Rate Janadipath wada karanne Ratata.. Rata ta Hodai kiyala hithena un thamai u path karala tiyenne. Uba Ekata Kamathi naththan Karanna deyak na. Path karapu Katawath Wancha Dushana chondana na. political revenge witharai. e e field wala experience tiyena qualified minissu path karala tiyenne. ahasin apu un nemei. Hodata subject eka dannawa monada karanna one kiyala dannawa.ඇයි දැන් ත්‍රේඩ් දාන්න උඹනේ අහන්න ඕනේද ? මට ඕන නිසා දැම්මා . විලාපයක් වගේනම් උඹ කන වහගනින් . උඹට අදාල නැත්නම් රිප්ලයි කරන් ඕනේ නෑනේ. කව්රුවත් බුලත් දෙන්නේ නෑනේ . උන්ට ඕන එකෙක් පත් කරන්න පුලුවන් උන්ගේ පක්ෂය ඇතුලේ .. මේ පත්කරන්නේ රටේ හැම මිනිහාටම බලපාන තනතුරු .. උඹවගේ ජෙප්පෝ හිතන්නේ දැන් ඔය ලේකම්ලා ඉන්නේ උඹලගේ පක්ෂය ඇතුලේ කියලද ? දැන් ජෙප්පෝ කැමති දේවල්ද වෙන්න ඕනේ නැතිනම් රටේ පුරවැසියන්ට අවශ්‍යදේද ?
රටේ ජනාධිපති වැඩකරන්න ඕනේ පක්ෂයේ එවුන්ට ඕන විදහට කියලා ඇහුවමයි .. එහෙනම් මෙච්චර කාලයක් පත්වුන එවුනුත් අවුලක් නෑ .. උන්කරන්න ඇත්තෙත් පක්ෂයේ එවුන්ට ඕන දේවල්නේ ..