දැන් තනතුරු දෙන්නේ යාලු මිත්‍රකම් වලට නෙවෙයිද ?

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රවි සේනානායක බේර ගන්නද මහජන ආරක්ශක ලේකම්කම දුන්නේ ? දැන් පොලීසිය සාධාරනව පරීක්ෂන කරයිද ? කාදිනල් දැන් මොකද කියන්නේ ? ගෝඨා දේශබන්දුවා පත් කෙරුවාට වැඩි වැරැද්දක් නෙවෙයිද ?

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර ශානි සහ රවි අත්අඩංගුවට ගන්න සූදානමක් මේ වන විට නැහැ​

    නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි​

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට නොගත් බවට චෝදනා කරමින් ලැබුණු පැමිණිල්ලක් මත පදනම්ව සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් මේ වන විට නැතැයි නීතිපතිවරයා ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

    තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා මේ බව දන්වා සිටියේය.

    ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේ පාස්කු ඉරුදින බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ලැබුණු පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවය.

    එබැවින් එම පැමිණිල්ලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති. එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.

    එලෙස අත්අඩංගුවට ගැනීමක් කර රඳවා ගැනීමක් කළහොත් වහාම තමන් මුදාහරින ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති. එසේම රුපියල් මිලියන සියයක වන්දි මුදල් අයකර දෙන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා ඇත. ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
     
    • Like
    Reactions: AKI-SL

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    පකෝ දැන් පුක ඉරාගෙන කිව්වේ හිතවතුන්ට , යාලුවන්ට තනතුරු වරප්‍රසාද දෙන්නේ නෑ කියලා නේද ? දැන් දීලා තියෙන්නේ කටට ගත්ත එවුන්ට නෙවෙයිද ?
    කලින් හිටපු එවුන් කරපු එක වැරදි නිසානේ බූරුවෝ අනුරයා ජනාධිපති වෙන්නේ .. ඒකම කරන්නනම් අනුරයා පත් කරන්න ඕනේද ? දැන් හිතවතුන්ට තනතුරු දෙනකොට කොහමද බන් උඹවගේ පොන්සිලා සාධාරනීකරය කරන්නේ ? :ROFLMAO:
    :ROFLMAO: :ROFLMAO:
    කලින් එවුන්ට දෙනවට තෝ කතාකරපු එකතැනක් පෙන්නපන් බලන්න. එහෙම පෙන්නුවේනැත්නම් උඹ ඒවට විරුද්ධ නෑනෙ. මොකටද උඹ විරුද්ධ නැති දේකට ත්‍රෙඩ් දාගෙන හැමනෙන්නෙ 🤣🤣

    රවි සේනානායක බේර ගන්නද මහජන ආරක්ශක ලේකම්කම දුන්නේ ? දැන් පොලීසිය සාධාරනව පරීක්ෂන කරයිද ? කාදිනල් දැන් මොකද කියන්නේ ? ගෝඨා දේශබන්දුවා පත් කෙරුවාට වැඩි වැරැද්දක් නෙවෙයිද ?

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර ශානි සහ රවි අත්අඩංගුවට ගන්න සූදානමක් මේ වන විට නැහැ​

    නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි​

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට නොගත් බවට චෝදනා කරමින් ලැබුණු පැමිණිල්ලක් මත පදනම්ව සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් මේ වන විට නැතැයි නීතිපතිවරයා ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

    තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා මේ බව දන්වා සිටියේය.

    ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේ පාස්කු ඉරුදින බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ලැබුණු පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවය.

    එබැවින් එම පැමිණිල්ලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති. එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.

    එලෙස අත්අඩංගුවට ගැනීමක් කර රඳවා ගැනීමක් කළහොත් වහාම තමන් මුදාහරින ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති. එසේම රුපියල් මිලියන සියයක වන්දි මුදල් අයකර දෙන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා ඇත. ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
    ඌ ඔච්චර වැරදිනම් තොපේ ගෝඨාභය පොන්නයා මොකද බල්ලො ඌව එලියෙ තිබ්බෙ?
    ------ Post added on Sep 23, 2024 at 7:53 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Ithin Meka Free Forum ekak ne. Ubata Puka denne na. Habai One eketa meke Comment karanna Puluwan uge adahasa. Ubata Riduna Kiyala karanna deyak na. Uba deyak kiwwa mama ekata comment kara. :rofl: :lol: :sorry:
    දැන් කව්රුවත් කිව්වද උඹට රිප්ලයි කරන්න එපා කියලා . උඹ මැදට පැනලා බූරු ටොක් දුන්නනම් ඒකට අදාල ප්‍රතිචාරයත් බලාපොර‍ොත්තු වෙයන්. සාධාරනීකරනය කරන්න බැරිනිසා තමයි දාලා තියෙන්නේ .. උඹටත් ඒක බලාගෙන ඉන්න බැරිනම් කරන්න දෙයක් නෑ .
    Ithin Ubata සාධාරනීකරය karanna Bari nan ehema karanna epa. Kawda kiwwe ubata සාධාරනීකරය karanna Kiyala :lol: :rofl:
     
    • Like
    Reactions: AKI-SL

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණ කීපයකට විශ්‍රාමික එයාර් වයිස් මාෂල්වරයා සහභාගීවීම පිළිබඳව චෝදනා කරමින් ගුවන් හමුදා කඳවුරුවලට ඇතුල්වීම සහ එම හමුදාවේ උත්සවවලට සහභාගීවීම වාරණය කර (black listed) තිබිණි.
    දේශපාලන පලිගැනීමක්නෙ යකෝ. සීයා පොන්නයා ඔව්ව තමා ඉන්නකං කොරේ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,547
    8,112
    113
    මොන සිස්ටම් චේන්ජ් ද බන් .
    උන් දැකපු , උන් අත්විදපු දේශපාලනයක් තියනව .
    ඒක කොරන්න තමයි ඔය බිලියන් ගනන් සල්ලි වියදම් කරගෙන ඔතනට ඇවිත් බලය ගත්තේ , උදව් කරපු උන් උදව් කරේ ඔක්කොම ඒ දේශපාලනේ වාසි නිසා තමයි .

    ඔය ෆැන්ටසි ලෝක හදාගෙන අමුතු රටක් එනකන් බලන් ඉදපු හතලිස් දෙකේ සෙට් එකට ඇරෙන්න අනිත් උන්ට ඕක සාමන්‍ය දෙයක් වෙන්න ඕනේ . මුන් ඇවිල්ල බලය හම්බුනාම මුනුත් හොරකම් කරන එක තමයි කරන්නේ .
    අවුල තයෙන්නේ මුන් අලුත්ම හොරු නිසා වැඩි පිරිසක් 0 සිට හොරකම් කරන්න යාම කෙටි කාලයක් ඇතුලේ .
    Dan uba kiyana widiyata hemoma deshapalanayata enne okatada ?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,486
    113
    අයිය පාලිමන්ට් ගේන්න රටේ වියවස්ථාව සන්ශෝදනය කරපු ඉතිහාසයක් තියෙන රටේ ,
    සුදුසු මිනිස්සු (හිතවතුන් උවත්) පත් කිරීම අව්ලක් නෑ සහෝදරයා

    Basil-Rajapaksha-2020.02.14.jpg
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කලින් එවුන්ට දෙනවට තෝ කතාකරපු එකතැනක් පෙන්නපන් බලන්න. එහෙම පෙන්නුවේනැත්නම් උඹ ඒවට විරුද්ධ නෑනෙ. මොකටද උඹ විරුද්ධ නැති දේකට ත්‍රෙඩ් දාගෙන හැමනෙන්නෙ 🤣🤣

    ඌ ඔච්චර වැරදිනම් තොපේ ගෝඨාභය පොන්නයා මොකද බල්ලො ඌව එලියෙ තිබ්බෙ?
    ------ Post added on Sep 23, 2024 at 7:53 PM
    තොට බලන් ඉන්න බැරිනම් පුක හපාගෙන මැරියන් .. කලින් එවුන් දෙනක‍ොට හිතවත්කමට යාලුකමට දෙනවා කියලා පුක පොලවේ ගහගෙන නැටුවේ තොපිවගේ ජෙපි පොන්නයෝ තමයි . ඒක වැරදියි කියලා කිව්වෙත් උඹලගේ ජ‍ෙපි නායකයොනේ ...

    ඌ කොහමත් ඇතුලේ ඉදලා තමා ආවේ ... දැන් තොපේ ලපයා කිව්වා නේද චෝදනා තියෙන කව්රුවත් ලංකරගන්නෑ කියලා .. දැන් ඌ පටන්ගන්නෙම චෝදනා තියෙන එවුන්ට තනතුරු දීලනේ ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    Dan uba kiyana widiyata hemoma deshapalanayata enne okatada ?
    සල්ලි මිටි ගණන් ඕවට දෙන්නේ අනිත් පැත්තට දේවල් බලාගෙන තමයි .
    දෙස්පානෙට එන බහුතරයක් එන්නේ , චන්දේ කාලෙට දිනන පැත්තට හේත්තු වෙන ප්‍රසිද්ධ උන් අවිත් මුණ දාගන්නේ අනිත් පැත්තට දේවල් බලාගෙන තමයි .
     
    • Like
    Reactions: xVOLDYx and AKI-SL

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අයිය පාලිමන්ට් ගේන්න රටේ වියවස්ථාව සන්ශෝදනය කරපු ඉතිහාසයක් තියෙන රටේ ,
    සුදුසු මිනිස්සු (හිතවතුන් උවත්) පත් කිරීම අව්ලක් නෑ සහෝදරයා

    Basil-Rajapaksha-2020.02.14.jpg
    ඒ අයියා පාර්ලලිමන්ට එනවට බයෙත් ව්‍යවස්ථා වෙනස් කෙරුවා කියලාත් මතකද දන්නෑ . අනිත් එවුන් අතහරිමුකෝ. රවි සේනානායකට තියෙන චෝදනා අනුව ඌ ඔය තනතුරේ ඉන්න එක සාධාරනද ? පාස්කු ප්‍රහාරය ගැන සාධාරනයක් වෙයිද ? ඌට වෙන අමත්‍යංශයක ලේකම්කම නොදී ඇයි මහජන ආරක්ශක එකම දුන්නේ ?

    @neo7x pons ge heluwa redda pallen bere
    මොකද්ද හෙලුව ?
    ------ Post added on Sep 23, 2024 at 8:03 PM
     
    • Like
    Reactions: AKI-SL

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,845
    8,068
    113
    මෙන්න මෙතන...
    ඒ අයියා පාර්ලලිමන්ට එනවට බයෙත් ව්‍යවස්ථා වෙනස් කෙරුවා කියලාත් මතකද දන්නෑ . අනිත් එවුන් අතහරිමුකෝ. රවි සේනානායකට තියෙන චෝදනා අනුව ඌ ඔය තනතුරේ ඉන්න එක සාධාරනද ? පාස්කු ප්‍රහාරය ගැන සාධාරනයක් වෙයිද ? ඌට වෙන අමත්‍යංශයක ලේකම්කම නොදී ඇයි මහජන ආරක්ශක එකම දුන්නේ ?

    මොකද්ද හෙලුව ?
    ------ Post added on Sep 23, 2024 at 8:03 PM
    Heluwa balapan poddk nawila
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,919
    11,448
    113
    හමුදාවෙන් blacklist වූ කෙනෙක්… ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක්
    සෝර්ස් ?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,547
    8,112
    113
    සල්ලි මිටි ගණන් ඕවට දෙන්නේ අනිත් පැත්තට දේවල් බලාගෙන තමයි .
    දෙස්පානෙට එන බහුතරයක් එන්නේ , චන්දේ කාලෙට දිනන පැත්තට හේත්තු වෙන ප්‍රසිද්ධ උන් අවිත් මුණ දාගන්නේ අනිත් පැත්තට දේවල් බලාගෙන තමයි .

    Mun wage ewunuth ehemada ethakota ?

    uba hithana widiyata hemoma hithuwoth rata bankoloth thama.. patta negative.
    Uba nam chande daalath therumak naha oya mathe nam inne.

    politics and religious thread walath awilla thermumak nathi widiyata depaththa kotana widiyata answer karala uba maara athal ekak neda ganne..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    Mun wage ewunuth ehemada ethakota ?

    uba hithana widiyata hemoma hithuwoth rata bankoloth thama.. patta negative.
    Uba nam chande daalath therumak naha oya mathe nam inne.

    politics and religious thread walath awilla thermumak nathi widiyata depaththa kotana widiyata answer karala uba maara athal ekak neda ganne..
    වරදාන කියන්නේ සල්ලි විතරක් නෙවෙයි යකෝ .
    බලය , සිවිල් බලය කියන්නෙත් ඒ වගේ ඒවා .
    වැඩක් කරන්න ගියාම ප්‍රමුඛතාව කියන්නෙත් උන් බ්ලපොරෝත්ටු වෙන දෙයක් .

    සල්ලි ගැන විතරක් නෙවෙයි කිව්වේ .

    Uba nam chande daalath therumak naha oya mathe nam inne.
    රියලිටිය තේරුම් ගනින් . මම කිව්වේ බහුතරේ . තනි එකෙක් නෙවෙයි
    ------ Post added on Sep 23, 2024 at 8:09 PM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,547
    8,112
    113

    Menna ape campaign kollo set eka... LOL

    Apathayo set eka atha arinne nelu.. dan thread dagena welalenne un tika wenna athi.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Haha Patta Athal thread eka..Muge dan pressure wadi wela marenawa tharaha gihin :rofl: Muta mewa Balagena inna ba lu. Chandeth dila na habai.
    ඔව්බන් මාර ප්‍රෙශර් එකක් . කොහමද මේවා දරාගන්නේ ? ඇයි බන් එහෙම උනේ ? 42% චන්දය දුන්නේ මේවා බලන්නද ? පච විදලා චෝදනා නැති එවුන් පත්කරනවා කියලා ඇයි ජෙපි පැටවුන්ගේ සහින ලෝක කඩලා දැම්මේ ....?

    චන්දය නොදුන්න එවුන්ට කතා කරන්න අයිතියක් නැද්ද බන් ? 🤔
    :lol: :lol:
     
    • Like
    Reactions: AKI-SL