන්න වත් කලින් තරම් උනන්දුවක් එයි කියලා. කලින් තත්වෙටත් වඩා නරක් උනොත් නම් එයි.
    pohottuwe nm meeting thiyenwa
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    අර ඡන්දෙ ගන්න මීටින් තිබුනනෙ දිගටම ඒවත් නැවතිලාද?
    මට නම් පේන්නෙ ජවිපෙ උඩ පහල යාම කෙසේවෙතත් මිනිස්සු ආයෙම පරණ උන්ට රැවටිලා කියලා. මිනිස්සු අන්තිම නරක තැනට ගිහින් ආයෙ පොඩි රිලැක්ස් එකක් ලැබුනම ඒකට අනුවර්තනය වෙලා ඉන්නෙ. දැන් බඩු ගිනි ගණන් උනාට මිනිස්සු හිතන්නෙ පෝලිම් වල ඉන්න ඕනෙ නෑනෙ කියන එක. මම හිතන්නෙ නෑ ආයෙ අරගලයක් උද්ඝෝෂණයක් කරන්න වත් කලින් තරම් උනන්දුවක් එයි කියලා. කලින් තත්වෙටත් වඩා නරක් උනොත් නම් එයි.
    මීටින්ග්ස් නම් ඉස්සර ඉදන්ම තිබ්බා. දැන් වෙනසකට තියෙන්නේ උන් හැම එකම live stream කරනවා. :rolleyes:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    චන්දයක් නෑ නේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ පොඩ්ඩක් මොනවා හරි ගණන් බැස්සුව ගමන් ඔලු වෙනස් වෙනවා. ඊට වඩා හොදයි චන්දයක් තියෙනවා කිව්වාම පාරට බහින එක කියලා හිතනවා ඇති නේ
     
    • Like
    Reactions: Jack_Sparrow

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba dekke nedda pohottu meeting news wala?

    d ubage prashne minissunge prashan ehemama thiyenawa, jeppo nihadai kiyala neda???
    meeting huththak katha kare neha neda?

    dan mata kiyapan, monissunge prshna ehemmama thiyena ekatai, jeppo nihada ekatai connection eka???

    jeppoda prashna wisadanne?? anduwada???
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    d ubage prashne minissunge prashan ehemama thiyenawa, jeppo nihadai kiyala neda???
    meeting huththak katha kare neha neda?

    dan mata kiyapan, monissunge prshna ehemmama thiyena ekatai, jeppo nihada ekatai connection eka???

    jeppoda prashna wisadanne?? anduwada???
    ග‌ෝටගේ කාලේ උන් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට දවස ගානේ පාරවල් ගානේ උද්ග‌ෝශන කරා මතක නැද්ද උබ මැරිලා ඉපදුනාද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ග‌ෝටගේ කාලේ උන් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට දවස ගානේ පාරවල් ගානේ උද්ග‌ෝශන කරා මතක නැද්ද උබ මැරිලා ඉපදුනාද ?

    wate yanna epa. ube thread ekata adalwa mama ehuwe, uba ekata uththtare diyanko???
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    wate yanna epa. ube thread ekata adalwa mama ehuwe, uba ekata uththtare diyanko???
    ඒක තමයි ප්‍රශ්නේ ඇයි දැන් ජෙප්පෝ වටේ යන්නේ නැත්තේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒහෙමමයිනේ . උන් ඒවා විසදනවා කියලනේ වටේ ගියේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒක තමයි ප්‍රශ්නේ ඇයි දැන් ජෙප්පෝ වටේ යන්නේ නැත්තේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒහෙමමයිනේ . උන් ඒවා විසදනවා කියලනේ වටේ ගියේ

    ithin anduwa thiyenne mokatada???