දැන් තනතුරු දෙන්නේ යාලු මිත්‍රකම් වලට නෙවෙයිද ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Agree., But me thread eka dapu eka ekage intention eka eka nemei kiyala therenawa one ekekta
    අනිත් අය ආණ්ඩු කරන කොටත් JVP එකේ කැම්පෙන් ID වලින් විනාඩි 5 හෙන් පහට Thread දැම්මේ 🤣 උන්ගේ intention එක බලලා ද ඒ කාලේ Reply කරේ🤣
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Agree., But me thread eka dapu eka ekage intention eka eka nemei kiyala therenawa one ekekta
    දැන් උඹද දන්නේ මම හිතන විදිහ . ආණ්ඩුව කියපුදේ කරන්නේ නැත්නම් මහජනතාව නැත්නම් උඹ වගේ ජෙප්පොද කතා කරන්නේ ? පටන්ගන්න කොටම රෝන්ග් ට්‍රැක් යනවනම් ඒක බලපාන්නේ සමස්ථ රටටම තමයි . ජ‍ෙප්පන්ට විතරක් බලපාන දෙයක්නම් අපිට කමක් නෑ . අපිට කමක්නෑ උඹලගේ පක්ෂයේ ඕන එකෙක් පක්ෂයේ තනතුරු දරනවාට . ඒක පක්ෂයේ තීරනයක් . රටට කියපු දේවල් වෙනයි කරන දේවල් වෙනයි කියන්නේ අපි ආය‍ෙත් කෙළව ගන්නේ හොද එකෙන්ම .. එහෙමනම් 2029ට කලින් වෙන එකෙක් ජනාධිපති කරන්න ලෑස්ති වෙන්න ...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අපිද පකෝ දැන් ආණ්ඩුව කරන්නේ අනුර කුමාර නේ ජනාධිපති අපිට ඔවා කියලා හරියනවා ද http 🤣🤣

    එහෙම කරලා තියෙනවා නම් වැරදියි දැන් ඉන්නේ NPP ආණ්ඩුව නේ උන්ට නඩු දාලා ඇතුලට දාලා ඔවා කියපන්
    නැත්නම් NPP එක විහිළුවක් වෙනවා මිනිසුන්ට

    විශ්‍රාම ගියාම උන්ට ඕන මතයක් දරන්න පුළුවන්. කරන රැස්වීමක් සංගමයක් එළියේ කරන්නේ. දේශපාලනේ කරන එකේ වරදක් නෙවෙයි හුත්තිගේ පුතෝ කියන්නේ. උන්ට පුළුවන් වෙද්දී ඇයි අපිට බැරි එකයි කියන්නේ.
     
    • Like
    Reactions: Sandy_Fdo and nul

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    විශ්‍රාම ගියාම උන්ට ඕන මතයක් දරන්න පුළුවන්. කරන රැස්වීමක් සංගමයක් එළියේ කරන්නේ. දේශපාලනේ කරන එකේ වරදක් නෙවෙයි හුත්තිගේ පුතෝ කියන්නේ. උන්ට පුළුවන් වෙද්දී ඇයි අපිට බැරි එකයි කියන්නේ.
    ranilwa hire danne kawadda?
     
    • Like
    Reactions: AKI-SL

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    දැන් උඹද දන්නේ මම හිතන විදිහ . ආණ්ඩුව කියපුදේ කරන්නේ නැත්නම් මහජනතාව නැත්නම් උඹ වගේ ජෙප්පොද කතා කරන්නේ ? පටන්ගන්න කොටම රෝන්ග් ට්‍රැක් යනවනම් ඒක බලපාන්නේ සමස්ථ රටටම තමයි . ජ‍ෙප්පන්ට විතරක් බලපාන දෙයක්නම් අපිට කමක් නෑ . අපිට කමක්නෑ උඹලගේ පක්ෂයේ ඕන එකෙක් පක්ෂයේ තනතුරු දරනවාට . ඒක පක්ෂයේ තීරනයක් . රටට කියපු දේවල් වෙනයි කරන දේවල් වෙනයි කියන්නේ අපි ආය‍ෙත් කෙළව ගන්නේ හොද එකෙන්ම .. එහෙමනම් 2029ට කලින් වෙන එකෙක් ජනාධිපති කරන්න ලෑස්ති වෙන්න ...
    Kisima Wrong track ekak na. Aith wilapa tiyanna epa. Chande depu minissu sathuten inne. Nodipu un wedanawata mehema thread dammata. :rofl: :rofl:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඇවන්ගාඩ් බුවාත් ඉන්නවා. චන්ද කාලෙට කැම්පේන් කලේම හමුදාව ඇතුලේ තමයි. ගෝඨාභයගෙ විශ්‍රමික සංසදෙයි ආබාධිත සංසදෙයි ගැන අහල බලපන් ලොක්කගෙන්. ඕවා තනිකරම ඇදන් ගියේ කමල්ලගේ සපෝර්ට් ඇතුව. ඕවට හොඳට වියදම් කලේ නිස්සංක. නිකන් බබා වෙන්න හදන්න එපා
    දැන් ආයෙත් නඩුදාලා ඇතුලට දැම්මොත් හොද නැද්ද ? කලිනුත් නඩුවක් දාලා නිශ්ශංකයා තාම බරපතල වැඩ ඇතුව හිර‍ේනේ ..
     
    • Like
    Reactions: AKI-SL

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    අනිත් අය ආණ්ඩු කරන කොටත් JVP එකේ කැම්පෙන් ID වලින් විනාඩි 5 හෙන් පහට Thread දැම්මේ 🤣 උන්ගේ intention එක බලලා ද ඒ කාලේ Reply කරේ🤣
    mokada yako campaign ID
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දැන් ආයෙත් නඩුදාලා ඇතුලට දැම්මොත් හොද නැද්ද ? කලිනුත් නඩුවක් දාලා නිශ්ශංකයා තාම බරපතල වැඩ ඇතුව හිර‍ේනේ ..

    මොකටද නඩු දාන්නේ ?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Kisima Wrong track ekak na. Aith wilapa tiyanna epa. Chande depu minissu sathuten inne. Nodipu un wedanawata mehema thread dammata. :rofl: :rofl:
    වහලුන් කොහමත් සතුටින් ඉන්න එපැයි . ඒකනේ බන් වහල්ලු කියන්නේ .. උන්ට ස්වාමියාගෙ දම්වැල කියන්නේ දිව්‍ය ලෝකයක් ... :D
    :D මටනම් වේදනාවක් නෑ බන්. උඹට වේදනාවක් දැනෙනවා වගේ කයියනායක ඇදගෙන නාගන්න පටන්ගන්නකොට

    :D :D :D
     
    • Like
    Reactions: AKI-SL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    විශ්‍රාම ගියාම උන්ට ඕන මතයක් දරන්න පුළුවන්. කරන රැස්වීමක් සංගමයක් එළියේ කරන්නේ. දේශපාලනේ කරන එකේ වරදක් නෙවෙයි හුත්තිගේ පුතෝ කියන්නේ. උන්ට පුළුවන් වෙද්දී ඇයි අපිට බැරි එකයි කියන්නේ.
    හමුදාව ඇතුලේ කැම්පෙන් කරා නම් ඒක වැරදියි පොන්නයෝ
    කදවුරු ඇතුලේ දේශපාලනය කරා කියලා තියෙන්නේ මෝඩ http ලියපු එක කියවා ගන්න බැහැ🤮
     
    • Like
    Reactions: AKI-SL

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඇවන්ගාර්ඩ් සිද්ධිය , කදවුරු ඇතුලේ දේශපාලනය කෙරුවට ..

    ඇවන්ගාර්ඩ් සිද්ධිය කොහොමත් වෙලාවට එනවා ඒක බය වෙන්න එපා. තමන්ට කැමති මතයක් දරන එකට මොකටද ඇතුලට දාන්නේ ?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    වහලුන් කොහමත් සතුටින් ඉන්න එපැයි . ඒකනේ බන් වහල්ලු කියන්නේ .. උන්ට ස්වාමියාගෙ දම්වැල කියන්නේ දිව්‍ය ලෝකයක් ... :D
    :D :D
    Same Applies to you as well. :lol: :sorry: Chande paradilath Wena unta Nathi Rudawak tiyenne වහල්ලු ta witharai.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    වහලුන් කොහමත් සතුටින් ඉන්න එපැයි . ඒකනේ බන් වහල්ලු කියන්නේ .. උන්ට ස්වාමියාගෙ දම්වැල කියන්නේ දිව්‍ය ලෝකයක් ... :D
    :D :D
    පහුගිය අවුරුදු 5ටම ආණ්ඩුවේ වලං හෝදපු එකෙක් විදිහට ඒක ඉතින් උඹට වඩා දන්න එකෙක් නෑනෙ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    hire danne kawadda kiyapan? ranil mahinda ona ekek.. kawadda danne?

    ඉවසල හිටපන් වේසිගෙ පුතෝ. සාගලගේ පුකට පයිය ඔබනවා වගේ හොරු අල්ලන්න බෑ . රන්න පොනිලා අවුරුදු දෙකක් කොල්ලෝ ගගහා ඉඳලා.. පත් උනා විතරයි අපෙන් හොරෙක් අල්ලන හැටි අහනවා ඒවා වෙලාවට වෙයි.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පහුගිය අවුරුදු 5ටම ආණ්ඩුවේ වලං හෝදපු එකෙක් විදිහට ඒක ඉතින් උඹට වඩා දන්න එකෙක් නෑනෙ.
    උඹලා අවුරුදු 35 හොදපු වලං හැටියට 5 මොන ලබ්බක්ද බන් ... :D
    :D:D
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    ඉවසල හිටපන් වේසිගෙ පුතෝ. සාගලගේ පුකට පයිය ඔබනවා වගේ හොරු අල්ලන්න බෑ . අවුරුදු දෙකක් කොල්ලෝ ගගහා ඉඳලා පත් උනා විතරයි හොරෙක් අල්ලන හැටි අහනවා ඒවා වෙලාවට වෙයි.
    පිස්සු පොන්නයෙක් ඕක. අමු වේදනාවෙන් ඉන්නෙ 🤣🤣🤣🤣