මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික ඒහෙමම තියෙනවා දැන් ජෙප්පෝ නිහඩ ඇයි ? මුුුන් හැමදාම කරන්නේ හාමුගේ කොන්ත්‍රාත් ඒකක්ද ?
2015 ට පස්සෙත් උන් නිහඩ උනා මතකද ? ආයේ ගෝටට නැගිට්ටේදැන් අනුරයියා කියන්නේ ජනාධිපතිවරණයට තව අවුරුද්දක් තියෙන කතාව විතරයි. මතකද ගූටා ඉන්න කාලේ කීවා ආණ්ඩුව කලින් ගෙදර යවන්න ඕනේ නම් පාරට එන්න කියලා. දැවෙන ප්‍රශ්න
2015 ට පස්සෙත් උන් නිහඩ උනා මතකද ? ආයේ ගෝටට නැගිට්ටේ

unuyi, hamuyi loveමිනිස්සුන්ගේ ප්‍රශ්න ටික ඒහෙමම තියෙනවා දැන් ජෙප්පෝ නිහඩ ඇයි ? මුුුන් හැමදාම කරන්නේ හාමුගේ කොන්ත්‍රාත් ඒකක්ද ?
මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික ඒහෙමම තියෙනවා දැන් ජෙප්පෝ නිහඩ ඇයි ? මුුුන් හැමදාම කරන්නේ හාමුගේ කොන්ත්‍රාත් ඒකක්ද ?
pohottuwe nm meeting thiyenwaඅර ඡන්දෙ ගන්න මීටින් තිබුනනෙ දිගටම ඒවත් නැවතිලාද?
මට නම් පේන්නෙ ජවිපෙ උඩ පහල යාම කෙසේවෙතත් මිනිස්සු ආයෙම පරණ උන්ට රැවටිලා කියලා. මිනිස්සු අන්තිම නරක තැනට ගිහින් ආයෙ පොඩි රිලැක්ස් එකක් ලැබුනම ඒකට අනුවර්තනය වෙලා ඉන්නෙ. දැන් බඩු ගිනි ගණන් උනාට මිනිස්සු හිතන්නෙ පෝලිම් වල ඉන්න ඕනෙ නෑනෙ කියන එක. මම හිතන්නෙ නෑ ආයෙ අරගලයක් උද්ඝෝෂණයක් කරන්න වත් කලින් තරම් උනන්දුවක් එයි කියලා. කලින් තත්වෙටත් වඩා නරක් උනොත් නම් එයි.
pohottuwe nm meeting thiyenwa
uba dekke nedda pohottu meeting news wala?meeting thibbahama harida, prashan hariyanawada??
මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික ඒහෙමම තියෙනවා
මීටින්ග්ස් නම් ඉස්සර ඉදන්ම තිබ්බා. දැන් වෙනසකට තියෙන්නේ උන් හැම එකම live stream කරනවා.අර ඡන්දෙ ගන්න මීටින් තිබුනනෙ දිගටම ඒවත් නැවතිලාද?
මට නම් පේන්නෙ ජවිපෙ උඩ පහල යාම කෙසේවෙතත් මිනිස්සු ආයෙම පරණ උන්ට රැවටිලා කියලා. මිනිස්සු අන්තිම නරක තැනට ගිහින් ආයෙ පොඩි රිලැක්ස් එකක් ලැබුනම ඒකට අනුවර්තනය වෙලා ඉන්නෙ. දැන් බඩු ගිනි ගණන් උනාට මිනිස්සු හිතන්නෙ පෝලිම් වල ඉන්න ඕනෙ නෑනෙ කියන එක. මම හිතන්නෙ නෑ ආයෙ අරගලයක් උද්ඝෝෂණයක් කරන්න වත් කලින් තරම් උනන්දුවක් එයි කියලා. කලින් තත්වෙටත් වඩා නරක් උනොත් නම් එයි.

uba dekke nedda pohottu meeting news wala?
ගෝටගේ කාලේ උන් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට දවස ගානේ පාරවල් ගානේ උද්ගෝශන කරා මතක නැද්ද උබ මැරිලා ඉපදුනාද ?d ubage prashne minissunge prashan ehemama thiyenawa, jeppo nihadai kiyala neda???
meeting huththak katha kare neha neda?
dan mata kiyapan, monissunge prshna ehemmama thiyena ekatai, jeppo nihada ekatai connection eka???
jeppoda prashna wisadanne?? anduwada???
ගෝටගේ කාලේ උන් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට දවස ගානේ පාරවල් ගානේ උද්ගෝශන කරා මතක නැද්ද උබ මැරිලා ඉපදුනාද ?
ඒක තමයි ප්‍රශ්නේ ඇයි දැන් ජෙප්පෝ වටේ යන්නේ නැත්තේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒහෙමමයිනේ . උන් ඒවා විසදනවා කියලනේ වටේ ගියේwate yanna epa. ube thread ekata adalwa mama ehuwe, uba ekata uththtare diyanko???
ඒක තමයි ප්‍රශ්නේ ඇයි දැන් ජෙප්පෝ වටේ යන්නේ නැත්තේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒහෙමමයිනේ . උන් ඒවා විසදනවා කියලනේ වටේ ගියේ