පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න බලන්න. විශේෂයෙන් මිනිස්සු ඉන්නේ මුරග්සං වරුසාවට අහුවෙලා වගේ මරුව වැහිල. පොඩි දේටත් මරණව කේන්තිය ආවොත්..
සෙනසුරාදා ගෑස් පෝලිමේ ඉද්දිත් රන්ඩුවක් ගියා ගහගන්න ලෙවල් එකටම.
බැන්නත් ගෙවල් වල දරුවො අම්ම තාත්ත ගැන හරි මතක් කරල ඉවසගෙන වැඩේ කරන් යමල්ල.
කට ගහන්න ගිහිල්ල මැරුම් කෑවොත් පාඩුව තමන්ගේ මිනිස්සුන්ට විතරයි.
වාහන ඩ්‍රයිව් කරද්දිත් ඒ වගේ. අයින අල්ලන් පාඩුවේ යෑමක් තියෙන්නෙ